ත්‍රි'මලේ තහංචි දැම්මත් උතුරු නැගෙනහිර දිලීපන් සමරු ජයටම
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් කළ අහිංසාවාදී අරගලයකින් තුරුණු වියේදී කළ ජීවිත පරිත්‍යාගයෙන් ත්‍යාගී දිලීපන් ලෙසින් බුහුමන් ලබන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උතුරු
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් කළ අහිංසාවාදී අරගලයකින් තුරුණු වියේදී කළ ජීවිත පරිත්‍යාගයෙන් ත්‍යාගී දිලීපන් ලෙසින් බුහුමන් ලබන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උතුරු
කැනඩාව ත්රස්තවාදීන්ට ආරක්ෂිත නවාතැනක් වී ඇති බව පවසන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන්නකු බව ඉන්දිය මාධ්‍යයකට ප්‍රකාශකර තිබේ.
තිලීපන් ස්මරණය වෙනුවෙන් ඊයේ (සැප් 26) යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබිණ.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ (සැප් 26) සිදුවිය.
චීනයට අයත් ෂි යෑන් 6 - පර්යේෂණ නෞකාවට ලබන මාසයේ මෙරටට පැමිණිමට අවසර දී නැතැයි,
අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF ) දුන් පොරොන්දු කඩ කර ඇතැයි'
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා දුත පිරිස සම්බන්ධයෙන්
තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
රුධිර පීඩනය වැඩි වී නිවසට වී විවේක ගනිමින් සිටි මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය ෆාහිමා සහඬින් එම රෝහලේ 4 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වන මාස දෙකක් වයසැති