The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 316 of 2915 (43,715 articles)

නොර්වේ රාජ්‍යයත් සමාජ මාධ්‍යට වැට බඳී
විදේශ

නොර්වේ රාජ්‍යයත් සමාජ මාධ්‍යට වැට බඳී

නෝර්වේ රාජ්‍යය වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසේ.

The Leader Desk6 months ago
ඔලිම්පික් කමිටු නිලවරණය හෙට (25) - දූෂිතයන් එපා !
පුවත්

ඔලිම්පික් කමිටු නිලවරණය හෙට (25) - දූෂිතයන් එපා !

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) 2026 සිට 2030 දක්වා වූ ඉදිරි සිව් වසරක කාලය සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ තීරණාත්මක නිලවරණය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

The Leader Desk6 months ago
වසර 75 ඉතිහාසය තුළ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සටහනක්
පුවත්

වසර 75 ඉතිහාසය තුළ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සටහනක්

වසර 75 ඉතිහාසය තුළ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සටහනක් ද සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව 'මුල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025' ප්‍රකාශනය පසුගිය දා එළි දක්විණි.

The Leader Desk6 months ago
ඩොලර් මිලියන 2.5 අහිමි වුණේ අපේම වරදින්ද?
විශේෂාංග

ඩොලර් මිලියන 2.5 අහිමි වුණේ අපේම වරදින්ද?

බොහෝ නූතන අපරාධ මෙන්ම, මෙයද ආරම්භ වූයේ කිසිදු කලබලයකින් තොරවය. කිසිදු අනතුරු ඇඟවීමේ සීනුවක් නාද වූයේ නැත. නිහඬ රාත්‍රිය දෙදරුම් කවන හදිසි දුරකථන ඇමතුම් ද තිබුණේ නැත.

The Leader Desk6 months ago
හෝර්මුස් අවට නවතම තර්ජනය; ඉරාන අධිවේගී ප්‍රහාරක යාත්‍රාමුළුව
විදේශ

හෝර්මුස් අවට නවතම තර්ජනය; ඉරාන අධිවේගී ප්‍රහාරක යාත්‍රාමුළුව

හෝර්මුස් තහනම නොතකා ඒ හරහා යාත්‍රා කරන නෞකා අත්අඩංගුවට ගැනීමට හෝ ඒ වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානය අධිවේගී ප්‍රහාරක යාත්‍රා මුළුවක් භාවිතා කරන්නේය.

The Leader Desk6 months ago
ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ චීන ආර්ථිකයේ වර්ධනයක්
විදේශ

ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ චීන ආර්ථිකයේ වර්ධනයක්

ලොව විවිධ අභියෝග මධ්‍යයේ වුවද චීනය විශාල ආර්ථික විභවයක් හා නම්‍යශීලිත්වයක් පෙන්නුම් කරන බව යළි සනාථ කර තිබෙනවා.

The Leader Desk6 months ago
රාක්ෂාව (29 කොටස) : ළිපත් පූජනීය වස්තුවක් | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (29 කොටස) : ළිපත් පූජනීය වස්තුවක් | ඉන්දු පෙරේරා

සුපුරුදු පරිදි පාන්දර හතරහමාරට ලෙච්චමී අවදි වුණාය. උදේ වැඩට යන්නට පිටත් වීමට පෙර උදේ සහ දවල් කෑම සෑදිය යුතුය.

The Leader Desk6 months ago
ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු වෙත මැදිහත් වීමට දරන උත්සාහයන්ට චීනයේ දැඩි විරෝධය
විදේශ

ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු වෙත මැදිහත් වීමට දරන උත්සාහයන්ට චීනයේ දැඩි විරෝධය

චීන තායිවාන ප්‍රදේශය සමග ඊනියා "රාජ්‍යතාන්ත්‍රික සබඳතා" තහවුරු කර ගැනීමට සහාය වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

The Leader Desk6 months ago
CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට
පුවත්

CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඇයගේ නිවස වෙත පැමිණ තිබේ.

The Leader Desk6 months ago
ඇත්ත ගියත් පැත්ත ගන්නාවිට ප්‍රජාතන්ත්‍රවාදය වැළලීයාම... | Athulasiri Samarakoon
Opinion

ඇත්ත ගියත් පැත්ත ගන්නාවිට ප්‍රජාතන්ත්‍රවාදය වැළලීයාම... | Athulasiri Samarakoon

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය යනු සත්‍යය සරලව ප්‍රකාශ කරන යාන්ත්‍රණයක් නොව, සත්‍යය යනු කුමක්දැයි ගොඩනගන දේශපාලන ක්‍රියාවලියක කොටසකි.

The Leader Desk6 months ago
‘ඒහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමන අතරතුර ජනාධිපති මාධ්‍ය උපදේශකයකුගේ තිරශ්චීන හැසිරීමක් !
පුවත්

‘ඒහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමන අතරතුර ජනාධිපති මාධ්‍ය උපදේශකයකුගේ තිරශ්චීන හැසිරීමක් !

ඒහි පස්සිකෝ භික්ෂු පා ගමනේ මාධ්‍ය ආවරණයට ගිය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ජනාධිපති මාධ්‍ය ඒකකයේ උපදේශක චන්දන සූරියබණ්ඩාර පහරදී බිය වද්දා ඇතැයිද මෙම සිදුවීම පිළිකුලෙන් යුතුව හෙලා දකින්නේ යැයි ද කියමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

The Leader Desk6 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මේ උදවිය කරන අලුගුත්තේරු වැඩේ මොකක්ද?'
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මේ උදවිය කරන අලුගුත්තේරු වැඩේ මොකක්ද?'

රනිල් සැත්කමෙන් පසු ලංකාවට පැමිණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී. ඒ අතර වාරයේ රනිල් දේශපාලන කටයුතු සඳහා උපදෙස් දීමට තම සමීප සමීපතමයන් කැඳවනු ලැබීය.

The Leader Desk6 months ago
අපේ පැත්තෙන් වෙලා තියෙන්නෙ හැක් වීම වෙනුවට අං ඇවිත් තිබීම වගේ එකක් නේද? | Chinthana Dharmadasa
Opinion

අපේ පැත්තෙන් වෙලා තියෙන්නෙ හැක් වීම වෙනුවට අං ඇවිත් තිබීම වගේ එකක් නේද? | Chinthana Dharmadasa

අපිට ගෙවීමක් කරන්න තියෙනවා. ඒ ගෙවීම වෙනත් බැංකු ගිණුමකට කරන්න කියලා ඊමේල් පනිවිඩයක් එනවා.

The Leader Desk6 months ago