Breaking News• උණුසුම් පුවත්
Showing page 254 of 2912 (43,668 articles)

IPL ක්‍රීඩකයන්ට 'ස්මාට්' කන්නාඩි තහනමක්? දූෂණ මර්දන අංශයෙන් රතු එළියක්!
‘ස්මාට්’ වර්ගයේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි හා ඇස් ආරක්ෂාවට පළඳින කන්නාඩි (ගොග්ල්ස්) භාවිතය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩකයින් හා සහාය කාර්ය මණ්ඩලයට අලුත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

FIFA ට රතු එළියක්: ලෝක කුසලාන ටිකට් මාෆියාවට එරෙහිව අමෙරිකාව උසාවි යයි!
ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන අමෙරිකාවේ නිව්යෝක් හා නිව් ජර්සි නගරවල නීතිපතිවරු 2026 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

රාක්ෂාව (34 කොටස) : ලෙච්චමී ඉන්දියාවට | ඉන්දු පෙරේරා
ලෙච්චමී ගේ වැඩිමහල් දියණිය වූ රාමම්මා හදිසියේ හටගත් අසනීපයක් මත මිය යනවිට ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටියාය. නමුත් ප්‍රතිඵල පැමිණ තිබුණේ නැත. ඇය ඉගෙනීමට දක්ෂ වූ බැවින් සාමාන්‍ය පෙළ සමත් වූ පසු නගරයේ මහා විද්‍යාලයකට ඇතුළත් කිරීමට වේළුසාමි කල්පනා කළේය.

තෙවරසක් තුළ බෞද්ධ භික්ෂූන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි 300ක්! | Saroj Pathirana
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ළමා අපයෝජන චෝදනා සහ ඒ වටා ගොඩනැඟී ඇති නීතිමය හා සමාජීය තත්ත්වය පිළිබඳව බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක සරෝජ් පතිරණ මහතා විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.

ජාත්‍යන්තර දේශපාලනයේ අද දවසේ (මැයි 29) ප්‍රධානතම පෙරළි 4ක්!
ලෝක බලතුලනය සහ භූදේශපාලනික සිතියම වේගයෙන් වෙනස් කරමින් අද (29) දිනය තුළ ජාත්‍යන්තර දේශපාලන වේදිකාවෙන් ඉතාමත් තීරණාත්මක පුවත් කිහිපයක් වාර්තා වේ.

බැසිල් ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්න - CIDයට නියෝගයක්!
2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් සාපරාධී ලෙස අවභාවිත කිරීමේ චෝදනාව මත, එවකට ආර්ථික

දේශපාලන මූලෝපාය තෝරාගැනීම සහ ජාතිවාදී දේශපාලන අභියෝගය | Athulasiri Samarakoon
වත්මන් ආණ්ඩුව බෞද්ධ ජාතිකවාදී බලවේග හමුවේ දන නමන බවට වන තර්කය යම් පිරිසක් විසින් මතුකිරීමට උත්සාහ කරන අතර එය දාර්ශනිකව විග්‍රහ කරන පිරිස් ජවිපෙ ඓතිහාසික භාවිතාව එහිදී ප්‍රශ්න කරයි.

'මගේ මහත්තය මීයන් ඉන්න කුටියක නිරුවත්කර මාංචු දැම්මා' - සුරේෂ් සලේගේ බිරිඳ ජනපතිට ලියූ ලිපිය මෙන්න
විමර්ශන නිලධාරීන්ගේ ‘බැඳියාවන් අතර ගැටුමක් ’ (Conflict of Interest)

බෝම්බ හඬ පරදා ඇසුණු පුංචි පැටවුන්ගේ සිනහව: ගාසා තීරයේ කූඩාරමක ඉදිවූ අපූර්ව සිනමා පාරාදීසය !
බෝම්බ හඬ, සුන්බුන් සහ මරණ බිය හැරුණු විට ගාසා තීරයෙන් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ කඳුළු කථා පමණි.

පැවිදි වන්නට ආ දරුවා එදිනම රාත්‍රියේ අපයෝජනය කළ විහාරාධිපති හිමිනම හිරගෙට!
ලෝකයේ අතිශය පූජනීය සහ උත්තරීතර යැයි සැලකෙන ශාසනික ජීවිතයට ඇතුළත් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් විහාරස්ථානයකට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු, පැමිණි දිනම රාත්‍රියේ බරපතළ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ධුරයෙන් අස්වෙයි
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එක්සත් ජනපද - ඉරාන එකඟතාවක් අද්දර; ජනපති ට්‍රම්ප්ගෙන් ඕමානයට දැඩි ප්‍රහාරක තර්ජන !
එක්සත් ජනපදය සහ ඉරානය අතර මාස තුනක් තිස්සේ පවතින දරුණු යුද වාතාවරණය තාවකාලිකව පාලනය කිරීම සඳහා දින 60ක නව සටන් විරාම දිගුවක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අවබෝධතා ගිවිසුමක් (MOU) අවසන් අදියරකට පැමිණ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනය, ඩොලරයේ සෙල්ලම සහ ආණ්ඩුවේ 'පක්ෂ මාරු' බිය!
රටේ ආර්ථිකය හිටිහැටියේම දෝලනය වෙද්දී, දේශපාලන කරළිය උණුසුම් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ දේශපාලන හමුවක අභ්‍යන්තර තොරතුරු රැසක් කරළියට පැමිණ තිබේ.

සමාජ මාධ්‍යවලින් ශාසනයට වන ගැරහීම් නවත්වන්න රජය වහා මැදිහත් විය යුතුයි! | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර
අටමස්ථානාධිපති හිමිට ඇප දීම 100%ක් නිවැරදියි: ව්‍යවස්ථාවෙන් පෙන්වා දෙන නීතිමය පසුබිම මෙන්න!

BOI අනුමැතියෙන් කුරුණෑගලට බිලියන 1.8ක දැවැන්ත කිරි කර්මාන්තශාලාවක්!
මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම (Pelwatte Dairy Industries Limited), ශ්‍රී ලංකාවේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් කුරුණෑගල ප්‍රදේශයේ නවීනතම දියර කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

