Breaking News• උණුසුම් පුවත්
Showing page 318 of 2915 (43,715 articles)

භාණ්ඩාගාරයෙන් ඉන්දියාවට ගෙවූ මුදලකටත් හැකර් ඇස..
මහා භාණ්ඩාගාරයෙන් ගෙවූ ඩොලර් මිලියන 2.5ක මුදල් සොරකම් කළ හැකර් සැකකරු ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක් ද සොරකම් කිරීමට උත්සාහ දරා ඇතැයි මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවැසීය.

'ආලෝකෝ උදපාදී' හෙවත් ආලෝකා පැරඩොක්සිය 'Light Arose” with the Paradox of Aloka' | Enokaa Sathyangani
“සාම පාද යාත්‍රාවේ” සාම දූතයෙකු ලෙස නැතහොත් සාම පණිවුඩයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන “ආලෝකා” සුනඛයා මෙරටට සැපත් වී පැය විසිහතරක් ගතවන්නටත් පෙර

ආසියානු සාගර කලාපයේ වූ තවත් ඉරාන නැව් තුනක් හරවා යැවේ
ඉරාන ධජය යටතේ ආසියානු සාගර කලාපයේ යාත්‍රා කරමින් පැවති තවත් ඉන්ධන නෞකා තුනක් වෙත ඊයේ (22) එක්සත් ජනපද හමුදා බාධා කළහ.

'ක්‍රිකට් සභාපතිට තනතුරෙන් ඉවත් වන්නැයි ජනපති කී බවක් අපි දන්නේ නැහැ' - ඈෂ්ලි ද සිල්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ට එම තනතුරෙන් ඉවත් වන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක දන්වා ඇති බවට සමහර මාධ්‍යවල පළවූව ද එවැන්නක් සිදුව නැතැයි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා අද අවධාරණය කළා.

'අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට, නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩකරන ජනතා බලයක් - පෙරටුගාමී මැයි රැලිය හයිඩ් පිටියේදී
මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය "අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට, නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩකරන ජනතා බලයක්" යන තේමාවෙන් කොළඹදී පෙළපාලියක් සහ රැළියක් පවත්වන බව අද (අප්‍රේල් 23) නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පවත්වන ලද එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණ.

මුළු කැබිනෙට්ටුවම ගෙදර යා යුතුයි - මහාචාර්ය ජී.එල් පීරිස්
ගල් අඟුරු වංචාවේ වගකීම බාරගෙන මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බව මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා 'පහුරුස්සා' | තිලක් සේනාසිංහ
මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු.

නඩු විභාගය අතරේ ප්‍රකාශ සටහන් ඉදිරිපත් කිරීම විත්තියට අගතියක් - බෙහෙත් නඩුවේ නීතිඥවරු කියති
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාලව සාක්ෂිකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව කියන ප්‍රකාශ ඇතුළත් ලේඛන නඩු

විදෙස් නෞකා දෙකක් ඉරාන අත්අඩංගුවේ
ඉරානය ඊයේ (22), හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගත්තේය.

මෙරට කොන්ඩම් මිල ගැන සහතිකයක් !
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොන්ඩම්) වල මිල ගණන් ඉහළ යාමේ අවදානමක් මතුවී තිබුණත් මේ මොහොතේදී මෙරට කොන්ඩම් මිල ගණන් ඉහළ නොදමන බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කියා සිටී.

මහා භාණ්ඩාගාරය බින්දේ කවුද? | රජිත් කීර්ති තෙන්නකෝන්
මහා භාණ්ඩාගාරයෙන් ‘ටර්ම් ලෝන්’ ( ණයක්) සම්බන්ධ ගෙවීමකට අනුමැතිය දිය හැකි එකම පුද්ගලයා ST හෙවත් භාණ්ඩාගාර ලේකම් ය. භාණ්ඩාගාර ලේකම් යනු රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් සමයේ මුදල්

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් කෙනෙකු අතට ගියාද? - මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක්

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ඇරඹේ ; සුපිරි නළු තලපති විජේට මොකක් වෙයිද ?
බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භ විය.

ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියා 'වහාම ක්‍රියාත්මක වන පරිදි' ධුරයෙන් ඉවත් වන බව පෙන්ටගනය පවසයි
ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

ඉරාජ් චමින්ද පතිරාජ ආගමන හා විගමන පාලක ජනරාල් ධුරයට
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

