සංහිඳියාවට අවශ්‍ය වන්නේ විශ්වාසය දිනාගැනීම මිස දැක්මක් තිබීම පමණක් නොවේ - ජෙහාන් පෙරේරා
රටපුරා පැතිරුණු අන්තර් ආගමික කමිටු සාමාජිකයන් 300කට අධික පිරිසකගෙන් සමන්විත සමුළුවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික සංහිඳියාව සඳහා වූ තම සැලැස්ම විනාඩි 20කට අඩු කාලයකදී සාරාංශගත කළේය.