The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 238 of 2911 (43,654 articles)

වැඩිහිටියන් ගැන කතා කළ යුත්තේ හෙට වයසට යන අද තරුණ පරපුරය | කුසල් පෙරේරා
විශේෂාංග

වැඩිහිටියන් ගැන කතා කළ යුත්තේ හෙට වයසට යන අද තරුණ පරපුරය | කුසල් පෙරේරා

හොරණ අඟුරුවාතොට “සෙනහසේ කැදැල්ල” නම් පෞද්ගලික වැඩිහිටි නිවස ඉකුත් ජුනි 03 වන දින ගින්නකට හසුව විනාශ විය.

The Leader Desk4 months ago
'සැකකරුවන් 13ක් ඉදිරිපිට නිරුවත්කර ගුද මාර්ගය පරීක්ෂා කරලා !' - සුරේෂ් සලේ ගැන ඇත්ත කියන්නේ ගම්මන්පිල ද ? පොලිසිය ද ?
පුවත්

'සැකකරුවන් 13ක් ඉදිරිපිට නිරුවත්කර ගුද මාර්ගය පරීක්ෂා කරලා !' - සුරේෂ් සලේ ගැන ඇත්ත කියන්නේ ගම්මන්පිල ද ? පොලිසිය ද ?

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

The Leader Desk4 months ago
ලංකාවේ ව්‍යාපාරවලට යුරෝපා වෙළඳපොළ දිනන්න ‘හරිත වාර්තාකරණයක්’: ජනාධිපති අනුරගෙන් නව උපායමාර්ගික රාමුවක් එළියට!
පුවත්

ලංකාවේ ව්‍යාපාරවලට යුරෝපා වෙළඳපොළ දිනන්න ‘හරිත වාර්තාකරණයක්’: ජනාධිපති අනුරගෙන් නව උපායමාර්ගික රාමුවක් එළියට!

* වසර 15කට පසු ජාතික හරිත වාර්තාකරණ පද්ධතිය (NGRS) ජාත්‍යන්තර GRI ප්‍රමිතීන්ට අනුව මුළුමනින්ම නවීකරණය කෙරේ.

The Leader Desk4 months ago
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ‘ස්මාර්ට්’ වෙයි
පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ‘ස්මාර්ට්’ වෙයි

* පෞරාණික ප්‍රවාහන සංස්කෘතිය ඩිජිටල්කරණය කිරීමේ මෙහෙයුමක්

The Leader Desk4 months ago
ලංකාවේ අපනයනවලට ඇමෙරිකාවෙන් 12.5%ක මාරාන්තික බද්දක්: ආණ්ඩුවේ ‘සූදානම’ සහ ටයිම්ලයින් මැද බරපතල පරස්පරතා!
පුවත්

ලංකාවේ අපනයනවලට ඇමෙරිකාවෙන් 12.5%ක මාරාන්තික බද්දක්: ආණ්ඩුවේ ‘සූදානම’ සහ ටයිම්ලයින් මැද බරපතල පරස්පරතා!

* ‘බලහත්කාර ශ්‍රම’ (Forced Labour) නීති උල්ලංඝනය කිරීම නිසා ලංකාව ඉහළම බදු කාණ්ඩයට; වෙනත් රටවල් ගිවිසුම් නිසා බේරෙයි.

The Leader Desk4 months ago
මෛත්‍රී වික්‍රමසිංහ ගැන තීරණයක් ගනී ! - හොරු අල්ලන්න ලන්ඩන් ගිය CIDයේ වියදම් සඟවන්නේ ඇයි?
පුවත්

මෛත්‍රී වික්‍රමසිංහ ගැන තීරණයක් ගනී ! - හොරු අල්ලන්න ලන්ඩන් ගිය CIDයේ වියදම් සඟවන්නේ ඇයි?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව පවත්වාගෙන ගිය මූල්‍ය විමර්ශන නතර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තීරණය කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

The Leader Desk4 months ago
2025 රාජ්‍ය ආදායම් ඉලක්ක ඉහළින්ම සපුරා තිබීම නිසා ලංකාව කළු ලේඛනයෙන් (Blacklist) බේරෙයි
පුවත්

2025 රාජ්‍ය ආදායම් ඉලක්ක ඉහළින්ම සපුරා තිබීම නිසා ලංකාව කළු ලේඛනයෙන් (Blacklist) බේරෙයි

*නව ‘මෙරිඩියන්’ (Meridien) ණය කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට රජයෙන් IMF වෙත පොරොන්දුවක්

The Leader Desk4 months ago
හිරගත දෙමළ සංගීතඥයාගේ නිදහස වෙනුවෙන් උතුරේ විරෝධතා
පුවත්

හිරගත දෙමළ සංගීතඥයාගේ නිදහස වෙනුවෙන් උතුරේ විරෝධතා

විප්ලවීය වදන් ඇතුළත් ගීතයක් ගායනා කර සමාජ මාධ්‍යට උඩුගත කිරිම නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිරගත කර සිටින තරුණ දෙමළ සංගීතඥයා වහාම නිදහස් කරන ලෙස බල කරමින් කිලිනොච්චියේ දී විරෝධතාවක් දියත් කර තිබේ.

The Leader Desk4 months ago
ට්‍රම්ප්ගේ ‘අලුත් බද්ද’ සහ ආණ්ඩුවේ විශ්වාසය ගිලිහීම ගැන හර්ෂගෙන් රතු එළියක්!
පුවත්

ට්‍රම්ප්ගේ ‘අලුත් බද්ද’ සහ ආණ්ඩුවේ විශ්වාසය ගිලිහීම ගැන හර්ෂගෙන් රතු එළියක්!

රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාම හේතුවෙන් ඉදිරියේදී දේශීය මුදල් වෙළඳපොළ තුළ රුපියල මත එල්ල වන පීඩනය තවදුරටත් දැඩි විය හැකි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි.

The Leader Desk4 months ago
‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද : ආණ්ඩු විරෝධී දැවැන්ත තරුණ බලවේගයක් එක්වෙයි!
පුවත්

‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද : ආණ්ඩු විරෝධී දැවැන්ත තරුණ බලවේගයක් එක්වෙයි!

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර සන්ධිස්ථානයක් සටහන් කරමින්, අන්තර්ජාලය හරහා බිහිවූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වන ‘කොක්‍රෝච් ජනතා පක්ෂය’ (Cockroach Janta Party - CJP) සිය ප්‍රථම දැවැන්ත වීදි විරෝධතාව අද (ජූනි 06) නව දිල්ලියේ ජන්තාර් මන්තර් හිදී සාර්ථකව පවත්වා තිබේ.

The Leader Desk4 months ago
'Rebuilding Sri Lanka’ තවත් සුදු අලියෙක්ද? නිල අරමුදලක් කරන්න මුදල් කමිටුවෙන් නියෝග!
පුවත්
The Leader Desk4 months ago
30 දාට පෙර වත්කම් හෙළිනොකරන වෘත්තීය සමිති ලොක්කන්ට වැඩ වැරදී !
පුවත්

30 දාට පෙර වත්කම් හෙළිනොකරන වෘත්තීය සමිති ලොක්කන්ට වැඩ වැරදී !

මෙරට ක්‍රියාත්මක වෘත්තීය සමිති 2000කට අධික ප්‍රමාණයක විධායක නිලධාරීන් සඳහා නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය මේ මස 30 වැනිදායින් අවසන් වේ.

The Leader Desk4 months ago
ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ ජීවමාන පුරාවෘත්තය ! කුමාරි ජයවර්ධන
සාහිත්‍ය - කලා

ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ ජීවමාන පුරාවෘත්තය ! කුමාරි ජයවර්ධන

ශ්‍රී ලංකාවේ සමාජීය, දේශපාලන, බුද්ධිමය හා ශාස්ත්‍රීය කතිකාවන්ට දශක ගණනාවක් පුරා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ප්‍රකට විද්වතියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන වෙත උපහාර පිදීමේ විශේෂ උළෙලක් පසුගිය ජූනි 02 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

The Leader Desk4 months ago