ආනයන - අපනයන භාණ්ඩවලට තවත් ගැසට්ටුවක් !
මෙතෙක් රේගු සංකේතාංක හදුන්වා දි නොතිබුණු ආනයන හා අපනයන භාණ්ඩ වර්ග 142ක් සඳහා එච් එස් කෝඩ් (HS Codes) හෙවත් රේගු සංකේතාංක නිකුත් කර ඇත.
මෙතෙක් රේගු සංකේතාංක හදුන්වා දි නොතිබුණු ආනයන හා අපනයන භාණ්ඩ වර්ග 142ක් සඳහා එච් එස් කෝඩ් (HS Codes) හෙවත් රේගු සංකේතාංක නිකුත් කර ඇත.
සර්වෝදේ' නම මගේ කනට වැකුණේ, මට අවුරුදු දහයක් දොළහක් කාලයේදී ය.
කාටූන් චිත්‍ර ශිල්පියා යනු, ජන සන්නිවේදන ලෝකයේ සිටින ප්‍රබල චරිතයකි.
ජන හිතකාමී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ හදිසි අභාවයට පෙර ඔහු ජීවත් වූ මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයන් තුළ අද්භූත කළු සුනඛයකු දර්ශනය වූ පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.
ශ්‍රී.ල.නි.පයේ ආරවුල අද ඊයේ ආරවුලක් නොවේ. දැන් ඒ ආරවුල ඇත්තේ අධිකරණයෙහිය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
1999 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බඩ තනවන ලද ශ්‍රී භක්ත හනුමාන් කෝවිල ඇතැම් හින්දු පුද බිම් මෙන් අප රටේ සිංහල බෞද්ධයන් අතරේ එතරම් ජනප්‍රිය තැනක් නොවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරමින් පසුගිය දා, එහි වැඩබලන සභාපති ධූරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කෙරිණි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ (අප්‍රේල් 24) ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
රොහාන් (පෙරේරා)ගේ මරණයත් සමඟ ඔහු මාතෘකාකර ගනිමින් බොහෝ දෙනෙක් බොහෝ දේවල් ලියා තිබුණා.
වසර හතළිස් අටක් තිස්සේ පෘතුගාලයේ පැවතුණු පැසිස්ට් ඒකාධිපති රාජ්‍යය පෙරලා දැමූ කානේෂන් මල් විප්ලවය සිදුවී මේමස 25 දාට අවුරුදු 50 සපිරෙයි.