Breaking News• උණුසුම් පුවත්
Showing page 255 of 2912 (43,668 articles)

'NPP රජයත් දේශීය ව්‍යවසායකයා කබලෙන් ළිපට වැට්ටුවා" - එක්සත් ව්‍යාපාරික සන්ධානයෙන් චෝදනා
දේශීය කර්මාන්ත සුරක්ෂිත කරමින් ව්‍යවසායකත්වය නංවාලීමට ජාතික ජන බලවේග (NPP) රජය බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සමස්ත දේශීය ව්‍යාපාරික ප්‍රජාව දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සන්ධානය (SLUBA) චෝදනා කරයි.

මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කිරීමේ දැවැන්ත පියවරක්: ජනපතිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය!
* විදේශීය ප්‍රේෂණ ආයතන නියාමනය දැඩි වෙයි

යුරෝපයෙන් රතු එළියක්: ලංකාවේ එළවළු සහ පළතුරු අපනයනයට කැබිනට් මණ්ඩලයෙන් හදිසි පියවරක්
ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට (EU) අපනයනය කරනු ලබන සමහර එළවළු සහ පළතුරු තොගවල අන්තරායකර ලෙස කෘෂි රසායනික අවශේෂ අඩංගු බවට එල්ල වූ අනතුරු ඇඟවීම් හමුවේ මෙරට අපනයන අංශය දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි.

අටමස්ථානාධිපතිට දඬුවම් ඉල්ලා අට දිසාවක කාන්තාවෝ වීදි බසිති
බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබන අටමස්ථානාධිපති නාහිමියන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් දිස්ත්‍රික්ක අටක දෙමළ හා මුස්ලිම් බහුතරයකින් යුත් කාන්තාවන් විරෝධතා දියත් කර තිබේ.

'රංග දිසානායකගේ වැඩ තහනම් කරනු!' - ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසම වටකරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වා

ඩාර්ලි පාරේ සහ නාවල රජයේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට පවරා කළ මහා පරිමාණ ඉඩම් අවභාවිතයක් කෝප් කමිටුවේදී හෙළිවෙයි!
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු කොළඹ වටිනා ඉඩම් කිහිපයක් අවභාවිතා කිරීම සහ විවිධ සමාගම් වෙත පැවරීමේ සිදුවීම් මාලාවක්

ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර ඇරඹේ
රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් සහ දේපළ වඩාත් ඵලදායී ලෙස සංවර්ධනය කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් අභිලාෂ

2030 වනවිට ලංකාවේ ඩිජිටල් ආර්ථික දායකත්වය 12% දක්වා ඉහළ නැංවීමේ දැවැන්ත සැලසුමක්
මේ වනවිට 3% ක මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික දායකත්වය එළඹෙන 2030 වසර වනවිට 12% දක්වා සිව්ගුණයකින් වර්ධනය කිරීම

පොලිසියේ 'නඩු ටාගට්' ක්‍රීඩාව අධිකරණයෙන් කුඩු වෙයි: අහිංසකයෙකු හිර කරන්න ගිය පොලිස් නිලධාරීන්ට ලක්ෂ 2ක දඩයක්!
පුද්ගලයෙකුට එරෙහිව ව්‍යාජ සාක්ෂි මත මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ නඩු පැවරූ ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට

CCTV දඩ මුවාවෙන් සයිබර් වංචාවක් - CERT වෙතින් අනතුරු ඇඟවීමක්!
මාර්ගවල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසියේ නාමය අවභාවිත කරමින්

දෙමළ වෘත්තීය සමිති නායක වේලුපිල්ලෙයි සිවරාජා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ නොමැකෙන සලකුණක් තැබූ දෙමළ වෘත්තීය සමිති නායකයෙකු සහ

සුළඟට වැනෙන ලයනල් මෙසීගේ අඩි 70ක් උස ප්‍රතිමාව ඉන්දියාවේ වෙනත් තැනකට ගෙන යයි
ඉන්දියාවේ තිබෙන ලයනල් මෙසී පාපන්දු ලෙජන්ඩ්ගේ අඩි 70ක් උස ප්‍රතිමාව සුළඟට වැනෙන අයුරු දිස්වීමෙන් පසුව එය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

මාර්ටින් වික්‍රමසිංහ ජන්ම සංවත්සරය නිමිත්තෙන් ජයදේව උයන්ගොඩගේ නවතම කෘතිය එළිදැක්වීම මැයි 29 දා
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ 136 වැනි ජන්ම සංවත්සරය නිමිති කොට ගෙන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් රචිත

මූල්‍ය දුෂ්කරතා ගැන සඳහන් කර SPC සභාපති සෞඛ්‍ය ඇමැති ට ලිපි දෙකක් යවලා -ඖෂධ නඩුවේදී හෙළි වෙයි
රටේ ඇති වූ ඩොලර් හිඟය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලැබිය යුතු මුදල් ප්‍රතිපාදන නොලැබීම මත මුහුණදීමට ඇති දුෂ්කර තත්ත්වයන් පැහැදිලි කරමින් අදාළ මුදල් ලබාදීමට මැදිහත් වන ලෙස

ඉරාන යුධ ගෝලීය උද්ධමන රැල්ල මැඩලිය හැකි ද? මහ බැංකු උද්ධමන පාලන පිටකවරයට රැවටෙමු ද? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි
ලිපියේ අරමුණ සහ පසුබිම

