ලෝකෙන් උතුම් රටේ මිනිස්සු පට්ට කුහකයි - (කුසල් පෙරේරා)
අද පෝය දා පාන්දර මට ඇහැරුනේ වට්ස්ඇප් පණිවිඩයකට. ඒකත් විදේශගතව ඉන්නා හොඳ දේශප්රේමියෙකුගෙන් ආපු වට්ස්ඇප් පණිවිඩයක්.
අද පෝය දා පාන්දර මට ඇහැරුනේ වට්ස්ඇප් පණිවිඩයකට. ඒකත් විදේශගතව ඉන්නා හොඳ දේශප්රේමියෙකුගෙන් ආපු වට්ස්ඇප් පණිවිඩයක්.
ආණ්ඩුවේ කට්ටිය ජාතික ජන බලවේගයේ අනුර සහෝදරයා වෙනුවෙන් පාවිච්චි කරන යෙදුම තමයි ''ෆේස්බුක් එකේ ජනාධිපති'' කියල.
බොහෝ දෙන තවමත් පෝලිම් යුගයක් යැයි ප්‍රතික්ෂේප කරන රාජ්‍යවාදී ආර්ථිකයට සහ අනෙක් පිරිස
“තේ රබර් පොල් තරමටම නායකයන් පරණයි. දැක්මක් දෘෂ්ඨිවාදයක් රට ගැන නො තිබීම
පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය.
රතු මුහුදේ හූති කැරලිකරුවන්ට එරෙහිව නාවික හමුදාව යෙදවීමට ගත් තීරණයත්, ජර්මනියේ රූපවාහිනි නාලිකාවකට බටහිර රටවල් විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවත් සිහි කරවන්නේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනය.
මේ ලිපිය ලියන දිනය එනම් 2024 ජනවාරි 21වෙනිදිනට රුසියානු බෝල්ෂෙවික් පක්ෂ නායක
නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥවරයකු හැටියට පත්කිරීම ගැන දේශපාලන හා සමාජ මාධ්‍ය
දැන් මඳ කලෙක සිට බුදුවරුන්, රහතුන්, බෝසතුන් ආදී බුදු දහම මුල් කොට ගත් උත්තරීතර තත්වයන්ට පත් වූවන් ලෙසින් සමාජය හමුවේ පෙනී
තමන්ගේ අතින් තවත් මනුෂ්‍යයෙක් මැරුණා නේද කියන සහකම්පනයවත් නැති පොලිස් ත්‍රාඩයෝ
ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන.