The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 298 of 2915 (43,715 articles)

'ජනපති නඩු ගැන කීවේ විවෘත අධිකරණයෙන් ලැබෙන තොරතුරුවලින්' - කැබිනට් ප්‍රකාශක පහදයි
පුවත්

'ජනපති නඩු ගැන කීවේ විවෘත අධිකරණයෙන් ලැබෙන තොරතුරුවලින්' - කැබිනට් ප්‍රකාශක පහදයි

ජනාධිපතිවරයා මැයි දිනයේදී නඩු ගැන ප්‍රකාශයක් කළේ විවෘත අධිකරණයෙන් ලැබෙන තොරතුරුවලින් ව්‍යවහාර බුද්ධියෙන් යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස අද පැවැසීය.

The Leader Desk5 months ago
අනුරාධපුරය ළමා අපයෝජනය ; කඳුලු වෙනුවට ග්ලිසරින්... | Samabima Party
Opinion

අනුරාධපුරය ළමා අපයෝජනය ; කඳුලු වෙනුවට ග්ලිසරින්... | Samabima Party

මීට ටික දිනකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා නිවාස වල රාජ්‍යය බාරයේ ඇති දරු-දැරියන් උදෙසා සංවිධානය කල උත්සවයකට සහභාගී වූ අතර එහිදී සංවේදී වූ එතුමා ෆෝඩියම් එකෙන් බැහැරව ගොස් සිය කදුලු පිසදාගත්තේය.

The Leader Desk5 months ago
'තිරුකෝනේෂ්වරමේ රේඩාර් සවි කරන්නේ නෑ' ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පුවත්

'තිරුකෝනේෂ්වරමේ රේඩාර් සවි කරන්නේ නෑ' ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ත්‍රිකුණාමලයේ ඓතිහාසික තිරුකෝනේෂ්වරම් කෝවිල් භූමියේ රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීමේ සැලසුමක් නැතැයි ගුවන් හමුදාව පවසයි.

The Leader Desk5 months ago
විජේ...| Mahesh Hapugoda
Opinion

විජේ...| Mahesh Hapugoda

සෑහෙන බහුතරයක් එක්ක තමිල්නාඩුව ජෝසප් විජේ දිනල. හැමදාම ජනප්‍රිය මාවතේම ඇවිද්ද විජේ මෙවරත් ජනප්‍රිය දෙමළ චන්ද ටික සාක්කුවේ දාගෙන.

The Leader Desk5 months ago
දකුණට හැරුණු කේරළය: රතු බලකොටුව බිඳවැටීම සහ නව දේශපාලන යුගයක ඇරඹුම | Philip Shantha
Opinion

දකුණට හැරුණු කේරළය: රතු බලකොටුව බිඳවැටීම සහ නව දේශපාලන යුගයක ඇරඹුම | Philip Shantha

2026 වසරේ ඉන්දීය දේශපාලන කරළිය උඩුයටිකුරු කළ ප්‍රධානතම පුවත බවට පත් වූයේ දශක ගණනාවක් පුරා වාමාංශික මතවාදයේ කේන්ද්‍රස්ථානයක්ව පැවති කේරළ ප්‍රාන්තය වාමාංශික පාලනයෙන් මිදී දක්ෂිණාංශික බලවේගයක් වෙත නතු වීමයි.

The Leader Desk5 months ago
එක්නැලිගොඩ නඩුව සතිපතා විභාගයට
පුවත්

එක්නැලිගොඩ නඩුව සතිපතා විභාගයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වූ අතරමග ඇන හිට තිබූ නඩු විභාගය නව විනිසුරු මඩුල්ලක් හමුවේ යළි ආරම්භ වී තිබේ.

The Leader Desk5 months ago
මහින්ද ගෙන්වන බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි
පුවත්

මහින්ද ගෙන්වන බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නට හා විලී ගමගේ යන අයගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව එම කොමිසමේ නිලධාරීහු අද (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැන්වූහ.

The Leader Desk5 months ago
සාක්ෂිකාරිය දිව්රුම් පිට බොරු සාක්ෂි දෙන බවට යෝජනාවක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාක්ෂිකාරිය දිව්රුම් පිට බොරු සාක්ෂි දෙන බවට යෝජනාවක්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා

The Leader Desk5 months ago
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 'නිදහසේ ව්‍යාපෘතිය' ඇරඹේ; ඉරානයෙන් ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර
විදේශ

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 'නිදහසේ ව්‍යාපෘතිය' ඇරඹේ; ඉරානයෙන් ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර

එක්සත් ජනපදය සහ ඉරානය ඊයේ (4) ගල්ෆ් කලාපයේ නවතම ප්‍රහාර මාලාවක් ආරම්භ කළේය.

The Leader Desk5 months ago
දෙමළ සිනමාවේ වීරයා විජෙයි ගේ 'බ්ලොක්බස්ටරය'
විශේෂාංග

දෙමළ සිනමාවේ වීරයා විජෙයි ගේ 'බ්ලොක්බස්ටරය'

දෙමළ සිනමාවේ අසහාය වීරයා, එක මුෂ්ටි ප්‍රහාරයකින් සතුරන් පොදියක් බිම දමන වීරයා, ආදරවන්තයා සහ පසුගිය කාලයේ කච්චතිච් දූපතේ අයිතිය අභියෝගයට ලක් කළ තලපති විජේ, තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය ජයග්‍රහණය කළේය.

The Leader Desk5 months ago
නිරුවත් තරුණියකගෙන් WhatsApp ඇමතුමක් - කප්පම් වංචාවට හසුවන්න එපා!
පුවත්

නිරුවත් තරුණියකගෙන් WhatsApp ඇමතුමක් - කප්පම් වංචාවට හසුවන්න එපා!

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කල්ලියක් විසින් මෙහෙයවනු ලබන නවතම WhatsApp වීඩියෝ වංචාවකට ශ්‍රී ලාංකිකයන් රැසක් හසුවී ඇති බවට තොරතුරු වාර්තා වන බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවට දැනුම් දෙයි.

The Leader Desk5 months ago
දෙමළ සිනමාවේ වීරයා විජෙයි ගේ ජයග්‍රහණයට නාමල් සහ දිලිත්ගෙන් සුබපැතුම්
පුවත්

දෙමළ සිනමාවේ වීරයා විජෙයි ගේ ජයග්‍රහණයට නාමල් සහ දිලිත්ගෙන් සුබපැතුම්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන්, විශිෂ්ට ජයක් හිමි කර ගත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂයේ නායක සුපිරි නළු තලපති විජෙයි ට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුම සුබපැතුම් එක්කර ඇත.

The Leader Desk5 months ago
මෙරට මත්පැන් පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්
පුවත්

මෙරට මත්පැන් පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

The Leader Desk5 months ago