Breaking News• උණුසුම් පුවත්
Showing page 235 of 2911 (43,654 articles)

සලේ, ගම්මන්පිල, විමල් හා දිලිත් පාස්කු විමර්ශනයට බාධා කරනවා! - CIDය කොටුව උසාවියට දැනුම්දේ !
* "සාක්ෂිකරුවන් බය කරන්න, CIDය කෙරෙහි ජනතා වෛරයක් හදන්න සැලසුම් සහගත කුමන්ත්‍රණයක්!" * සීනි මට්ටම බැස යන තෙක් සලේ ‘චේතනාන්විතව’ කෑම වර්ජනය කළා; - පොලිස් රෝහල් වාර්තාවක්* විමර්ශන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය බිඳ දැමීමේ දේශපාලන මෙහෙයුම පිටුපස සිටින නායකයන් තිදෙනා ගැන CIDයෙන් චෝදනා!

'රණවිරුවෙක් කියලා සලකන්නේ යුද්ධ කාලේ ඇක්ටිව්ලි ක්‍රියාන්විතයෙ හිටපු කෙනෙකුටයි - සලේ එහෙම කෙනෙක් නෙමෙයි'
*සලේ පිළිබඳව දැන් රඟදැක්වෙන නාටකය ගැන හිටපු බුද්ධි නිලධාරියෙකුගෙන්*

අමෙරිකානු වීසා ප්‍රශ්න මැද ඉරාන ලෝක කුසලාන පාපන්දු පිල මෙක්සිකෝවට ගොඩ බසී
ඉරානය සමග යුද වැදී සිටින 2026 ලෝක කුසලාන පාපන්දු සත්කාරක රටක් වන අමෙරිකාව සමග තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න හා ඉරාන නියෝජිත පිරිසේ සාමාජිකයින් කිහිප දෙනෙකුට වීසා ලබා නොදීම මධ්‍යයේ ඉරාන පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවේ ටියවානා නගරයට ඊයේ ගොඩබැස්සා.

ඒකාධිපති පාලනයට එරෙහිව සජබෙන් නව සිවිල් සමාජ ව්‍යාපාරයක්
* අගනුවර ප්‍රභූ පැළැන්තියෙන් මිදුණු ගම් මට්ටමේ සමාජ ගිවිසුමක් ලබන මාසයේදී!

'විමර්ශනය ශානිගෙන් අයින් කරන්න, නැත්නම් මම රෝහල් ඇඳේම මැරෙනවා' - සලේගෙන් ආණ්ඩුවට මාරාන්තික කොන්දේසියක්!
* උපවාසය අත්හරින්නැයි කළ ඉල්ලීම සලේ සෘජුවම ප්‍රතික්ෂේප කරයි; බිරිඳටත් නීතිඥයා හරහා දැනුම්දීමක්

'පාස්කු ෆයිල් යට ගහලා, සලේව හිර කරලා! - ආණ්ඩුවේ ‘ඩයස්පෝරා න්‍යාය පත්‍රයක’ - නාමල් කැකිරාවේදී කියයි
බුද්ධි අංශ පාවාදීමේ ‘යහපාලන’ වැරැද්ද වත්මන් පාලකයනුත් කරළියට!

කාරතිව් පොලිස් කූඩුවේ මියගිය සයදරු පියාගේ මරණය ‘ඝාතනයක්’
පොලිස් අත්අඩංගුවේදී සිදු වු සය දරු පියකුගේ මරණය පොලීසිය විසින් සිදු කළ පහර දීමකින් සිදු වු ඝාතනයක් බවට මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් සැක පළ කර තිබේ.

මේවාට මොනවද වෙන්නේ? | කුසල් පෙරේරා
ජනාධිපති විසින් පත් කරනු ලබන “වැඩිහිටි තැනැත්තන් සඳහාවූ ජාතික සභාව” විසින් වාර්ෂිකව කෙටුම්පත් කරන ඔවුන්ගේ 2026 වැඩපිළිවෙල “ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය” මගින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදල් වෙන් කිරීම් ඇතිව ඉකුත් ජනවාරි 27 වන දින යොමු කර ඇත.

රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
උතුරු කොරියාවේ ජනාධිපති Kim Jong-un අද (8) Pyongyang හි Kim ll-sung චතුරශ්‍රයේදී චීන ජනාධිපති ෂී ජින්පිං වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබේ.

15 හැවිරිදි සූර්යවන්ශි සමග මව්පියන් විදෙස් සංචාරයේ: වියදම් ඉන්දියා ක්‍රිකට් මණ්ඩලයෙන්
ඉන්දියා ජාතික ක්‍රිකට් සංචිතයට ප්‍රථම වතාවට නම් කර තිබෙන 15 හැවිරිදි ආක්‍රමණශීලී පිතිකරු වයිභාව් සූර්යවන්ශිගේ ඉන්දියා කණ්ඩායමේ විදෙස් සංචාරවලදී ඔහු සමග මව්පියන්ට ද ගමන් කළ හැකි බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්‍රකාශ කර තිබෙනවා.

සලේ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් මැද; වයෝවෘද්ධ මවත් කොටුවේ සත්‍යග්‍රහයට පාරට බසී!
* සලේ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ සත්‍යග්‍රහය අරඹද්දී, පුටු තැබීමට ගොස් පොලිසිය සමඟ උණුසුම් මුහුණුවරක්!

ඉරානය සහ ඊශ්‍රායලය යළි ගැටේ
ඉරාන විප්ලවීය හමුදා, ඊශ්‍රායලය වෙත නවතම මිසයිල ප්‍රහාරයක් දියත් කළහ.

‘රිවස්’ යුගයක ‘ටර්න්’ වීමේ අරගලය; ‘රිවස්ටන්’ සිනමා විචාරය | අජිත් ගලප්පත්ති
ජීවිතය සහ ජීවත් වීමත්, එසේ ජීවත්වීම අරභයා අනෙකාගේ ජීවිත්වීම විනිශ්චය කිරීමත් යනු ඉමහත් අරගලයකි.

සුනඛයන්ට එළවමින් පහර දී මරා දැමීම මානසික රෝගයක් ද? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
සුනඛයන් වැනි සතුන් දුටු සැනින් ඔවුන් ලුහුබැඳ යාම, ඔවුන්ට පහර දීම සහ ජීවිතක්ෂයට පත් කිරීම වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සමාජය තුළ වරින් වර වාර්තා වේ.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක ‘සයිබර් මංකොල්ලය’ට අනුමැතිය දුන් නිලධාරීන් 14 දෙනා කවුද?
*ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරියේ මහා භාණ්ඩාගාරයේ පිටු 100ක රහසිගත වාර්තාව පීලි පනියි; මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිස කැඳවයි.

