Breaking News• උණුසුම් පුවත්
Showing page 237 of 2911 (43,654 articles)

දේශගුණික කැලඹීම, ආර්ථික අර්බුදය සහ භූ-දේශපාලනික අස්ථාවරත්වය එකට ගැටෙන මොහොතක් | මිලින්ද මොරගොඩ
ඉදිරි මාස කිහිපය තුළ දකුණු ආසියාව සහ ඉන්දියන් සාගර කලාපය දරුණු දේශගුණික ෂොක් එකකට මුහුණ දීමේ අවදානමක් මතුවෙමින් තිබේ.

විදේශ ණය ඇ.ඩො.මි. 788 කින්, දේශීය ණය රු. බි. 490 කින් වැඩිවෙලා !
* ආණ්ඩුවේ ‘ඩොලර් බිලියන 8ක ණය පියවීමේ’ ප්‍රබන්ධය බිඳවැටෙයි: පළමු කාර්තුවෙම විදේශ ණය ඩොලර් මිලියන 788කින් සහ දේශීය ණය කෝටි 49,000කින් ඉහළට!

සෑම පාපන්දු ලීගයකටම රුපියල් මිලියනයක් සහ කාර්යාලයක්
පාපන්දු ලීගයේ ක්‍රීඩා කිරීම සෑම ක්‍රීඩා සමාජයකට ම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරග සහභාගිත්වයේ වියදම් වෙනුවෙන් ලීගයකට රුපියල් මිලියනයක් බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා.

සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද? | රීටා ජෙනට් පෙරේරා
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි.

ශෘංගාර- සෙමෙන් ගතවෙන්න | 09 වෙනිදා වෙන් කරන්න
ශෘංගාරය කියන්නෙ ආශාවෙන් ඇවිලී යාම නෙමෙයි. ඒක සාවධාන වීම, නැවතීම සහ පැවතීම ගැන කතාවක්.

ඉදිරියේ එන දරුණු නියඟය දෙස 'බකං නිලාගෙන' හිඳිමු ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
මේ වසර මැද භාගයේ සිට සිදු විය හැකි මහා බරපතළ කාලගුණික විපර්යාසයක් පිළිබඳ මේ වන විට මුළු ලොවම කතා කරන්නට පටන් ගෙන තිබේ.

ඩිජිටල් උපහාසයෙන් උපන් ‘කැරපොතු බලවේගය’ දිල්ලි වීදි හොල්ලයි
ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත තරුණ ප්‍රජාවකගේ දැඩි ආකර්ෂණය දිනාගනිමින්, අන්තර්ජාලය කැළඹූ උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වන ‘කොක්‍රෝච් ජනතා පක්ෂය’ (Cockroach Janta Party - CJP) සිය ප්‍රථම දැවැන්ත වීදි විරෝධතාව නව දිල්ලියේ ජන්තාර් මන්තර් (Jantar Mantar) හිදී ඊයේ (06) සාර්ථකව පවත්වා තිබේ.

සජිත්ගේ දේශපාලන සතිය | 'දැන් සමහරු මගේ DNAත් පරීක්ෂා කරන්න වෙන තත්ත්වයේ කථා කියනවා'
වෙසක් සතියත් සමඟ ගෙවුණු සතිය දේශපාලනය එතරම් උණුසුම් නොවූවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණය දිනා ගැනීම ගැනත්, “පච මදිවට හොරු - අනුරට බෑ”

සලේගේ පස්ස තුවාල වෙන්න ඇත්තේ මිනිහට අර්සස් ඇති... | කේ සංජීව
සලේගේ අධි රංගනය සෑහෙන්න නැඟලා යනවා. ගොඩාක් අය වශීවෙලා බලාගෙන ඉන්නවා අර නටත් අයෙක් සුරාමතින් දිහා බලාගෙන ඉන්නවා වගේ.

'විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ සූදානමක් නැහැ' - අධිකරණ ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්
නීතිඥ සංගම්වල විරෝධය මැද රජයේ ස්ථාවරය කරළියට; නඩු ප්‍රමාණය අවම කිරීමට නව බඳවාගැනීම් සහ ඩිජිටල්කරණයට අවධානය

අධිකරණයේ පුරප්පාඩු, පත්වීම් සහ ව්‍යවස්ථාපිත අර්බුද: සමාජ මාධ්‍ය කැළඹූ සරෝජ්ගේ විශේෂ අනාවරණය!
අභියාචනාධිකරණයේ හිටපු වැඩ බලන සභාපති මොහමඩ් ලෆාර් විනිසුරුවරයා, ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පසුගියදා වැඩ භාරගත් අවස්ථාව, මේ.

'එයා රට වෙනුවෙන් මැරෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, හැබැයි මේ කැත සැලකීම අසාධාරණයි!' - සලේගේ බිරිඳ මනෝරි CID එක ළඟ හඬා වැටෙයි! (වීඩියෝ )
"අවුරුදු 38ක් රට රැක්ක මනුස්සයාව ස්කේප්ගෝට් (බිල්ලක්) කරලා" - පවුලේ අයගෙන් ජාත්‍යන්තරයට සහ මහජනතාවට ආයාචනයක්!

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’

ජාතික ආරක්ෂාවේ නාමයෙන් කෙරෙන වධහිංසා සහ මාලිමාවේ PTA දේශපාලනය: සුරේෂ් සලේගේ සිදුවීමෙන් මතුවන බරපතළ ප්‍රශ්නාර්ථ
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු දැඩි මානසික සහ ශාරීරික වධහිංසාවලට ලක්වන බවට ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කර ඇති ලිපිය සහ අධිකරණයේදී ඔහුගේ නීතිඥවරුන් දැක්වූ කරුණු සමාජයේ දැඩි අවධානයට ලක්ව ඇත.

'රන්ජන් රාමනායක'ට නම ලැබුන හැටි... - සෝමරත්න රාමනායක කියයි
'සද්ද විද්ද පලඟ පතිර අමු කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ...' මේ තමයි: ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන 'රන්ජන් රාමනායක' ගෙ මුල් නම; එහෙමත් නැති නම් උප්පැන්න සහතිකයේ සඳහන් නම.

