සමරිසියන් දඩයම් කරමින් මුදල් ඉපයූ 'පහේ කල්ලිය' කොටු !
සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර සමලිංගික සේවනය සඳහා කැමති පුද්ගලයින් ගෙන්වා ගෙන ඔවුන් නිරුවත් කර පහර දී විඩියෝගත කර බිය
සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර සමලිංගික සේවනය සඳහා කැමති පුද්ගලයින් ගෙන්වා ගෙන ඔවුන් නිරුවත් කර පහර දී විඩියෝගත කර බිය
ත්‍රිපිටකයේ සඳහන් වන නූතන LGBTIQ+ අනන්‍යතාවලට කිට්ටු අතීත අනන්‍යතා
සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි.
(අවසන් කොටස- රචකයා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි.)
අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති
ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.
සමරිසි (LGBT+) ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්රකාශිතවම සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයකට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 65කගේ ම සහාය හිමිවන බව, ප්රජාතන්ත්රවාදය උදෙසා වූ
සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට
සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම සඳහා ප්‍රේම්නාත් දොලවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු පනත් කෙටුම්පතට ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතරයක් සහාය පළකරන බව,
සමරිසි අයිතීන් සාපරාධි අපරාධයක් ලෙසට දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්ති කටු ගා දැමීමට යෝජනා කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල බවට මෙරට ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබේ.