The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 242 of 2911 (43,654 articles)

ගීතයක් නිසා දෙමළ කලාකරුවකුට PTA ගැසූ පොලිසියට උසාවියේදී ප්‍රශ්න
පුවත්

ගීතයක් නිසා දෙමළ කලාකරුවකුට PTA ගැසූ පොලිසියට උසාවියේදී ප්‍රශ්න

විප්ලවීය වදන් ඇතුළත් ගීතයක් හඬකවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ තරුණ දෙමළ කලාකරුවකුට දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමට උත්සාහ කරන බවට පොලීසිය එල්ල කරන චෝදනාව එම කලාකරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා අභියෝගයට ලක් කර තිබේ.

The Leader Desk4 months ago
සිවාජිලිංගම් ට දෙස් විදෙස් ජනතාවගෙන් ලක්ෂ හැත්තෑවක පරිත්‍යාගයක්
පුවත්

සිවාජිලිංගම් ට දෙස් විදෙස් ජනතාවගෙන් ලක්ෂ හැත්තෑවක පරිත්‍යාගයක්

දීර්ඝ කාලයක් තමන් පෙලූ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනතාව විසින් සතියක් ඇතුලත රුපියල් මිලියන හතක මුදලක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතා නායකයකු සිය ස්තුතිය පළ කර ඇත.

The Leader Desk4 months ago
පිටපත් සීමිතයි - 'ශෘංගාර' ඉරොතික සගරාව අදම ඇණවුම් කරන්න
Opinion

පිටපත් සීමිතයි - 'ශෘංගාර' ඉරොතික සගරාව අදම ඇණවුම් කරන්න

Sex තියෙන්නෙ කියවන්න නෙමෙයි කරන්න.. ඉස්සර මට ඇහුනු වචන මෙහෙමයි.

The Leader Desk4 months ago
'හිරගෙවල් වහලා, ඒවා පාසල් කරපු දාටයි අපි දිනන්නේ' - අධිකරණ ඇමතිගෙන් වැලිකඩට අලුත් බලාපොරොත්තුවක්!
පුවත්

'හිරගෙවල් වහලා, ඒවා පාසල් කරපු දාටයි අපි දිනන්නේ' - අධිකරණ ඇමතිගෙන් වැලිකඩට අලුත් බලාපොරොත්තුවක්!

වැරදිකරුවන් අතරේ සිරවූ 'නිවැරදිකාර' දරුවන්ගේ ළමා කාලය සුරැකීමේ මෙහෙයුම ඇරඹෙයි

The Leader Desk4 months ago
IPL පරදා ඇමරිකාවේ සහ ජපානයේ දැවැන්ත ක්‍රීඩා ආර්ථිකයන් හසුරුවන රහස මෙන්න
විශේෂාංග

IPL පරදා ඇමරිකාවේ සහ ජපානයේ දැවැන්ත ක්‍රීඩා ආර්ථිකයන් හසුරුවන රහස මෙන්න

උපන් හැකියාවෙන් පමණක් ක්‍රීඩාව ජයගත හැකි යුගය දැන් අවසන්ය. IPL කොන්ත්‍රාත්තු පරදා ඇමරිකාවේ සහ ජපානයේ දැවැන්ත ක්‍රීඩා ආර්ථිකයන් හසුරුවන රහස "ජෛව යාන්ත්‍රික විද්‍යාවයි"

The Leader Desk4 months ago
සුරේෂ් සලේ වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක්
පුවත්

සුරේෂ් සලේ වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක්

දැනට ත්‍රස්තවාදී පනත අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ට අමානුෂික අන්දමින් පහර දී ඇති බවට කරුණු අධිකරණ

The Leader Desk4 months ago
බලශක්ති විප්ලවයට ආයෝජන කැඳවීම ජූනි 19 දක්වා කල්දමයි
Biz
Biz

බලශක්ති විප්ලවයට ආයෝජන කැඳවීම ජූනි 19 දක්වා කල්දමයි

දේශගුණික විපර්යාස හමුවේ ලෝකයම පොසිල ඉන්ධන වෙනුවට විකල්ප සෙවීමේ දැඩි උත්සාහයක නිරතව සිටී.

The Leader Desk4 months ago
ගෝලීය පාපන්දු ලොක්කාට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්!
ක්‍රීඩා

ගෝලීය පාපන්දු ලොක්කාට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්!

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට සතියක් තිබියදී එය සංවිධානය කරන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ ක්‍රියාවන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මහා පරිමාණයේ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

The Leader Desk4 months ago
යතුරු හිලෙන් එබී බලන මනස සහ ශෘංගාරයේ සැබෑ දොරටුව
ශෘංගාර

යතුරු හිලෙන් එබී බලන මනස සහ ශෘංගාරයේ සැබෑ දොරටුව

අප මිත්‍ර චින්තන ධර්මදාස මහතාගේ ශෘංගාර(The Language of Desire) නවතම සඟරාවේ පළමු කලාපය (Volume 1, Issue 1 June 2026) ඉදිරියේ නිකුත් වෙනව. එහි ඇතුළත් බුදුදහම සහ ශෘංගාරය පිළිබඳ මගේ ලිපිය සඳහා පදනම් වූ මූලික නිමිත්ත සහ අදහස මන් හිතුව සටහන් කරන එක හොදයි කියල.

The Leader Desk4 months ago
කොංගෝවේ පූර්ව-ලෝක කුසලාන තරගය අහෝසි කරයි
ක්‍රීඩා

කොංගෝවේ පූර්ව-ලෝක කුසලාන තරගය අහෝසි කරයි

ස්පාඤ්ඤයේ නගරයක පැවැත්වීමට නියමිතව තිබූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ ලෝක කුසලාන පාපන්දු මිත්‍ර තරගයක් ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් අහෝසි කර තිබෙනවා.

The Leader Desk4 months ago
සුරේෂ් සලේගේ මෝසම කැඳවයි - 'JMO වාර්තාව පිළිගන්න බෑ' - අතිරේක සොලිසිටර් ජෙනරාල්ගෙන් දැඩි විරෝධයක්
පුවත්

සුරේෂ් සලේගේ මෝසම කැඳවයි - 'JMO වාර්තාව පිළිගන්න බෑ' - අතිරේක සොලිසිටර් ජෙනරාල්ගෙන් දැඩි විරෝධයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය (JMO) වාර්තාව, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

The Leader Desk4 months ago
නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම: මේ දෙක එකක් ද? දෙකක් ද? | Ajith Parakum
Opinion

නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම: මේ දෙක එකක් ද? දෙකක් ද? | Ajith Parakum

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයා විසින් “නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම දෙකක්” යනුවෙන් ප්‍රකාශ කර තිබුණි.

The Leader Desk4 months ago
කණ්ඩෙම්කාරයෝ: සමාජීය මිථ්‍යාමතික භාෂාව සහේතුකවාදීව විවරණය කිරීමට ගත් ප්‍රබල උත්සාහයක් | Athulasiri Samarakoon
සාහිත්‍ය - කලා

කණ්ඩෙම්කාරයෝ: සමාජීය මිථ්‍යාමතික භාෂාව සහේතුකවාදීව විවරණය කිරීමට ගත් ප්‍රබල උත්සාහයක් | Athulasiri Samarakoon

ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා නිර්මාණ සංග්‍රහය, කණ්ඩෙම්කාරයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශනයක් ලෙස අප අතටපත්වී ඇත.

The Leader Desk4 months ago
NMRA පරිගණක දත්ත විනාශ වීම ගැන පරීක්ෂණ තවම අවසන් නෑ, - ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

NMRA පරිගණක දත්ත විනාශ වීම ගැන පරීක්ෂණ තවම අවසන් නෑ, - ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඖෂධ නඩුවේදී කියයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක පද්ධතියේ දත්ත විනාශ වීම සම්බන්ධයෙන් වන රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.පී.ඊ. උඩංගමුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

The Leader Desk4 months ago
චෙම්මනි සමූහ සුසානයෙන් තවත් ළදරු ඇටසැකිලි මතුවේ
පුවත්

චෙම්මනි සමූහ සුසානයෙන් තවත් ළදරු ඇටසැකිලි මතුවේ

ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවැනියට විශාලතම සමූහ සුසානයේ දින හැට නමයක් තිස්සේ සිදු කළ කැනීම් වලින් සොයා ගත් මිනිස් සිරුරු ප්‍රමාණය 275 දක්වා ඉහළ ගොස් තිබේ. ඒවා අතුරින් මිනිස් ඇටසැකිලි 272 ක්ම මේ වන විට ගොඩ ගෙන ඇත.

The Leader Desk4 months ago