ගල් ගසා බොර කරන ගල් අඟුරු ප්‍රශ්ණය ?
අද රටේ ප්‍රධානතම පුවත බවට පත්ව ඇත්තේ මේ ගල් අඟුරු ටෙන්ඩර් හා මිලදි ගන්නා කොම්පැණි ගැන සිවිල් ක්‍රියාකාරන් විසින් මතු කර තිබෙන ප්‍රශ්ණයයි.
අද රටේ ප්‍රධානතම පුවත බවට පත්ව ඇත්තේ මේ ගල් අඟුරු ටෙන්ඩර් හා මිලදි ගන්නා කොම්පැණි ගැන සිවිල් ක්‍රියාකාරන් විසින් මතු කර තිබෙන ප්‍රශ්ණයයි.
පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව
නිදහස සැමරීම, ආර්ථික අර්බුදය නොසලකා හරින ලද නිර්ර්ථක ක්‍රියාවක් ලෙස සළකා එය විරෝධතා දිනයක් ලෙස දකුණෙහි විරෝධතාකරුවන් විසින් සලකුණු කෙරෙන මොහොත වූ පෙබරවාරි 4වැනිදා,
’‘මිනිසා ජාතීන් ලෙස මේ මිහිමත වෙන්ව ජීවත්වන්නේ තම තමන්ට හිමිකමක් ඇති සීමා මායිම් සහිත භූමියකය එසේ වෙන්ව ජීවත්වුවද මේ ලෝකය ලස්සන වී ඇත්තේ එම ජාතීන් අතර සම්බන්ධතාව එකිනෙක බද්ධ කරනු ලබන, ගැට ගසනු ලබන, මනුෂ්‍යත්වයේ සියුම් සුන්දර රැහැනෙනි.”
ඉහත සඳහන් ප්රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්.
මේ තරම් දරුණු ආර්ථික අර්බුදයක් මැද පවා දිනකට කෝටි ගණනින් මැතිවරණ සඳහා වැය කළ හැකි දේශපාලන පක්ෂ තිබීම විස්මයජනකය.
මගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත වෙත නිතර යෑමට සිදු වූ බව මතක ය. ඒ එක් ගමනක මට යන්නට සිදු වුණේ තමිල්නාඩුවේ මදුරෙයි නඟරයට ය.
ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි මෙන්ම තමන් කෙරෙහිද රටේ ජනතාව මහත් විශ්වාසයකින් පසුවන බව අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් අසන්නට ලැබිණ.
75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය.
1988 දී 'ද සේටැනික් වර්සස්' කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රීමත් සල්මාන්ට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය.