Breaking News• උණුසුම් පුවත්
Showing page 296 of 2915 (43,715 articles)

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරු කරයි
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු

මැදපෙරදිග යුද්ධය ලංකාවේ ගොවි බිමට: යූරියාවලට අතිරේක වැය බරක්..
පොහොර ආනයනය මත රඳා පවතින ආසියානු හා අප්‍රිකානු රටවල් මැදපෙරදිග ගැටුමේ අතුරු ප්‍රතිපලයක් හැටියට අස්වැන්න බිඳවැටීමේ අවදානමකට මුහුණ පා සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවසුවේ මාර්තු දෙවැනි සතියේය.

ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රු. 50 දක්වා ඉහළ දමයි
ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර 2026 EDCF සාකච්ඡාව සාර්ථකයි
*ඩොලර් මිලියන 267ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලටත් අත්සන් තැබේ.

කැරට් 24 රන් පවුම රුපියල් 3,95,000 දක්වා ඉහළ යයි
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට වෙළෙඳපොළේ ද රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවේ ලෝක කුසලාන නගරවල අවන්හල් ටිප් එකක් දීම ක්‍රීඩා ලෝලීන්ට අනිවාර්ය කරයි
ජූනි මාසයේ ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග පැවැත්වෙන අමෙරිකානු නගරවල තිබෙන අවන්හල් (රෙස්ටෝරන්ට්) ටිප් එකක් දීම අනිවාර්ය කිරීමට සැලසුම් කරගෙන යනවා.

මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක්..
දිවයින පුරා මහාධිකරණ 34ක ළමා අපයෝජන නඩු 4421ක් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඉන්දියානු දෙදරු මවකගෙන් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක්
එංගලන්තයේ වෙසෙන ඉන්දියානු දෙදරු මවක් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

සංක්ෂිප්ත සටහන් සැකසීමේදී අතපසුවීම් සිදුවෙලා - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියක් පිළිගනියි
සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව අභිලාෂ කැඳවීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත සටහන් සැකසීමේදී " අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය" වන සටහන් වලදී තමා අතින් යම් යම් අත්වැරදීම් සිදුවී ඇති බව එම ලේඛන සැකසීම සිදු කළ ලිපිකාරිනිය වන සංවර්ධන නිලධාරිනිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පිළිගත්තාය .

ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පත්කිරීම්: රාජ්‍ය සේවයට දේශපාලන පත්කිරීම් ඇතුළු කිරීම ගැන විරෝධය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සැලකිය යුතු විවාදයක් ඇති කර තිබේ.

ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට එල්ලවී ඇති තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද? | රෙහානා තවුෆීක්
ශ්‍රී ලංකාව භාවිතා කරන NPK පොහොරවලින් 100%ක් පමණ ආනයනය කරන බැවින්, අපගේ කෘෂිකාර්මික අංශය ආනයන සහ බලශක්ති මිල කම්පනවලට දැඩි ලෙස ගොදුරු වීමේ අවදානමක් ඇත. එළඹෙන යල කන්නයේ අපේක්ෂිත නිෂ්පාදනය සඳහා දළ වශයෙන් පොහොර මෙට්‍රික් ටොන් (MTs) 200,000+ අවශ්‍ය වේ.

'රිවස්ටන්' : හෘදය සාක්ෂියේ අර්බුදයකට ඌනනය වන ව්‍යුහාත්මක ප්රචණ්ඩත්වය – උපාලි අමරසිංහ
'රිවස්ටන්' චිත්‍රපටයේ පළමූ රූපරාමුව ම රූපකාර්ථයකි.


මහින්ද රකින්න හමුදාවක්? | ජනපති ‘ලොන්ඩ්‍රිය‘ වසයි |සිරිසේන බලන්න නෑගම් ගිය කට්ටිය | රත්වුණු ඒකාබද්ධය

හෝර්මුස් කලාපයේ නැව් දක්කන ජනපති ට්‍රම්ප්ගේ මෙහෙයුම තාවකාලිකව නවතා දමයි
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිතන්නේ යුද්ධය සෙල්ලමක් කියාද, නොඑසේව, මාර්ගගත බූරු තිප්පොළක් කියාද යන්න විමසුමට වටින්නේය.

