Breaking News• උණුසුම් පුවත්
Showing page 241 of 2911 (43,654 articles)

සත්ව හඬ නඟන මිනිස් දරුවෝ | ඒ.ජී. රේණුකා දමයන්ති
වානර හඬ නඟන ටාසන් (Tarzan) හෝ වනාන්තරයේ සතුන් සමඟ හැදී වැඩුණු මොව්ග්ලි (Mowgli) වැනි රොමැන්තික චරිත ලෝක ප්‍රකට ප්‍රබන්ධ සාහිත්‍යයට එක්ව ඇති බව අපි දනිමු.

මේ වසර මැද මහා නියඟයක්?: සැමගේ අවධානයට යොමු විය යුතු විද්‍යාත්මක අනාවැකියක්
සාමාන්‍ය කාලගුණික අගයන් (Climatological Normals) ඉක්මවා යන දැඩි නියඟය හෙවත් ඉඩෝරය යනු ශ්‍රී ලාංකීය ජන සමාජයට හා කෘෂිකාර්මික සංස්කෘතියට නුහුරු නුපුරුදු සංසිද්ධියක් නොවේ.

MSD දත්ත ගැන ප්‍රශ්න වලට පිළිතුරු වෙනත් අයෙකුගෙන් - ඖෂධ නඩුවේදී හෙළිවෙයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ ප්‍රශ්න නවයෙන් ප්‍රශ්න හතරකට පිළිතුරු සපයා ඇත්තේ ඒ සඳහා පත්කළ කමිටු සාමාජිකයෙකු නොවන බාහිර පුද්ගලයකු විසින් බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.

ආර්ථික දර්ශකවලට පමණක් හසුනොවන බල පෙරලියක පරිවර්තනීය අපේක්ෂාව | Athulasiri Samarakoon
ජවිපෙ සහ අනෙකුත් වාමාංශික බලවේග දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විවේචනය කළේ එම ආයතනයේ වැඩසටහන් හරහා සංවර්ධිත රටක් බිහි වූ බවට පැහැදිලි සාක්ෂි නොමැති බව පෙන්වා දෙමිනි.

වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? | රොහාන් සමරජීව
වීශේෂයෙන් අතරමැදි භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල් සඳහා අඩු මිල ගණන් පැවතීම ඉහළ මිල ගණන් පැවතීමට වඩා හොඳ ය.

රෝමයේ ඩයමන්ඩ් ලීගය හොල්ලමින් රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ වාර්තාවක්!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉතාලියේ රෝම නුවර පැවැති කීර්තිමත් 'ඩයමන්ඩ් ලීග්' (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක අතිවිශිෂ්ට දුරක් හෙල්ල විසිකිරීමට 23 හැවිරිදි රුමේෂ් තරංග සමත් විය.

නායකයෙකු සොයන පuzzle එක - 13 ; සජිත්ගේ දේශපාලන දර්ශනය - අන්තිම මිනිසාගේ සිට අවස්ථාවන්ගේ රාජ්‍යය දක්වා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම වියමන “නායකයෙකු සොයන Puzzle එක” නම් ලිපි මාලාවේ දහතුන් වැන්නයි)

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හොර පාරෙන් ගිය හැටි COPF එකෙන් එළියට
ඕස්ට්‍රේලියානු සමාගමක නමින් වෙනත් පාර්ශවයකට ගිය මහා භාණ්ඩාගාර අරමුදල ගැන COPF වාර්තාව සභිකයන් අතට.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'පොසොන් එකට මොනවා වෙයිද කියලා දන්නේ නෑ'
ජයග්‍රාහී ගමනක යෙදී සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රනිල් හමුවට ආවේ විසඳා ගන්නට මෙන්ම කතාබහ කරන්නට ප්‍රශ්න රාශියක් සිත්හි තබාගෙනය.

යැපෙන සමාජයකට තිත: සහනාධාර ‘හිඟමන’ වෙනුවට ග්‍රාමීය ව්‍යවසායකත්වය නංවන මාලිමා සැලසුම!
* ලෝක බැංකුවේ 25%ක දිළිඳුකමේ දත්ත අභියෝගයට ලක් කරමින් ගම්මාන සවිබල ගැන්වීමේ දැවැන්ත මෙහෙයුමක්.

බංකොලොත් ලේබලය ගලවා ලංකාව ‘නම්බුකාර ණය ගෙවන්නෙකු’ වෙයි !
පළමු කාර්තුවේ වික්‍රමයෙන් පසු ජාත්‍යන්තර විශ්වාසය ඉහළට

රුපියල් 115 විදුලි ඒකකය රුපියල් 30ට බස්සන ක්‍රියාන්විතයක් ඇරඹේ
*උපපොළවල් 16ක මෙගාවොට් 160ක දැවැන්ත බැටරි පද්ධතියක් (BESS) ස්ථාපනය කිරීමේ වැඩ අරඹයි.

මාලිමා ආණ්ඩුවේ මූල්‍ය විනයට ජාත්‍යන්තරයේ ඉහළම සහතිකය!
* පස්වැනි සහ හයවැනි සමාලෝචන එකවර ජයගනිමින් ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික ආර්ථික පිම්ම.

මහ බැංකු සෙල්ලමෙන් නැවත බැටකන්නේ ජනතාවයි' - රවී කරුණානායක
* මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි: විපක්ෂයේ 40ක් අත්සන් කරති!

'මොහු පතෝල කරලක් නෙමෙයි, ඔස්කාර් සම්මාන දිය හැකි රංගන ශිල්පියෙක්!' - සලේ ගැන දිලීප කොටුව උසාවියෙදී කියයි
* සලේ වෙනුවෙන් පෙනී සිටි ශවේන්ද්‍ර, නීතිපතිට සහ CIDයට බරපතළ වධහිංසා චෝදනා එල්ල කරයි!

