Breaking News• උණුසුම් පුවත්
Showing page 234 of 2911 (43,654 articles)

කළු වලසෙක් සොයා ජපාන නගරයක සියලු පාසල් වැසේ
ජපානයේ උට්සුනොමියා නගරයේ දොළොස් වතාවකටත් වැඩි වාර ගණනක් දිසි කළු වලසකු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

අනුර-විජිත-හරිනි විදේශ ප්‍රතිපත්තියේ සාමූහික නියෝජිතභාවය සහ ජාති(ක)වාදී විකල්පයේ ප්‍රායෝගික සීමාව.. | Athulasiri Samarakoon
ජාත්‍යන්තර දේශපාලනයේ වත්මන් අවධිය හැඳින්විය හැක්කේ අවිනිශ්චිතතාවයේ, බල තරඟයේ සහ ව්‍යූහාත්මක පරිවර්තනයක යුගයක් ලෙසය.

සරණට වැඩ වරදී: දූෂණ නඩු 4කට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්!
* ලොතරැයි මණ්ඩලයේ වාහන ගනුදෙනුවෙන් රජයට කළ පාඩුවට අධිකරණයෙන් දැඩි තීන්දුවක්

ලංකාව RCEP ‘ලෝක වෙළඳ’ සෙල්ලමට පනින්න ලෑස්තියි: දේශීය ව්‍යාපාරවලින් 76%ක් වන SME ක්ෂේත්‍රය අනතුරේ?
* “ගෝලීය ඒකාබද්ධතාවයෙන් වැළකී සිටිය නොහැකියි” - වෙළඳ අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා පැත්ෆයින්ඩර් සමුළුවේදී කියයි.

'මේ කාව රවට්ටන්න ද හදන්නේ?' - සලේගේ සිද්ධිය අස්සේ අලි සබ්‍රි FBI ලියවිල්ලක් එලියට දමයි !
* "පුද්ගලික පළිගැනීම් සහ දේශපාලන න්‍යායපත්‍ර යුක්තියට වඩා උඩින් තැබීම වින්දිතයන්ට කරන ලොකුම පාවාදීමක්!"

බැංකුවල ‘අහිතකර ණය’ අඩු වීමේ සුභ පුවත පිටුපස තවත් මූල්‍ය උගුලක්: ලාභ ආන්තිකය සහ ද්‍රවශීලතා සංචිත සේදී යයි!
* ණය දීම 26%කින් ඉහළට යද්දී තැන්පතු වර්ධනය 9.5%ක හිරවෙයි; බැංකු ආක්‍රමණශීලී සෙල්ලමක.* “Stage 3 ණය 12% සිට 9.4% දක්වා අඩු වුණත් ලාභ ඉපැයීමේ කාර්යක්ෂමතාව බහිමින් පවතී” - මහ බැංකු දත්ත ඇසුරින් විශ්ලේෂණයක්.* මෙහෙයුම් පිරිවැය සහ අනාගත අවදානම් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන (Impairments) 30%කට වඩා ඉහළට.

දේශීය ආර්ථිකයේ ‘ආරක්ෂණවාදී වැටවල්’ කඩා වැටෙයි: 2026 බදු විප්ලවය මැද කුඩා ව්‍යාපාර අලුත් වැට් බදු දැලක!
විශේෂ භාණ්ඩ බද්ද (SCL) අහෝසියි; නිෂ්පාදන අමුද්‍රව්‍ය 2600ක සෙස් (CESS) බදු වසර 4කින් ඉවත් කිරීමේ මෙහෙයුමක්

'බදු ගසා රටවල් පොහොසත් කරන්න බෑ' - මිලින්ද මොරගොඩ
* කාර් එකක්, ගෙයක්, කෑම වේලක් හීනයක් වෙද්දී තරුණ පරපුර රට දාලා යන ‘මධ්‍යම පන්තික ඛේදවාචකය’ අනාවරණය වෙයි.* “IMF එකේ ඉල්ලුම මිරිකන (Demand Compression) උපායමාර්ගය රට ස්ථාවර කළත්

IMF වෙතින් ලංකාවට බිලියන 91ක ‘හුස්ම ගැනීමේ ඉඩක්’: සහන මල්ල අනුමත වුවත් සැප්තැම්බර්වලින් පසු ‘දැඩි විනයක්’ අනිවාර්යයි!
* ඩොලර් මිලියන 695ක ඊළඟ වාරිකය නිදහස් වෙයි; මැදපෙරදිග යුද්ධය සහ ‘ඩිට්වා’ කුණාටුව නිසා 2026 වර්ධන වේගය 3%කට බසියි.* රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විශේෂ වගන්තියක් (Escape Clause)

කොළඹ මහ නගර සභාවේ කෝටි 50ක ‘සහන’ මංකොල්ලයක් ! - සුදු කරපටි හොරුන් සීසීකඩ!
* ආර්ථික අර්බුද අස්සේ අසරණ වූවන්ගේ බඩට ගැසූ ‘රුපියල් 3500’ ජාවාරම* විමර්ශන ඇරඹෙත්ම නිලධාරීන්ට එකපිට එක ‘හදිසි රෝග’* 2010 සිට 2025 දක්වා කුණුකන්දල් ඇවිස්සීමට ජනපති පත්කළ කොමිසම වැඩ අල්ලයි

චෙම්මනි සමූහ සුසානයේ එක පොදියට මිනිස් සිරුරු හයක්
ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවැනියට විශාලතම සමූහ සුසානයේ හැත්තෑ තුන් වැනි දිනයේ සිදු කළ කැනීම් වලින් සොයා ගත් මිනිස් සිරුරු 16 අතරින් හයක්ම තිබී ඇත්තේ එක පොදියටය.

සාලිය පීරිස්ගෙන් දේශපාලන කරළිය හොල්ලන නීතිමය විග්‍රහයක්!
* PTA, ICCPR සහ හදිසි නීති රෙගුලාසි මඟින් මෙරට ඇති කළ ‘වධහිංසා සංස්කෘතිය’ ගැන හිටපු BASL සභාපතිගෙන් තද ප්‍රකාශයක්!* "පුද්ගලයා කවුද කියන එක වැඩක් නැහැ, ඕනෑම මනුස්සයෙකුට ආණ්ඩුක්‍රම

හෙට 09 ශෘංගාර එලිදකිනවා | Chinthana Dharmadasa
ශෘංගාර කියන්නෙ මගේ ඉතා ගැඹුරු හීනයක්. මම ප්ලේබෝයි, හස්ලර් වගේ මැගසින් පෙරලන්න පටන් ගත්ත කාලෙ ඉඳන්ම රෝපණය වුනු බීජයක්. ඉහළ ලිඛිතයක්, දෘෂ්‍යයක්, ප්‍රමිතියක් සහිත ශෘංගාර සඟරාවක් කරන්න.

'නීතිය ක්‍රියාත්මක වෙනකොට උපවාස කරන්නේ උසාවිය බය කරන්නද?' - ‘අලුත් පියාපත්’
* "මියගිය 261 සහ අහිංසක දරුවන් 50ගේ ලේ මතින් පටු දේශපාලන නාටක රඟපාන්න එපා!" - සිවිල් ක්‍රියාකාරීන් පාරට බසී!* "වනචාරී යුගයේ අපරාධකාරයෝ තව කීදෙනෙක් දිවිනසාගැනීමේ පෝලිමේද?" - සනත්

'සලේ උසාවිය ඇතුළේදීම නඩුව ෂේප් කරගන්න හැදුවා, මම බෑ කිව්වා' - සිරිල් ගාමිණී පියතුමා රහසක් කියයි
* "දේශපාලකයෝ ඇඟිලි නොගැසිය යුතුයි; කුමන හේතුවක් මතවත් පාස්කු විමර්ශන නවත්වන්න එපා!" - කතෝලික සභාවෙන් දැඩි ස්ථාවරයක්!* "අපිත් කියන්නේ සැබෑ කුමන්ත්‍රණකරුවෝ අල්ලන්න කියලයි; හැබැයි

