Breaking News• උණුසුම් පුවත්
Showing page 244 of 2911 (43,656 articles)

සලේගේ සියදිවි නසාගැනීමේ අවදානම සහ නීතිපතිගේ ‘ප්‍රතිපත්තිය’ උරගා බලන දිනය අදයි !
* JMO වාර්තාවෙන් වධහිංසා තහවුරු වෙද්දී, CID නිලධාරීන් වෙනුවෙන් නීතිපති අද උසාවි යයිද?

කිලිනොච්චියේ තරුණ සංගීතවේදියකු PTA යටතේ රිමාන්ඩ්!
යුද සමයේ මියගිය උතුරේ ජනතාව අනුස්මරණය කරමින් ගීතයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ ‘වරදට’ කිලිනොච්චියේ 24 හැවිරිදි තරුණ සංගීතඥ ගනේෂකුමාර් සංකීතන් (Ganesh Kumar Sankeethan), ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අරගලයේ ‘මන්දිර’ නඩුව: එරන්ද ඇතුළු පිරිසකගේ විදේශ තහනම ඉවත් වෙයි
2022 ජූලි 09 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ මහජන අරගලයේදී අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී, අයුතු ජනරාශියක සාමාජිකයන් වූ බවට චෝදනා ලැබ සිටින වත්මන් ඇමැති එරන්ද ගුණසේකර ඇතුළු සැකකරුවන් පිරිසකට අධිකරණයෙන් තාවකාලික සහනයක් ලැබී තිබේ.

අගෝස්තුවේ සිට ඔස්ට්‍රේලියාවෙන් කොළඹට ඍජු පියාසැරි!
ලොව විශාලතම වෙළෙඳ බලකායට යන්න ලංකාවට කොළ එළියක්

මුකේෂ් අම්බානි පසුබසියි: TikTok හිමිකරු ආසියාවේ දෙවැනි ධනවතා වෙයි!
* චීන තාක්ෂණික ආක්‍රමණය හමුවේ ඉන්දීය බිලියනපතියා තෙවැනි තැනට

Rebuilding Sri Lanka අරමුදල: සල්ලි එකතු කළාට වැඩක් නෑ; තවමත් පෙට්ටගමේ!
රට ගොඩනැගීමේ අරමුණින් පිහිටුවන ලද "Rebuilding Sri Lanka" අරමුදලට මෙතෙක් ලැබුණු කිසිදු මුදලක් කිසිදු කාර්යයක් සඳහා වියදම් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඊ. එම්.එස්. ඒකනායක අනාවරණය කර තිබේ.

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: CIDය කොටුව අධිකරණයට අලුත් කරුණු කියයි
මහා භාණ්ඩාගාරය හරහා විදේශ ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ඩොලර් 2,509,430) දැවැන්ත මුදලක් සයිබර් හැකර්වරුන්ගේ ගිණුමකට බැර වීමේ

කෙහෙළිය ඉදිරිපත් කළ පෙන්යිඩ්‍රයිව් එක ගැන වැරදි අංකයක් සඳහන් කළා - අතපසු වීම ගැන සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් සමාව ඉල්ලයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති සැනෙලි දාවකයක් (pen drive)

'න්‍යෂ්ටික අවියක් සන්තකයේ තබා නොගැනීමට ඉරානය පොරොන්දු වුණා' - ජනපති ට්‍රම්ප්
ඉරානය, න්‍යෂ්ටික අවියක් නොතැනීමට එකඟ වූ බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

'ළමා පැවිද්ද පිටුපස තියෙන්නේ ආගමික ප්‍රශ්නයක් නෙවෙයි, ආර්ථික අර්බුදයයි' - එජාප
"ප්‍රතිසංස්කරණ කරන්න කලින් සියලු පාර්ශ්වයන් එක්ක පුළුල් සංවාදයකට යන්න" - දිනුක් කොළඹගේ

රුපියල වැටෙනවා කියූ අයට නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් පිළිතුරු!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් පසු එහි 6 වැනි සහ 7 වැනි වාරික අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

මහ බැංකුවේ 5 වන ඩිජිටල් ගෙවීම් ජාතික වැඩසටහන මෙවර ත්‍රිකුණාමලයට!
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරනු ලබන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටනේ පස් වැන්න මෙම මස 05 සහ 06 යන දිනවලදී ත්‍රිකුණාමලයේදී පැවැත්වේ.

ටෙස්ට් තරගවලට රෝස පන්දු යොදා ගැනීමේ අත්හදා බැලීමක් !
ආලෝකය මඳවන (bad light) අවස්ථාවන්හිදී ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ කාලය වැඩි කිරීම සඳහා රෝස පැහැයෙන් යුත් පන්දු භාවිතා කිරීම අත්හදා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය: හිටපු ජනාධිපති ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම්
පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝග කළේය.

15 හැවිරිදි සූර්යවන්ශි දිනා ගත් SUV කාරය පදවන්න තව අවුරුදු තුනක් බලා ඉන්න වෙනවා
ඉන්දියාවේ නැගී එන පිතිකරු වයිභාව් සූර්යවන්ශි ඉන්දියා ප්‍රිමිය ලීගයේ දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් මෝටර් රථයක් දිනා ගත්ත ද, එය පැදවීම පිණිස වසර තුනක් බලා සිටීමට මේ 15 හැවිරිදි ක්‍රීඩකයාට සිදුවනවා.

