ඇඩ්වර්ටයිසිං ලෝකය (53) : ප්රභාතයට පෙර නික්ම ගිය ප්රභාත්!
ප්රභාත් ඇඩ්ඩාට මුලින්ම හමුවෙන්නේ 2004 අවුරුද්දේ දී.
ඇඩ්වර්ටයිසිං ලෝකය ලස්සන වූයේ කාලයෙන් කාලයට එහි ඉස්මතු වූ චරිත නිසාය.
කළුවන් කළු රුවයි
අපෙ ගම මදින්නා
මන්ඩි නැතුව
රා හැමටම බෙදන්නා....
2000 වසර ආරම්භයත් සමග රක්ෂණයේ නව රැල්ල වූයේ සෙලින්කෝ VIP ඔන් ද ස්පොට් ය.
ඇඩ්වර්ටයිසිං ලෝකයේදී අපට විවිධාකාර මිත්රයෝ හමුවෙති.
ද ෆිනෑන්ස් සමාගම අලෙවි ප්රවර්ධන වැඩ සටහනක් දියත් කළේ 1998 අවුරුද්ද මුල සිටය.
සම්පත් බැංකුව වෙනුවෙන් කාලයකට ඉහතදී වෙළෙඳ දැන්වීමක් ලියැවුණි.