Breaking News• උණුසුම් පුවත්
Showing page 295 of 2915 (43,715 articles)

කටාර් වෙතින් ජනපති ට්‍රම්ප් ලද නවතම තිළිණය
කටාර් රාජ්‍යය වෙතින් එක්සත් ජනපද ජනපතිවරයා වෙත බොයිඞ් 747 වර්ගයේ නව ගුවන් යානයක් ත්‍යාග වශයෙන් පිරිනමා තිබේ.

අභිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව: සියදිවි නසාගැනීමක්ද? සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ස්වභාවික නොවන හේතුවකින් හෝ නිශ්චිතව නොදන්නා හේතුවකින් මියගිය පසු මරණයට හේතුව සෙවීමට අප සිදු කරන්නේ දේහය කපා පරීක්ෂා කරන පශ්චාත් මරණ පරීක්ෂණයකි.

ජනපතිගේ සහායට පාර්ලිමේන්තුවට ලොක්කෙක්
ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන කේඑන් එම් කුමාරසිංහ, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලෙස පත් කරනු ලැබ සිටී.

තලපති විජේ 'ග්‍රීස් ගහේ' නැංගවූ තමිල්නාඩු ඡන්දදායකයා හිස් අතින් බැසීම | Kusal Perera
ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩු 05 ක් සඳහා වූ මැතිවරණ අතුරින් තමිල් නාඩු මැතිවරණය අප්‍රේල් 23 වන දින අවසන් වූ අතර එහි සම්පූර්ණ ප්‍රතිපල නිකුත් වූයේ මැයි 04 වන දින සවස් භාගයේදී ය.

CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාව වන CNN ආයතනය පිහිටවූ ප්‍රකට මාධ්‍ය ව්‍යවසායක සහ සමාජ සේවක ටෙඩ් ටර්නර් (Ted Turner) අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමෙරිකාවේ බජට් ගුවන් සේවාව Flying Spirit Airlines වසා දමයි
2026 මැයි 2 වන දින සිට, ස්පිරිට් ගුවන් සේවය සියළුම මෙහෙයුම් නවතා දමා ඇති අතර ඈවර කිරීමට ලක්ව ඇත.

පාස්කු ප්‍රහාරය : පොලිස් පරීක්ෂකවරයා සහ රාජ්‍ය බුද්ධි සේවා නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වව්නතිව් හිදී සිදුවූ පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නොමග යැවීම සදහා කුමන්ත්‍රණය කළ බවට

Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්
තමිල්නාඩුවේ මහ ඇමති ධුරට සුදුසුකම් ලැබූ සී. ජෝශප් විජේ නොහොත් 'තලපති විජේට' ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සුබ පැතුම් එක්කර තිබේ.

මරාදමා විසිඑක් වසරක් ගතවීත් යුක්තිය නොලද මාධ්‍යවේදියකුට උතුරු නැගෙනහිර අනුස්මරණ
අගනගරයේදී පැහැරගෙන ගොස් අධි ආරක්ෂක කලාපයක් තුල ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති

උතුරේ අක්කර දාස් ගණනක් අල්ලාගෙන හමුදාව ගොවිතැනට බැහැලා
යුද නිමාවෙන් පසු උතුරේ ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත්කරගනිමින් මහින්ද රාජපක්ෂ පාලනය විසින් නිකුත් කරන ලද

තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා
මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට

ගම්මන්පිල පාර්ලිමේන්තුවට !
බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ

හංගේරියාවේ මාධ්‍ය දැවැන්තයකුගේ වත්කම් අත්හිටුවේ
හංගේරියාවේ මාධ්‍ය දැවැන්තයෙකුට එරෙහි විමර්ශන ඇරඹේ. ඒ අනුව, තවත් දෙදිනකින් ධුරයෙන් ඉවත් වන අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බන්

චීන-ඉරාන විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡා
චීන විදේශ ඇමති වං යී ඉරාන විදේශ ඇමති Seyed Abbas Araghchi හමු වුණා. ඒ අද (6) බෙයිජිං හිදී.

