Breaking News• උණුසුම් පුවත්
Showing page 245 of 2911 (43,656 articles)

ඉරාන යුද්ධය එක තැන පල් වේ
ගල්ෆ් ගැටලුව ඊයේ (2) නව මුහුණුවරක් ගත්තේය. බහ්රේන්, කුවේට් සහ කලාපයේ තවත් ඉලක්ක කිහිපයක් වෙත, ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ බව, එක්සත් ජනපද හමුදා කියා සිටියහ.

ප්‍රයිම් ලෑන්ඩ්ස් බිලියන 3.5ක් අතට ගෙන HNB ෆයිනෑන්ස් එකෙන් අවුට්: රෙනෝ සිල්වා මුදල් සමාගම් පිටියටත් බසියි!
‘Phantom Investments’ හරහා HNB ෆයිනෑන්ස් හි 5.82%ක කොටස් රෙනෝ අත්පත්කර ගනී !

හෝමුස් සමුද්‍ර සන්ධිය අසල තෙල් නැවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්!
සම්බාධක ලිහිල් කරන්න රුබියෝ අකමැති වෙද්දී, මැදපෙරදිග තෙල් දේශපාලනය උඩුයටිකුරු වෙයි

සලේ සියදිවි නසා ගැනීමේ අවදානමක? JMO වාර්තාවෙන් කරුණු තහවුරුවන බව ජනාධිපති නීතිඥයා කියයි
කොටුව මහේස්ත්‍රාත්ගෙන් CIDයට හදිසි නොතීසි; හිටපු බුද්ධි ප්‍රධානියා වැසිකිළිය අසල 'දඬුවම් කූඩුවක' රඳවා තැබුවේ ඇයි?

අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ලෝක වෙළෙඳපොළේ අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ජන ජීවිතය මෙන්ම සමස්ත ආර්ථිකයම දැඩි කම්පනයකට ලක් කර ඇත.

පනත් කෙටුම්පත් නීති බවට පත් කිරීමේ රේස් එකෙන් අනුර කුමාර, මෛත්‍රීපාල පසුකර යයි!
ශ්‍රී ලාංකීය දේශපාලනයේ දූෂණ විරෝධය සහ යහපාලනය මුල් කරගනිමින්, රැඩිකල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනතාව වරමක් ලබා දුන් ප්‍රධාන අවස්ථා දෙකක් ලෙස 2015 දී මෛත්‍රීපාල සිරිසේන (MS) සහ 2024 දී අනුර කුමාර දිසානායක (AKD) ජනාධිපති ධුරයට පත්වීම හැඳින්විය හැකිය.

තේ කෝප්පයක සැඟවුණු කඳුළු: දකුණේ තේ වතුවල වහල් මෙහෙය සහ ‘ජෙන් Z’ පරපුරේ උරුමය
ඇම්නෙස්ටි විමර්ශනයෙන් හෙළිවන බිහිසුණු ඇත්ත

ජර්මානු තානාපති ෆීලික්ස් නියුමන් ‘ඇත්ත’ කියයි: පිහිටීම මරු, හැබැයි සිස්ටම් එක අවුල්
පරණ දූෂණය, නිලධාරීවාදය සහ ප්‍රතිපත්ති සෙල්ලම් නතර නොකළොත් යුරෝපයේ ආයෝජන ලංකාවට නෑ!

ළමා අපයෝජනය සහ ආගමික සංස්ථාවේ ලිංගික අයිතිවාසිකම්.. | Athulasiri Samarakoon
ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සංස්ථාව ආගමික ආයතනයක් පමණක් නොවේ.

ඉහල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ සූදානම නවත්වන්නැයි නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව සූදානම් වන බව කියන ආන්දෝලනාත්මක ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි විරෝධය පළ කර තිබේ.

පරිසරය වනසන ‘ෆැක්ටරි’ වෙනුවට Eco-Industrial Parks!
සාම්ප්‍රදායික කර්මාන්ත කලාපවලට යුරෝපයෙන් ‘කොළ එළියක්’

අප්‍රේල් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 2කට වඩා පල්ලම් බසී!
වැට් බදු, පොහොර මිල සහ වතු වර්ජන මැද තේ දලු පරවෙද්දී, ඩොලර් සිහිනය අවදානමක

යාපනේ මහ පොත්ගුල ගිනිබත් කර දශක හතරහමාරයි
දකුණු ආසියාකරයේ විශිෂ්ටතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමෙන් වසර 45 ක් ගතවීම සිහිපත් කරමින් පුෂ්පදීපානුස්මරණයක් පවත්වා තිබේ.

'ලංකාවේ දෙමළ ජන සංහාරයක් වුණේ නෑ!' – සිඩ්නි මතභේදය ගැන ඇමති විජිත කැන්බරා සිට කියයි
ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.

ජොන්ස්ටන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට!
ශ්‍රී ලංකාවට මෑතකදී රහසිගතව ගෙන්වන ලද, බිලියන ගණනක් වටිනා 'අයිස්' (Methamphetamine) මත්ද්‍රව්‍ය අඩංගු බහාලුම් (Containers) දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ ජාලය දැන් දේශපාලන කරළිය දෙසට දිගු වෙමින් පවතී.

