පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ !
පාස්කු ඉරිදා ප්‍රහාරයට විවිධාකාර ලෙස වගකිව යුත්තන් ලෙස ජනතාව සැක කරනා ඇතැම් ප්‍රධාන පෙලේ චරිත
පාස්කු ඉරිදා ප්‍රහාරයට විවිධාකාර ලෙස වගකිව යුත්තන් ලෙස ජනතාව සැක කරනා ඇතැම් ප්‍රධාන පෙලේ චරිත
බුද්ධි අංශ තොරතුරු ලබාදි තිබියදිත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනිමට
පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය
Jameel Story : "මට සමාවෙන්න මම හිජ්රා ගැන බොරු කිව්වා"
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත.
පාස්කු ප්‍රහාරය සිදු වූ දිනයට දිනකට පෙර රාජ්‍යය බුද්ධි සේවාවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පති, ආරක්ෂක ලේකම්, අපරාධ විමර්ශන කොට්ඨාශය බාර නියෝජ්‍යය
එක්සත් ජනපදයේ රාජ්‍යය දෙපාර්තම්න්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාර ක්‍රිස්ටෝපර් ඒ ලෑන්ඩ්බර්ග්
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ 'චැනල් ෆෝ' නාලිකාව විසින් පසුගියදා විකාශයක කරනු ලැබූ වීඩියෝ චිත්‍රපටයෙන් පසු මෙම ඛේදවාචකය පිළිබඳව යළිත්වරක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඊයේ (18) දිනයේ හෙළිදරව් කළේය.
පාස්කු ප්‍රහාරය දියත් කිරීමට පෙර සහරාන් ඇතුළු සහචරයින් ඔහුන්ගේ සියදිවි නසාගැනීම සඳහා හේතු ඉදිරිපත් කරමින් වීඩියෝවක් පටිගත කර ඇත.