Breaking News• උණුසුම් පුවත්
Showing page 320 of 2915 (43,715 articles)


කොළඹදී රූපගත කළ ඉන්දීය චිත්‍රපටයේ නළුවා ඇද වැටී මරුට
ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ වෙස් ගෙන රූගත කිරීමකට සැරසීමට සූදානම්ව සිටි පුද්ගලයකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නාන කාමරයක් තුළ හදිසියේ ඇද වැටීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.


ආලෝකාව 'පෙන්නන්න බැරි' කාන්තාවක් | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
තම නැන්දණිය සුනඛයන් කෙරෙහි අසීමාන්තික බියක් හා පිළිකුලක් දක්වන අතර, මෙවර අප රටේ පැවැත්වෙන සාම පා ගමනට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ආලෝකා සුනඛයා එක් කර

දීප චෙල්වම් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට උසිගන්වන්නෙක්ද නැද්ද යන්න තීරණය කළ හැකි වන්නේ ඔහු ලියූ දේවල් කියැවීමෙන් ම පමණි | Wijayananda Jayaweera
දීප චෙල්වම්ගේ මුදාහැර නැති ප්‍රකාශන සම්බන්ධ ඇතිවී තිබෙන අර්බුධයට සුදුසුම විසඳුම වන්නේ එම කෘති සියල්ල මුදා හැර ඉන් පසු ඒවායේ මතබේදකාරී අන්තර්ගතයක් ඇත්නම් දෙමළ කියවන අයගේද උදව් ඇතුව ඒ පිළිබඳව සියලු ජනවර්ග නියෝජනය වන මහජන සාකච්ඡාවක් ඇති කිරීමයි.

'ඒහිපස්සිකෝ' සාමයේ පාගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace" සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ක්‍රියාවෙන් හිත පිරිසිදු වෙනවා නම් වඳින වස්තුව අපිට අදාලම නෑ නේද? | Chinthana Dharmadasa
ගොඩක් අය මේ පිංතූරෙ වැඳගෙන ඉන්න උපාසිකාවට උපහාස අපහාස කරනවා දැක්කා.

අරුණ ජයසේකර හා අනුර දිසානායක ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කරමු! | Ajith Parakum
පාස්කු ප්‍රහාර දියත් කළ අන්තවාදී කල්ලිය හා දුරස්ථව හෝ සම්බන්ධ ප්‍රජාවේ ආගමික නායකයකු විසින් ඊයේ කොච්චිකඩේ පල්ලියේදී සිදු කළ මෙම තර්ජනය ඔබ පිළිගන්නවා ද?

ට්‍රම්ප්, ඉරානය සමග සටන් විරාමය දින නියමයක් නොමැතිව දීර්ඝ කරයි
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

IMF සහතිකය මැද බලශක්ති අර්බුදය ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් වෙයි ද?
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ධනාත්මක ඇගයීමක පසුවුවද

NDB බැංකු වංචාව හමුවේ මහ බැංකුවෙන් දැඩි පියවර: නායකත්ව ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍යයි
NDB බැංකුව තුළ සිදුවූ රුපියල් බිලියන 13.2ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි නියාමන පියවර ගෙන

ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ඉන්දු - පැසිෆික් මුහුදේදී අමෙරිකානු භාරයට
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන

යළිත් ඉරානයට බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමති වසන්ත ගල් අඟුරු විගණන වාර්තාවට අභියෝග කරයි!
ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ සමහර කරුණු

ඉරාන-ඇමෙරිකා සාකච්ඡා ශක්තිමත් කිරීමට කලාපීය හවුලක් අවශ්‍යයයි
ඉරාන-ඇමෙරිකා සාකච්ඡා ශක්තිමත් කිරීමට කලාපීය හවුලක් අවශ්‍යය බව ''ගෝලීය බදු හමුවේ විකල්ප විසඳුම් සඳහා වන

