Breaking News• උණුසුම් පුවත්
Showing page 253 of 2912 (43,666 articles)

ගෝලීය දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා: අද දවසේ විදෙස් පුවත් සැකෙවින්
දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍රය :ආසියාවේ ප්‍රධානතම ආරක්ෂක සමුළුවක් වන ‘ෂැංග්‍රිලා සංවාදය’ (Shangri-La Dialogue) සිංගප්පූරුවේදී අදත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වේ.මෙහිදී අදහස් දක්වමින්

සාක්ෂිකරුවන්ට සිතාසි: නාමල්ගේ ‘ක්‍රිෂ්’ නඩුව ජූලි 7 වැනිදා සිට කරළියට
ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය 'ක්‍රිෂ්' (Krrish) සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එය සාපරාධී ලෙස පරිහරණය කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 7 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

වෙසක් සමයේ පන්සල අබිබවා දන්සල ඉස්මතු වන්නේ ඇයි? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
වෙසක් පොහොය උදාවත් සමඟ පන්සල් බිමට වඩා දන්සල් පෝලිම දිගු වන බව අද වන විට විනෝදාත්මක ජන වහරක් නොව සමාජ යථාර්ථයක් බවට පත්ව තිබේ.

යුද ගිනි මැදින් ලෝකය දිනූ 14 හැවිරිදි 'මැක්සිම්' ගේ අපූරු චිත්‍ර කතාව!
සෑම උදෑසනකම අපට ඇසෙන අමිහිරි ලෝක පුවත් මධ්‍යයේ, ජීවිතය කියන්නේ අත්හැරීම නොව ඕනෑම අඳුරක් මැද වුව ද තමන්ගේ සිහින පාට කරගැනීම බව කියා දෙන අපූර්ව මානුෂීය පුවතක් යුරෝපයෙන් වාර්තා වේ.

වෙසක් සමාවෙන් සිරකරුවන් 33කට නිදහස; හිටපු බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙනිය තවමත් ගෙදර
වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකු සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේ.

ගාසා තීරයේ කූඩාරම් අස්සෙන් ඇසුණු බලාපොරොත්තුවේ මිහිරි සංගීතය!
උදෑසන අවදි වූ සැනින් ඇසෙන යුද පුවත් සහ අර්බුද මැද, ජීවිතය දෙස සුබවාදීව බලන්නටත්, ඕනෑම අඳුරු මොහොතක වුව ද සතුට සොයාගත හැකි බවත් මතක් කර දෙන අපූරු මානුෂීය පුවතක් ජාත්‍යන්තරයෙන් වාර්තා වේ.

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී (Chief of Staff) ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර තිබේ.

ප්‍රමිතියෙන් බාල ‘අළු නැවක්ද’? නැත්නම් කුමන්ත්‍රණයක්ද? නොරොච්චෝල ගල්අඟුරු අර්බුදයේ දෙපැත්ත මෙන්න
නොරොච්චෝල ආ ‘MV JOSCO YONGZHOU’ ගල්අඟුරු නැවේ ඇත්ත නැත්ත:නීතිඥයන්ගෙන් දූෂණ චෝදනා - අමාත්‍යාංශයෙන් තාක්ෂණික පිළිතුරු!

ඩොලර් අර්බුදයට මුහුණ දෙන්න සෘජු විදෙස් ආයෝජන ගේනවා; බාධා සියල්ල ඉවත් කරනවා - ජනපති අනුර
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) කඩිනමින් ආකර්ෂණය කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

විදුලි සහ ඉන්ධන සහන සීමා වෙයි ද ? ජනපති IMF වෙත යැවූ ලිපිය මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ පස්වැනි සහ

'අප රට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්න ඉඩ දෙන්න බැහැ' - විපක්ෂ නායක
වත්මන් අභියෝගාත්මක තත්ත්වය උපයෝගී කර ගනිමින් විවිධ පාර්ශ්වයන් ශ්‍රී ලංකාව භූ දේශපාලනික කෙළිබිමක් කර ගැනීමට උත්සාහ කරන බවත්

'සෙම්ප්‍රතිශ්‍යාවට නිවුමෝනියාව හැදෙන යුගය ඉවරයි; කුණාටුවලට නොසැලෙන ආර්ථිකයක් හදනවා!' - මධ්‍යම අධිවේගී මඟේ සිට ජනපති කියයි
ලෝකයේ බලවත් රාජ්‍යයන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන විට අප වැනි රටවලට නිවුමෝනියාව වැළඳෙන දුර්වල ආර්ථික ක්‍රමය වෙනස් කර

අද ආණ්ඩුව තීන්දු ගන්නේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් රකින්නයි! - නාමල් කියයි
වත්මන් රජය පොදු ජනතාව මුළුමනින්ම අමතක කර, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මඩි තර කිරීම වෙනුවෙන් ආර්ථික තීන්දු තීරණ

IPL ක්‍රීඩකයන්ට 'ස්මාට්' කන්නාඩි තහනමක්? දූෂණ මර්දන අංශයෙන් රතු එළියක්!
‘ස්මාට්’ වර්ගයේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි හා ඇස් ආරක්ෂාවට පළඳින කන්නාඩි (ගොග්ල්ස්) භාවිතය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩකයින් හා සහාය කාර්ය මණ්ඩලයට අලුත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

FIFA ට රතු එළියක්: ලෝක කුසලාන ටිකට් මාෆියාවට එරෙහිව අමෙරිකාව උසාවි යයි!
ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන අමෙරිකාවේ නිව්යෝක් හා නිව් ජර්සි නගරවල නීතිපතිවරු 2026 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

