Breaking News• උණුසුම් පුවත්
Showing page 243 of 2911 (43,654 articles)

ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වේ
ගැටුම් අවසන් කිරීම පිණිස, ඊශ්‍රායලය සහ ලෙබනනය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (3) නිවේදනය කළේය.

අකාසා සිංගේ උර මත හිස හොවා ගී රස විඳි සුනඛ දරුවා
මිනිසා සහ සුනඛයා අතර පවත්නා මිත්‍රත්වය අද ඊයේක ආරම්භ වූවක් නොවේ. මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ පෙන්වා දෙන්නේ මෙම සබඳතාව වසර 15,000කට වඩා ඈත අතීතයකට දිවයන්නක් බවයි.

IPL තරගාවලියේ දී ‘ස්මාර්ට් අව් කණ්ණාඩි’සහ ‘ස්මාර්ට් ගොගල්ස්’ භාවිතයට තහංචි වැටුණු බරපතල හේතු
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය තුළ ‘ස්මාර්ට් අව් කණ්ණාඩි’ (Smart Sunglasses) සහ ‘ස්මාර්ට් ගොගල්ස්’ (Smart Goggles) භාවිත කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් තහනම් කර ඇති බව වාර්තා වී තිබේ.

2035 රක්ෂණ ඉලක්කය සමඟ ආසියාවේ අවධානය කොළඹට!
ඩොලර් බිලියන ගණනක ‘ආරක්ෂිත දැලක්’ හැදීමට OECD-ADBI ජාත්‍යන්තර සමුළුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි.

ඇමෙරිකාවේ බදු තර්ජනයට ‘සිලෝන් ඇඟලුම්’ ක්ෂේත්‍රයෙන් සුබවාදී පිළිතුරක්
ට්‍රම්ප්ගේ 12.5% බද්ද පරදා ජයගන්න ලංකාවට නව අවස්ථාවක්

දේශීය ‘මහරාජා’ ජාත්‍යන්තර ‘ස්පාර්’ සමඟ අත්වැල් බඳියි: කොටහේනේ අලුත්ම සුපිරි වෙළඳසැලක්!
රුපියල් මිලියන 112ක අයිතිවාසිකම් නිකුතුවකින් පසු සිල්ලර වෙළඳපොළ ආක්‍රමණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක්.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: 'තෝරාගත් පිරිසකට පමණක් වරප්‍රසාද දීම ප්‍රජාතන්ත්‍රවාදී නෑ' - ෆ්‍රී ලෝයර්ස්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ පමණක් අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඇතුළු සිවිල් ක්‍රියාකාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

පොලී අනුපාත යළිත් උඩට: ආණ්ඩුව ඉල්ලූ බිලියන 140න් විකුණාගත හැකි වූයේ බිලියන 111ක් විතරයි!
මාස 6 සහ 12 බිල්පත් පොලී අනුපාත 10% සීමාව ඉක්මවයි; මූල්‍ය වෙළඳපොළේ නොසන්සුන් සංඥාවක්

යුරෝපයෙන් ලංකාවට බිලියන ගණනක ‘හරිත පාලමක්’: Global Gateway ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයිද ?
* වරාය, ලොජිස්ටික්ස් සහ යටිතල පහසුකම් නැංවීමට 2027 වෙද්දී යුරෝ බිලියන 400ක ගෝලීය අරමුදලක් සූදානම්...* “අපි ආවේ කෙටි කාලීන ලාභ ලබන්න නෙවෙයි” - යුරෝපා සංගම් සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේගෙන් සුභවාදී පණිවිඩයක්

ජාතික කලාභවනෙන් අතුරුදන් වූ වටිනා සිතුවම් 42 සොයන්න දැවැන්ත මෙහෙයුමක්!
හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිවරයාගේ හෙළිදරව්වෙන් පසු CID එක සහ කොළඹ අපරාධ අංශය ක්‍රියාත්මක වෙයි

ණය ප්‍රතිව්‍යුහගත කළත් විදේශ ණය බර බිලියන 37.5ක්මයි: ආණ්ඩුවේ මුළු පොදු ණය ඩොලර් බිලියන 99කට කිට්ටු වෙයි!
රජය විසින් විදේශීය ණය හිමියන් සමඟ සිදුකළ ණය ප්‍රතිව්‍යුහගතකරණ (Debt Restructuring) එකඟතාවලින් පසුව ද, ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය බර තවමත් ඩොලර් බිලියන 37.5 ක සීමාවක පවතින බව නිල දත්ත වාර්තා පෙන්වා දෙයි.

ගාල්ලේ තිරිසන් වැඩක්: වැටුප් ඉල්ලූ බාලවයස්කාර දරුවකු නිරුවත් කර වධහිංසා පමුණුවලා ! - පොලිසිය බුදි !!
වැටුප් ඉල්ලද්දී හොරකමක් පටලවා 16 හැවිරිදි දරුවකු නිරුවත් කර ඉතාමත් සහාසික ලෙස පහරදීමේ සිද්ධියක් ගාල්ලෙන් වාර්තාවේ.

හොරණ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවස අළු වෙයි ! - 11 දෙනෙකුට ජීවිත අහිමිවේ
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සලේගේ සියදිවි නසාගැනීමේ අවදානම සහ නීතිපතිගේ ‘ප්‍රතිපත්තිය’ උරගා බලන දිනය අදයි !
* JMO වාර්තාවෙන් වධහිංසා තහවුරු වෙද්දී, CID නිලධාරීන් වෙනුවෙන් නීතිපති අද උසාවි යයිද?

කිලිනොච්චියේ තරුණ සංගීතවේදියකු PTA යටතේ රිමාන්ඩ්!
යුද සමයේ මියගිය උතුරේ ජනතාව අනුස්මරණය කරමින් ගීතයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ ‘වරදට’ කිලිනොච්චියේ 24 හැවිරිදි තරුණ සංගීතඥ ගනේෂකුමාර් සංකීතන් (Ganesh Kumar Sankeethan), ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

