Breaking News• උණුසුම් පුවත්
Showing page 315 of 2915 (43,715 articles)

මැද පෙරදිග කලාපයේ අපේ අපනයන ආදායම සියයට 48කින් අඩුවෙලා !
මැදපෙරදිග අර්බුදය හමුවේ ආසියානු රටවලට බරපතල පහරක් එල්ල වුව මාර්තු මාසයේ මෙරට අපනයන ආදායමේ සාධනීය වර්ධනයක් දැකිය හැකි යැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ප්‍රකාශ කරයි.

මහා භාණ්ඩාගාරයේ මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත්
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයකට අදාළ මුදලක් පරිගණක හැකර් කෙනෙක්ගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය මේ වන රට තුළ සාකච්ඡාවට ලක්ව ඇති ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබේ.

හෘද රෝග සඳහා පැරසිටමෝල් වෙනුවට ඇස්ප්‍රීන් නියම කරන්නේ ඇයි? | හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ
හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකු නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබේ. ඉන් එක් පැනයක් වන්නේ තමන්ගේ රෝගයට ප්‍රතිකාර ලෙස භාවිතයට එතරම් නුසුදුසු බව පැවසෙන ඇස්ප්‍රීන් (Aspirin) නියම කරන්නේ මන්ද යන්නයි.

පාස්කු නඩුව: වැඩිමනත් ප්‍රකාශයක් කිරීමට පූජිත කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාළව ඉදිරිපත් කළ විත්තිවාචකයට තවත් කරුණු එකතු කරමින් ප්‍රකාශයක් කිරීමට විත්තිකාර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සිය නීතිඥයන් මගින් කළ ඉල්ලීමක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) ප්‍රතික්ෂේප කළේය.

කෝපරේට් සිහිනය සහ දේශපාලන යථාර්ථය
ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ මෑතකාලීනව වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ "ව්‍යාපාරික ප්‍රජාව සහ දේශපාලනය"

'මහජන මුදල් එක්ක 'බබා පාර්ට්'දාන්න එපා ! - මුදල් ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි' - ජාතික නිදහස් පෙරමුණ
මහා භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබූ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන්

පොලිස්පති මාර්ගෝපදේශ නොතකා වැල්ලව OIC මානව හිමිකම් න්‍රියාකාරිකයෙක් පොලිසියට කැඳවලා!
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ඥානවීර දිසානායක ට විරුද්ධව සිදු කරන ලදැයි කියන

මේ මර්දනයේ ආරම්භය විතරයි - ජන අරගල සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්
''සමහරුන්ට දැන් හිතනවා ඇති පොතක් අත්අඩංගුවට ගත්තා කියලා ඕකට ඔච්චර තියෙන අමාරුව මොකක්ද කියලා.

ගල් අඟුරුත් කෙසෙල්ගෙඩි වගේ-ලූ | කුසල් පෙරේරා
“වචනවල හිර වෙලා රට හදන්න බැහැ - බාල ගල් අඟුරු ගෙනාවෙ නැහැ.....ගෙනා ගල් අඟුරු බාල වුනා...”

'මම හිතාමතා මත්ද්‍රව්‍ය ගත්තේ නැහැ'- 2026 T20 ලෝක කුසලාන පරීක්ෂණයෙන් අසමත් වූ පාකිස්තාන ක්‍රීඩකයා කියයි
ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී තමා තහනම් ශරීර උත්තේජන භාවිතා නොකළ බව

'ඉරානය වෙනුවට ඉතාලිය ගන්න': ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයාගෙන් FIFA වෙත ලජ්ජා සහගත යෝජනාවක්
ඉරානය වෙනුවට ඉතාලිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) අදහසක්

ආණ්ඩු මාරුවෙන් බැට කන ජාතික නිවාස ප්‍රතිපත්තිය
නාගරික ජනයා හා කම්කරුවන් ඉලක්ක කරගෙන නිවාස ප්‍රතිපත්තියක් කෙරෙහි රාජ්‍ය අවධානය යොමුවූයේ යටත්විජිත පාලනයෙන් නිදහස්වීම සමගය.

මියෙන්මාරයේ ප්‍රදේශ රැසක් හමුදා පාලනයට
මියෙන්මාර ජනපති, මින් ඔඞ් ලයිඞ් (Min Aung Hlaing), එරට නාගරික කලාප 60ක් වෙත නව හදිසි නීතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා පාලනය පැනවීමට අද (24)නියෝග කළේය.

ක්‍රීඩා ආයතන කිහිපයක අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීමට තීරණාත්මක පියවර රැසක්
රටේ ක්‍රීඩා ආයතන කිහිපයක පවතින අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා රජය තීරණාත්මක පියවර රැසක් ගෙන ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පැමිණිල්ලේ නැවත ප්‍රශ්න කිරීම ගැන විත්තියේ විරෝධයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නැවත ප්‍රශ්න විමසීමේ ස්වරූපය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිය විරෝධය පළ කළේය.

