The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 247 of 2911 (43,658 articles)

මාලිමාවේ ප්‍රතිපත්තිවලට යුරෝපයෙන් රතු එළියක්: GSP+ සහනය ගන්න නම් ‘කතාව’ නෙවෙයි ‘වැඩ’ ඕනෑ!
විශේෂාංග

මාලිමාවේ ප්‍රතිපත්තිවලට යුරෝපයෙන් රතු එළියක්: GSP+ සහනය ගන්න නම් ‘කතාව’ නෙවෙයි ‘වැඩ’ ඕනෑ!

ලීටරයකින් සත ගණන් හදන ආණ්ඩුවට ඩොලර් බිලියන 1.5ක GSP+ සහනය රැකගැනීම ‘Do or Die’ ගේමක්.

The Leader Desk4 months ago
කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණය: නීතිඥයන් දෙදෙනෙකුට සිතාසි! දුරකතනය FBI හරහා ඇපල් සමාගමට!
පුවත්

කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණය: නීතිඥයන් දෙදෙනෙකුට සිතාසි! දුරකතනය FBI හරහා ඇපල් සමාගමට!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දැඩි ආන්දෝලනාත්මක පෙරළියක් සිදුවෙමින් පවතී.

The Leader Desk4 months ago
‘කළු සල්ලි’ අල්ලන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් මෙහෙයුමක්
විශේෂාංග

‘කළු සල්ලි’ අල්ලන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් මෙහෙයුමක්

සාම්ප්‍රදායිකව ලංකාවේ අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති හැදෙන්නේ මුදල් අමාත්‍යාංශයේ තිර රෙදි පිටුපස, එක්කෝ දේශපාලනඥයන්ගේ උවමනාවට නැතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග මතය.

The Leader Desk4 months ago
සූත්‍රයේ මලපුඩුවට ජනතාව හිරවෙද්දී, පෙට්‍රල් 92න් රුපියල් 121ක්ම ආණ්ඩුවේ සාක්කුවට!
විශේෂාංග

සූත්‍රයේ මලපුඩුවට ජනතාව හිරවෙද්දී, පෙට්‍රල් 92න් රුපියල් 121ක්ම ආණ්ඩුවේ සාක්කුවට!

ලංකාවේ ඉන්ධන මිල තීරණය කරන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල විතරක් නෙවෙයි, ඊටත් වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලියා දීපු "මිල සූත්‍රය" (Cost-Reflective Formula) බව දැන් කාටත් රහසක් නොවේ.

The Leader Desk4 months ago
කැනඩා සිහිනය ඉතියෝපියාවේ වධකාගාරයක කෙළවර වෙයි !
පුවත්

කැනඩා සිහිනය ඉතියෝපියාවේ වධකාගාරයක කෙළවර වෙයි !

ලාංකිකයන් ප්‍රාණ ඇපයට ගෙන ඩොලර් 30,000ක කප්පම් ඉල්ලූ ජාවාරම ගැන පුළුල් පරීක්ෂණ!

The Leader Desk4 months ago
යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ හදිසි ස්ථාන මාරුව පිටුපස දේශපාලන හස්තයක්? - යාපනය නීතිඥ සංගමය ජනපතිට ලියයි
පුවත්

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ හදිසි ස්ථාන මාරුව පිටුපස දේශපාලන හස්තයක්? - යාපනය නීතිඥ සංගමය ජනපතිට ලියයි

යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ජී. ඇලෙක්ස්රාජා ධුරයට පත්ව මාසයක් ගතවීමටත් මත්තෙන් බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

The Leader Desk4 months ago
විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව ජනපති කියයි
පුවත්

විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව ජනපති කියයි

ජුනි 1 වැනිදා සවස ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හමු වූ අවස්ථාවේදී, අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන්ම දිගු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතැයි වාර්තා වෙයි.

The Leader Desk4 months ago
ලංකාවේ ආර්ථිකය හතිලද්දී, ඉෂාර ලෝකයම අල්ලයි: LOLC මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 71 පනී!
Biz
Biz

ලංකාවේ ආර්ථිකය හතිලද්දී, ඉෂාර ලෝකයම අල්ලයි: LOLC මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 71 පනී!

රටවල් 27ක සල්ලි මැෂිම කැරකෙයි: ‘මයික්‍රෝ ෆයිනෑන්ස්’ වැඩ්ඩන් අප්‍රිකාවත්, මධ්‍යම ආසියාවත් යටත් කරගත් හැටි.

The Leader Desk4 months ago
මෙරට උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක්: මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
පුවත්

මෙරට උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක්: මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

* ඉන්ධන මිල ඉහළ ගියත් පරිභෝජනයේ අඩුවක් නෑ; ඉල්ලුම පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි.* විදේශයන්හි සිට නීත්‍යානුකූලව උපයන මුදල් මෙරට බැංකු පද්ධතියට එවීමට කිසිදු බාධාවක් නෑ.

The Leader Desk4 months ago
බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක
පුවත්

බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ආයෝජන විභවයන් ජාත්‍යන්තරය හමුවේ තැබීමේ අරමුණින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවරදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර තිබේ.

The Leader Desk4 months ago
පොහොර හිඟයක් නොවන්න සමාගම් සහතික වෙයි: ‘පරණ ණය’ මැද ලාල්කාන්තගෙන් විශේෂ සාකච්ඡාවක්!
පුවත්

පොහොර හිඟයක් නොවන්න සමාගම් සහතික වෙයි: ‘පරණ ණය’ මැද ලාල්කාන්තගෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉදිරි මහ කන්නය සඳහා රටට අවශ්‍ය පොහොර ප්‍රමාණය කිසිදු හිඟයකින් තොරව ගෙන්වා බෙදා හැරීම තහවුරු කිරීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මෙරට ප්‍රමුඛ පෙළේ පොහොර ආනයන සමාගම්වල නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (01 වැනිදා) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

The Leader Desk4 months ago
මැදපෙරදිග අර්බුදය නිසා මැයි මාසයේ තෙල් ආනයන බිල ඩොලර් මිලියන 520 දක්වා සිව්ගුණයකින් ඉහළට
පුවත්

මැදපෙරදිග අර්බුදය නිසා මැයි මාසයේ තෙල් ආනයන බිල ඩොලර් මිලියන 520 දක්වා සිව්ගුණයකින් ඉහළට

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ පීඩනයෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් වෙන් කර තිබූ රුපියල් බිලියන 57 ක ඉන්ධන සහනාධාර ප්‍රතිපාදනය එළඹෙන ජූනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්.ද එස්. රාජකරුණා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

The Leader Desk4 months ago
'රට නැවතත් බංකොලොත් අගාධයට?' - රාජිතගෙන් සංඛ්‍යාලේඛන සහිතව දැඩි ප්‍රහාරයක්!"
පුවත්

'රට නැවතත් බංකොලොත් අගාධයට?' - රාජිතගෙන් සංඛ්‍යාලේඛන සහිතව දැඩි ප්‍රහාරයක්!"

කොළඹ මල් පාර ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේ ඊයේ (1) පැවැති මාධ්‍ය සාකච්ඡාව අමතමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වත්මන් පාලකයින්ට දැඩි ආර්ථික විවේචනයක් එල්ල කළේය.

The Leader Desk4 months ago
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
පුවත්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

2016 දී සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව රජයේ අරමුදල් රුපියල් බිලියන 36 කට වඩා අවභාවිත කර ඇති බවට පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව වහාම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය.

The Leader Desk4 months ago
උදය ගම්මන්පිලගේ ප්‍රකාශ පිළිබඳ විමර්ශනයක් : සංස්කරණය නොකළ දර්ශන අධිකරණයට කැඳවයි
පුවත්

උදය ගම්මන්පිලගේ ප්‍රකාශ පිළිබඳ විමර්ශනයක් : සංස්කරණය නොකළ දර්ශන අධිකරණයට කැඳවයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් විද්‍යුත් නාලිකා ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ආරම්භ කර ඇති විමර්ශනවලට අදාළව අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක් නිකුත් වී තිබේ.

The Leader Desk4 months ago