Breaking News• උණුසුම් පුවත්
Showing page 300 of 2915 (43,715 articles)

විජේ ජයග්‍රහණය අභියසට - මහඇමති ස්ටාලින් පරාජයට පත්වෙයි
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් සඳහා පැවති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විටත් ඉතා උණුසුම් මුහුණුවරකින් සිදු වෙමින් පවති.

'ඈත සිතිජයේ' ප්‍රසංගය මැයි 22 දා කොළඹදී
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සාර්ථකව පවත්වා නිම කළ "ඈත සිතිජයේ" ප්‍රසංග මාලාවේ ශ්‍රී ලාංකීය අදියර එළඹෙන මැයි මස 22 වනදා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඉන්ධන ආනයනයෙන් ඩොලර් වාෂ්ප වෙයිද ? කාර්තුවට ඩොලර් මිලියන 1281ක්
මැද පෙරදිග පවතින යුද්ධ තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල සහ ආනයන පරිමාවන් ඉහළ යාමත් සමඟ 2026 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
Poor Democracy, Poor Media, Poor Voters and Poor Decisions - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

ඉරානයේ ලෝක කුසලාන පාපන්දු තරග සැලසුම් කිරීමට FIFA සමග තීරණාත්මක හමුවක්
අමෙරිකාවේ ක්‍රීඩා කිරීමට නියමිත ඉරානයේ ලෝක කුසලාන පාපන්දු තරග පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ස්විට්සලන්තයේ සූරිච් නගරයේදී මැයි 20 වැනි දිනට පෙර මුණගැසෙන ලෙසට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ඉරාන පාපන්දු නිලධාරීන්ට දන්වා තිබෙනවා.

'බදු දැල පුළුල් කරලා පොඩි ව්‍යාපාර පවා අමාරුවේ දාන එක ප්‍රගතිශීලී වැඩක් නෙවෙයි' | Tharindu Uduwaragedara
ඡායාරූපය: වෘත්තිය සමිති ඒකාබද්ධව පැවැත්වූ මැයි දිනයේදී එක්සත් කම්කරු සම්මේලනයේ සාමාජිකයන් රැගෙන ගිය කොඩිවල ඡායාරූපයක්.

ගොහාගොඩ දී වෙඩි පත්තුවේ: අයෙක්ට බරපතලයි
වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලත් පුද්ගලයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (4) අලුයම ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

භාණ්ඩාගාර මංකොල්ලය; හැකර්වරුන් රකින්නට ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය පාවා දුන්නාද? | නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ මහජනතාවට ය. එම බලයේ හදවත බඳු වූ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් රජය සහ නිලධාරීන් කටයුතු කළ යුත්තේ “පොදු භාරකාරත්ව” මූලධර්මය (Public Trust Doctrine) මත ය.

තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵල වලින් තලපති විජේ පෙරමුණේ
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ.

වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ?
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්
ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'ජනපති ප්‍රකාශය ගැන අධිකරණ සේවා කොමිසම මැදිහත් විය යුතුයි': පාර්ශ්ව රැසකින් විවේචන
අධිකරණ හා නඩු කටයුතු සම්බන්ධයෙන් නුසුදුසු ප්‍රකාශ නොකරන ලෙසට ජනාධිපතිවරයාට ලිඛිත දැනුම්දීමක් කරන්නැයි 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5% දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම්පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

'ශ්‍රමයට එරෙහි වන්න ජවිපෙට සිදුවෙලා' - ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්
වැඩ කරන පංතිය හා පීඩිතයන් ගැන කතා කළ ජවිපෙ සටන් සගයන් සංශෝධනවාදයට වැටී පැරැණි ආණ්ඩු පාරේම යමින් ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පැවැසීය.

භාණ්ඩාගාරයේ හොරකම ගැන විධිමත් විමර්ශනයක් කරන්න - ' ෆ්‍රී ලෝයර්ස්' කෝපා කමිටුවෙන් ඉල්ලයි
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් සොරකම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිලිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

