ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ට අදාළ නිවේදනයක්
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.
ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව
ඇඩ්වර්ටයිසිං ලෝකය තුල ලිව්වේ ඈත අතීතයේ සිදු වූ දේවල්.
ෆීනික්ස් පැරණි සගයින් යලි එක්වීමේ දිනය ළඟම එනවා.
ඇඩ්වර්ටයිසිං ලෝකය ලියන්නට පටන් ගත්තේ පරණ මතක අවදි කරන්නට ය.