උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ සංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන.
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා.
“ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි”
කෝටිපති තාක්ෂණික ව්‍යවසායක බ්‍රයන් ජොන්සන් සිය ජීව විද්‍යාත්මක වයස අඩු කර ගැනීමට සෑම වසරකම විශාල මුදලක් වැය කරයි.
ඉන්දියාවේ මූල්‍ය නගරය වන මුම්බායි සිට කිලෝමීටර 96ක් දුරින් පිහිටි වෙරළාසන්න නගරයක් වන අලිබාග්හි හෙලිකොප්ටර් අංගනයක් තුළ වරින්දර් චව්ලා හුස්ම අල්ලාගෙන බලා සිටියේ ය.
කාන්තාවන් ඉදිරිපත් කරන කාමුක නැටුම් බැලීම සඳහා පිරිමින් යන නර්තන ශාලා කිහිපයක් ඉන්දියාවේ ජැම්කෙඩ් නගරයේ තිබේ.
ඉරාන සිනමාකරුවෙක් මෙම මිනිත්තුවක කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ මහජනතාව දැනුවත් කිරීම සඳහාය. ඒක හරිම ලස්සනයි.
ඉන්ටනෙට් තිබ්බේ නැති 80 දශකයේ අපි ෆැෂන් කළේ එක්කෝ ඒ කාලේ බටහිර ගායකයන්ගේ ඇල්බම් කවර දිහා බලල
GETTY IMAGES - පසුගිය වසරේ ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි සිව්වන සීසන් එකේ මංගල දර්ශනයේ දී
ලෝ ප්‍රකට සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.