The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 239 of 2911 (43,654 articles)

ICL යටතේ ප්‍රමුඛතා ලැයිස්තු මා සකස් කළා - MSD ප්‍රධාන තොග පාලක ඖෂධ නඩුවේදී කියයි.
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ICL යටතේ ප්‍රමුඛතා ලැයිස්තු මා සකස් කළා - MSD ප්‍රධාන තොග පාලක ඖෂධ නඩුවේදී කියයි.

ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තු තමන් විසින් සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කියා සිටියේය.

The Leader Desk4 months ago
ලෝක කුසලාන පිටියේ ඩ්‍රෝන සෙල්ලම් බෑ: ඇමරිකාවෙන් දැඩි තහනමක්!
ක්‍රීඩා

ලෝක කුසලාන පිටියේ ඩ්‍රෝන සෙල්ලම් බෑ: ඇමරිකාවෙන් දැඩි තහනමක්!

අමෙරිකාවේ ලෝක කුසලාන පාපන්දු තරග හා ඊට සම්බන්ධ ක්‍රීඩා ලෝලී ඉසව් පැවැත්වෙන ස්ථානවලට ඉහළින් ඩ්‍රෝන යානා යැවීම තහනම් කරන බව අමෙරිකානු ෆෙඩරල් ගුවන්යානා හැසිරවීමේ පරිපාලනය (FAA) ප්‍රකාශ කරනවා. ඔවුන් මේ පියවර ගෙන තිබෙන්නේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට බව සඳහන්.

The Leader Desk4 months ago
වත්මන් රජයේ වැඩ අතුරින් කලඑළි බසින ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

වත්මන් රජයේ වැඩ අතුරින් කලඑළි බසින ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් විපක්ෂයේ සිටියදී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙන ආකාරය ගැන ඉදිරිපත් කළ

The Leader Desk4 months ago
නොකියා හුන් බොහෝ දේ කොඳුරන්න.. ආශාවට භාෂාවක් දෙන්න. ශෘංගාර වෙනුවෙන් 09 වෙනිදා වෙන් කරන්න
ශෘංගාර

නොකියා හුන් බොහෝ දේ කොඳුරන්න.. ආශාවට භාෂාවක් දෙන්න. ශෘංගාර වෙනුවෙන් 09 වෙනිදා වෙන් කරන්න

ආශාව කියන්නෙ අවශ්‍යතාවයක් නෙමෙයි. අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න පුළුවන්. බඩගින්නක් නිවාදමන්න පුළුවන්. පිපාසයක් සංසිඳුවන්න පුළුවන්.

The Leader Desk4 months ago
සලේ මාරාන්තික උපවාසයක : 'දින 100ක් තිස්සේ CIDය මගේ සැමියාව නොමරා මරනවා' - සලේගේ බිරිඳ පොලිස්පතිට ලියයි
පුවත්

සලේ මාරාන්තික උපවාසයක : 'දින 100ක් තිස්සේ CIDය මගේ සැමියාව නොමරා මරනවා' - සලේගේ බිරිඳ පොලිස්පතිට ලියයි

* "පිළුණු රාබුයි බතුයි බිම දාලා කන්න දීලා" * සිරමැදිරි සගයන්ගෙන් සාක්ෂි ගන්න; කැමරා 8ක CCTV දර්ශන වහාම සුරකින්න!* මාර්තු පැමිණිල්ලත් කුණු කූඩයට; CIDය මානව හිමිකම් කොමිසම මඟහරී

The Leader Desk4 months ago
බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳ දැමුවොත් ඩොලර් මිලියන 10ක ත්‍යාගයක්
ක්‍රීඩා

බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳ දැමුවොත් ඩොලර් මිලියන 10ක ත්‍යාගයක්

ලබන වසරේදී දෙවැනි වරටත් පැවැත්වෙන Enhanced Games තහනම් ශරීර උත්තේජන-හිතවාදී ක්‍රීඩා උළෙලේදී යුසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳ දමන

The Leader Desk4 months ago
වෙස්වළාගත් මාරයා: සුපිරි වෙළඳසැල් සහ ATM බිල්පත්වල සැඟවුණු සෞඛ්‍ය අවදානම
Life

වෙස්වළාගත් මාරයා: සුපිරි වෙළඳසැල් සහ ATM බිල්පත්වල සැඟවුණු සෞඛ්‍ය අවදානම

(එදිනෙදා අප මිලදී ගන්නා භාණ්ඩ සහ ATM යන්ත්‍රවලින් ලැබෙන බිල්පත් (Thermal Receipts) හරහා ශරීරයට ඇතුළු වන BPA රසායනිකය, හෝමෝන ක්‍රියාකාරීත්වය අවුල් කරමින් පිළිකා, දියවැඩියාව සහ වඳභාවය වැනි බරපතළ රෝගාබාධ රැසකට මඟ පාදන බව නවතම වෛද්‍ය පර්යේෂණ පෙන්වා දෙයි.

The Leader Desk4 months ago
'පිළුණු ගෝවායි බතුයි පත්තර කොළේක දාලා බල්ලෙකුට වගේ කන්න දුන්නා... මට මීට වඩා මැරෙන එක සැපයි!' - සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක!
පුවත්

'පිළුණු ගෝවායි බතුයි පත්තර කොළේක දාලා බල්ලෙකුට වගේ කන්න දුන්නා... මට මීට වඩා මැරෙන එක සැපයි!' - සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක!

* "මම මැරුණත් නඩුව අත්හරින්න එපා පුතේ..." - හිටපු බුද්ධි ප්‍රධානියා පුතු ඉදිරියේ කඳුළු සලයි!* CIDය මානව හිමිකම් කොමිසම මඟහරිද්දී, සිරමැදිරි සගයන්ගෙන් සාක්ෂි කැඳවන්නැයි ඉල්ලීමක්!

The Leader Desk4 months ago
පැමිණිල්ලේ නීතිඥයා 'දඩයම්කරුවෙකු' වූ කල: නීතිපති නියෝජිතයා අධිකරණ වරප්‍රසාද අවභාවිතයෙන් පරඬැලක් වන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
විශේෂාංග

පැමිණිල්ලේ නීතිඥයා 'දඩයම්කරුවෙකු' වූ කල: නීතිපති නියෝජිතයා අධිකරණ වරප්‍රසාද අවභාවිතයෙන් පරඬැලක් වන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පදනම් වී ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය මතිමතාන්තර, දේශපාලන අවශ්‍යතා හෝ මහජන ආවේග මත නොව, අපක්ෂපාතී අධිකරණයක් ඉදිරියේ මෙහෙයවනු ලබන පරිශ්‍රමශීලී සාක්ෂි විභාගයක් මතය.

The Leader Desk4 months ago
‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ - ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර
Opinion

‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ - ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර

* ජනමාධ්‍යකරණය යනු වෘත්තියකට වඩා පුරවැසියන් සතු මූලික අයිතිවාසිකමක් හා බැඳුණු 'ශිල්පයක්' බැවින්, එය බලපත්‍ර සහ නියාමන මඟින් සීමා නොකළ යුතුයි.

The Leader Desk4 months ago
'විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක්' - නීතිඥ සාමූහිකයෙන් විශේෂ ප්‍රකාශයක්!
පුවත්

'විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක්' - නීතිඥ සාමූහිකයෙන් විශේෂ ප්‍රකාශයක්!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස දීර්ඝ කරමින් රජය ගෙන යන රහසිගත ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම කෙලෙසන "අධිකරණය අත්පත් කරගැනීමේ" (Court-Packing) දේශපාලන උපක්‍රමයක් බව 'නීතිඥ සාමූහිකය' අවධාරණය කර සිටියි.

The Leader Desk4 months ago
අධිකරණයේ අර්බුදය: අනුර, ඉතිහාසයේ කළු පැල්ලමක් වෙන්න එපා!
Opinion

අධිකරණයේ අර්බුදය: අනුර, ඉතිහාසයේ කළු පැල්ලමක් වෙන්න එපා!

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න උත්සහ කරමින් ඉන්න ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ අතරේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් මාස ගාණක් තිස්සේ පුරවන්නේ නැතුව හිස්ව තියාගෙන ඉන්නවා.

The Leader Desk4 months ago
2030 අපනයන ඉලක්ක සපුරන්න ‘ඖෂධ ක්ෂේත්‍රය’ බලගැන්වීමේ සැලසුම්: නියාමන ප්‍රමාදයන් නිසා ඩොලර් බිලියන ගණනක වෙළඳපොළ අහිමි වීමේ අවදානමක්!
Biz
Biz

2030 අපනයන ඉලක්ක සපුරන්න ‘ඖෂධ ක්ෂේත්‍රය’ බලගැන්වීමේ සැලසුම්: නියාමන ප්‍රමාදයන් නිසා ඩොලර් බිලියන ගණනක වෙළඳපොළ අහිමි වීමේ අවදානමක්!

* “මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් රකිමින්ම අනුමැතිය වේගවත් කරනවා” - NMRA සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම.

The Leader Desk4 months ago
ඉන්දීය ට්‍රෝලර් මාෆියාවෙන් ලංකාවේ ඩොලර් මිලියන ගණනක ‘මුහුදු ආහාර අපනයනය’ අනතුරේ!
Biz
Biz

ඉන්දීය ට්‍රෝලර් මාෆියාවෙන් ලංකාවේ ඩොලර් මිලියන ගණනක ‘මුහුදු ආහාර අපනයනය’ අනතුරේ!

* තමිල්නාඩු ධීවර යාත්‍රා යළි උතුරු මුහුද ආක්‍රමණය කිරීමේ සූදානමක; අපනයනකරුවන්ගේ සංගමයෙන් රජයට හදිසි ලිපියක්.

The Leader Desk4 months ago