The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 250 of 2911 (43,663 articles)

පුපුරන්න ඔන්න මෙන්න තියෙන මූල්‍ය බෝම්බ 3 ක් ගැන විද්වතුන්ගෙන් රතු එළියක් !
පුවත්

පුපුරන්න ඔන්න මෙන්න තියෙන මූල්‍ය බෝම්බ 3 ක් ගැන විද්වතුන්ගෙන් රතු එළියක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වර්තමානය වන විට ක්‍රියා කරන්නේ රටවල් සංවර්ධනය කිරීමේ මුල් අරමුණෙන් බැහැරව, ගෝලීය ණය හිමියන්ගේ ප්‍රතිලාභ උපරිම කරන "ප්‍රාග්ධන කළමනාකරුවෙකු" ලෙස බවත්

The Leader Desk4 months ago
ඩොලර් බිලියන 1.5ක ඉලක්කයට ‘ඩිජිටල්’ පාලමක්: ආයෝජන මණ්ඩලයේ ‘Ready-to-Invest’ විප්ලවය!
පුවත්

ඩොලර් බිලියන 1.5ක ඉලක්කයට ‘ඩිජිටල්’ පාලමක්: ආයෝජන මණ්ඩලයේ ‘Ready-to-Invest’ විප්ලවය!

ලෝක දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා වේගයෙන් වෙනස් වන වටපිටාවක, ජාත්‍යන්තර ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව දෙසට ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන රාමුවේ දැවැන්ත ඩිජිටල් පරිවර්තනයක් ආරම්භ කර තිබේ.

The Leader Desk4 months ago
‘දිට්වා’ නිසා කඩාවැටුණු නැගෙනහිර මිරිදිය ධීවර කර්මාන්තයට ජපානයෙන් අත්වැලක්
පුවත්

‘දිට්වා’ නිසා කඩාවැටුණු නැගෙනහිර මිරිදිය ධීවර කර්මාන්තයට ජපානයෙන් අත්වැලක්

‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව නගා සිටුවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.33 ක (රුපියල් මිලියන 436 කට අධික) සෘජු මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ.

The Leader Desk4 months ago
සමහර ගැහැණු කියන්නෙම දේවතාවියන්.... | Chinthana Dharmadasa
ශෘංගාර

සමහර ගැහැණු කියන්නෙම දේවතාවියන්.... | Chinthana Dharmadasa

අද සන්නා එයාගෙ ජීවි‍තේ මරණාසන්න මොහොතකට පසු පැමිණි මානවිකාවක් ගැන සටහනක් ලියලා තිබුනා.

The Leader Desk4 months ago
පොලිසිය පපුවට වෙඩි තබා මරා දැමූ තරුණයකුගේ දෙමාපියන්ට බියවැද්දීම්
පුවත්

පොලිසිය පපුවට වෙඩි තබා මරා දැමූ තරුණයකුගේ දෙමාපියන්ට බියවැද්දීම්

පොලොන්නරුව පොලිස් යතුරු පැදි කොට්ඨාශයේ නිලධාරින් විසින් හය මසකට ඉහතදි පපුවට වෙඩි තබා ජී. ඒ.කේ ටීෂාන් මරා දැමීම

The Leader Desk4 months ago
සජිත්ගේ දේශපාලන සතිය : 'පුංචි අක්කලගේ දස්කම් ගෙදරදී බලපු පුංචි දියත්නා'
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : 'පුංචි අක්කලගේ දස්කම් ගෙදරදී බලපු පුංචි දියත්නා'

වත්මන් මාලිමා රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා සහ ජන පීඩක තෙල් මිල සංශෝධන දැඩි විවේචනයට ලක් කරමින්

The Leader Desk4 months ago
21 වැනි සියවසේ ක්‍රිකට් කිරුළ මුරලිට, සචින්ට සහ කලිස්ට!
ක්‍රීඩා

21 වැනි සියවසේ ක්‍රිකට් කිරුළ මුරලිට, සචින්ට සහ කලිස්ට!

ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ ශ්‍රී ලංකා දඟ පන්දු ලෙජන්ඩ් මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

The Leader Desk4 months ago
PSG ලීගය යුරෝපා කිරුළ රැකගනිද්දී පැරිසිය ගිනිගනී !
ක්‍රීඩා

PSG ලීගය යුරෝපා කිරුළ රැකගනිද්දී පැරිසිය ගිනිගනී !

යුරෝපීය පාපන්දු චැම්පියන්ස් ලීග් අවසාන තරගයේදී එංගලන්තයේ ආසනල් කණ්ඩායමට එරෙහිව ප්‍රංශයේ පැරිස් සැන්-ජමෑන් (PSG) කණ්ඩායම

The Leader Desk4 months ago
ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත රකින රු. මිලියන 765ක දැවැන්ත සෞඛ්‍ය ආයෝජනය!
පුවත්

ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ ජීවිත රකින රු. මිලියන 765ක දැවැන්ත සෞඛ්‍ය ආයෝජනය!

| දීර්ඝ පොරොත්තු ලේඛන නිමා කරමින් අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 5ක් මෙරට රෝහල් පද්ධතියට

The Leader Desk4 months ago
ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නෑ - එජාපය ජනපතිට කියයි
පුවත්

ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නෑ - එජාපය ජනපතිට කියයි

ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නැතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

The Leader Desk4 months ago
'ගිවිසුමකට ආවේ නැත්නම් ආපහු ගහනවා' - පෙන්ටගන ප්‍රධානීගෙන් දැඩි අනතුරු ඇඟවීමක්!
විදේශ

'ගිවිසුමකට ආවේ නැත්නම් ආපහු ගහනවා' - පෙන්ටගන ප්‍රධානීගෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

ඉරානය සමඟ පවතින ගැටලුව සම්බන්ධයෙන් ස්ථාවර එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, එරටට එරෙහිව නැවත වරක් මිලිටරි ප්‍රහාර දියත් කිරීමට එක්සත් ජනපදය "ඕනෑවටත් වඩා සූදානම්" බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටී.

The Leader Desk4 months ago
වහළ මත 'සූර්ය බල පුවරු' නිවා නොදැම්මොත් ? | කුසල් පෙරේරා
විශේෂාංග

වහළ මත 'සූර්ය බල පුවරු' නිවා නොදැම්මොත් ? | කුසල් පෙරේරා

“ජාතික (විදුලි) පද්ධතිය නිවැරදිව හා ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වහළ මත සූර්ය බල පුවරු හිමියනට ඔවුන්ගේ පද්ධතිය අද (30 වන දින) උදය 08 සිට පස්වරු 03 වන තෙක් අක්‍රීය කර තබන ලෙස දැනුම් දීමයි - ජාතික පද්ධති ක්‍රියාකාර (පුද්ගලික) සමාගම”.

The Leader Desk4 months ago
දේශසීමා අභිබවා යන මානුෂීය සලකුණු: ලෝක දෙස අද (31) දවසේ කියවීමක්
විදේශ

දේශසීමා අභිබවා යන මානුෂීය සලකුණු: ලෝක දෙස අද (31) දවසේ කියවීමක්

දැඩි දේශපාලන වාදවිවාද සහ ආර්ථික සංඛ්‍යාලේඛනවලින් පිරි පුවත්පත් පිටු අතර, මිනිස් සබඳතා සහ ලෝකයේ ඉදිරි ගමන පිළිබඳව නැවත සිතා බලන්නට පොළඹවන සිදුවීම් කිහිපයක් අද (මැයි 31) ජාත්‍යන්තර මාධ්‍ය අවකාශය තුළ කැපී පෙනේ.

The Leader Desk4 months ago