Breaking News• උණුසුම් පුවත්
Showing page 249 of 2911 (43,661 articles)

කබ්රාල්ගේ ‘ග්‍රීක නඩුව’ යළි කරළියට: ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ බලය අභියෝගයට ලක්වෙයි!
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව දැනුවත්වම, ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් 1,843,267,595.65 ක (බිලියන 1.8 කට අධික) මුදලක් අවදානමේ හෙළමින් ග්‍රීක බැඳුම්කර

ලෝකයේ තෙල් මිල 26%ක් බසිද්දී ලංකාවේ මිල වැඩි කළේ ‘සුද්දය’ හින්දා! - ගම්මන්පිල
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, මාලිමා රජය මෙරට තෙල් මිල ඉහළ නැංවීම සම්පූර්ණයෙන්ම අතාර්කික සහ දූෂිත ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ලෝක කුසලාන ආරම්භක තරගයේ මෙක්සිකෝ ජනපතිනියගේ ටිකට් පත ආදිවාසී තරුණියකට!
මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලවුඩියා ෂෙන්බවුම් මාර්තු මාසයේ දුන් පොරොන්දුවක් ඉටු කරමින් ඇයට හිමි ලෝක කුසලාන පාපන්දු ආරම්භක තරගයේ ටිකට් පත පරිත්‍යාග කර තිබෙනවා.

ඊ-විදේශ ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය අත්හැරලා නෑ! ඇතුළත කතාව මෙන්න
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දෙසට තබන තීරණාත්මක පියවරක් වන ‘ඊ-විදේශ ගමන් බලපත්‍ර’ (e-Passport) ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ පැතිර යන පුවත් හේතුවෙන් මහජනතාව සහ ආයෝජකයන් අතර දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

දේශපාලන මූලෝපාය තෝරාගැනීම සහ ජාතිවාදී දේශපාලන අභියෝගය | Athulasiri Samarakoon
වත්මන් ආණ්ඩුව බෞද්ධ ජාතිකවාදී බලවේග හමුවේ දන නමන බවට වන තර්කය යම් පිරිසක් විසින් මතුකිරීමට උත්සාහ කරන අතර එය දාර්ශනිකව විග්‍රහ කරන පිරිස් ජවිපෙ ඓතිහාසික භාවිතාව එහිදී ප්‍රශ්න කරයි.

කෝලිගේ සුපිරි ඉනිම බැංගලෝරයට දෙවැනි IPL කිරුළත් ගෙනෙයි: ගුජරාට් ටයිටන්ස් අනුශූරතාවයෙන් සැනසෙයි!
ලොව ධනවත්ම සහ වඩාත්ම තරගකාරී පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ මහා අවසාන මහා තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් තමන් සතු IPL කිරුළ සාර්ථකව ආරක්ෂා කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායම සමත් විය.

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩඒමක් නැත | Ajith Parakum
අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ 'මිල සූත්‍ර' අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය.

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි.

සල්ලි අච්චු ගසා ඩොලර් සෙවීම: ශ්‍රී ලංකාවේ සංචිත වර්ධනය පිටුපස ඇති 'බුබුල' සහ පැරණි උගුල!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) මෑතකදී කළ ප්‍රකාශයක් සමඟ මෙරට විදේශ සංචිත රැස් කිරීමේ ක්‍රියාවලිය නැවතත් දේශපාලන-ආර්ථික කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.

තෙල් මිල ඉහළ යාම: සූත්‍රයේ හිරවුණු ජනතාව සහ ජාත්‍යන්තර වෙළඳපොළ යථාර්ථය අතර ගැටුම
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් මෑතකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ මෙරට දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.

ජනාධිපති හා අධිකරණ නිලධාරීන් අතර අද විශේෂ හමුවක් - විනිසුරු ‘විශ්‍රාම සේවා දිගුව’ට දැඩි විරෝධයක් !
ජුනි 1 වැනිදා (අද) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක හා අධිකරණ නිලධාරින්ගේ සංගමය අතර රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවද, එම රැස්වීමේ අවසාන භාගයේදී අගවිනිසුරු

ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනී මහාචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ උපහාර උළෙල හෙට (02)
ශ්‍රී ලාංකීය ශාස්ත්‍රීය, දේශපාලන සහ සමාජයීය කතිකාවන් උඩුයටිකුරු කරමින්, මෙරට ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරයන්ට මෙන්ම ස්ත්‍රීවාදී මතවාදයන්ට නව ජීවයක් ලබාදුන් පුරෝගාමී

දිට්වා කුණාටු වන්දි ප්‍රමාදයට වැවිලි ඇමති සමන්ත විද්‍යාරත්න නිලධාරීන්ට දොස් පවරයි
පසුගිය වසරේ (2025 නොවැම්බර්) මෙරටට දැඩි බලපෑමක් එල්ල කළ 'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් පොදු ස්ථාන රැසක ප්‍රතිසංස්කරණ කටයුතු සහ වන්දි ලබාදීම් මේ දක්වා ප්‍රමාද වී ඇත්තේ

පුපුරන්න ඔන්න මෙන්න තියෙන මූල්‍ය බෝම්බ 3 ක් ගැන විද්වතුන්ගෙන් රතු එළියක් !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වර්තමානය වන විට ක්‍රියා කරන්නේ රටවල් සංවර්ධනය කිරීමේ මුල් අරමුණෙන් බැහැරව, ගෝලීය ණය හිමියන්ගේ ප්‍රතිලාභ උපරිම කරන "ප්‍රාග්ධන කළමනාකරුවෙකු" ලෙස බවත්

ඩොලර් බිලියන 1.5ක ඉලක්කයට ‘ඩිජිටල්’ පාලමක්: ආයෝජන මණ්ඩලයේ ‘Ready-to-Invest’ විප්ලවය!
ලෝක දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා වේගයෙන් වෙනස් වන වටපිටාවක, ජාත්‍යන්තර ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව දෙසට ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන රාමුවේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් ආරම්භ කර තිබේ.

