Breaking News• උණුසුම් පුවත්
Showing page 313 of 2915 (43,715 articles)

සජිත්ගේ දේශපාලන සතිය : වහා ගිණි ඇවිළුණු දොස්තර චමල්ගේ ලියුම
මේ වසරේ ජනවාරියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරම්භ කළ ගල්අඟුරු වංචාවේ හෙළිදරව් කිරීම අදියරෙන්, අදියර ඉදිරියට පැමිණ අප්‍රේල් 17 වනදා ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඉල්ලා අස්වීම් දක්වා එය වර්ධනය විය.

මාර්ක්ස්වාදී දෘෂ්ටියෙන්: ජවිපෙ ආණ්ඩුව ‘පීලි පැන්නෙ’ ඇයි? | Kumara Maddumage
ස්වයං විවේචනයක් කළ පමණින් දේශපාලන විශ්ලේෂණය අවසන් වන්නේ නැත.

තරගයට ආරාධනය නොකිරීමෙන් කුපිත වූ දේශපාලනඥයා ට්‍රැක්ටරයකින් පැමිණ තණතීරුව හාරයි
උද්යෝගය පාලනය කිරීමට නොහැකි ක්‍රිකට් ලෝලී නරඹන්නන් තමන්ගේ ජනප්‍රියතම ක්‍රීඩකයින් හමුවීම පිණිස පිටිය ආක්‍රමණය කිරීම සාමාන්‍යයෙන් අහිංසක ක්‍රියාවක්.

භාණ්ඩාගාර මංකොල්ලයට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වගවීම රටට පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි - ‘ෆී ලෝයර්ස්’
පරිගණක මුල්‍ය අපරාධ, හැකින්, ස්කෑම් ගැන ජනතාව දැනුවත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව, රටේ භාණ්ඩාගාරය තමන් යටතේ තිබූ ‘රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව’ විසින් ආරම්භ කර, නඩත්තු කළ ‘ඕස්ට්‍රේලියානු

දීපචෙල්වන් ගේ අත් දැකීම් ලිවීම ඔහු ගේ අයිතියක් - තිස්ස නිහාල් වික්‍රමසිංහ (වීඩියෝ)
ඕනෑම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කරන බහුතරයක් සිද්ධි සහ චරිත ඔහු ගේ හෝ ඇය ගේ ජීවිතයේ කෙදිනක, කොතැනක හෝ අත්විඳ ඇති හෝ අනෙකකු ගේ අත්දැකීමක් තම අත්දැකීමක් ලෙස භාවිත කර ඉදිරිපත් කිරීමකි.

නාගරික කවිය අනගාරික වීම ; වීරයාගේ කාව්‍යමය වීර චාරිකාව | මංජුල වෙඩිවර්ධන
නාගරික කවිය යනු මුළුමනින්ම නාගරික ජීවිතයක ගොනුවුණු ජීවියකු තමන්ගේ හැඟීම් දැනීම් ප්‍රකාශනය මෙන්ම දෛනික ජීවිතයේ අත්දැකීම් ප්‍රකාශනය පිණිස කවිය ඉවහල් කර ගැනීම තුළ මතුවුණු ජොනරීය වපසරියයි.

ආලෝකා නමින් ටී ෂර්ටුත් ඇවිත්! | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ දිනවල අප රටේ “ඒහි පස්සිකෝ” නමින් පැවැත්වෙන සාම පා ගමන සඳහා එක් වන ලෝක ප්‍රකට ‘ආලෝකා’ නම් වන ඉන්දියානු වීදි සුනඛයා, මේ වන විට සන්නාමකරණයට (Branding) ලක් වෙමින් පවතින බව සරසවි සිසු පිරිසක් පසුගිය දිනයෙක මා හා කීහ.

හැකරුන් භාණ්ඩාගාරයෙන් සල්ලි ඇද්දේ ’ෆිෂින් ඇටෑක්' ක්‍රමයට ලු !
හැකර්වරුන් මහා භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ විසිපහක මුදල අත්පත් කරගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබාදී නොමග යැවීමේ "ෆිෂින්ග් ඇටෑක්" ක්‍රමවේදයට බව පරිගණක විශේෂඥයෝ පවසති.

රථ වාහන රක්ෂණවලට දෙන ණය කාලය මැයි 1 සිට දින 30ක් පමණයි
මෝටර් රථ වාහන සඳහා රක්ෂණාවරණ ලබා දීමේදී වාහන හිමියන්ට රක්ෂණ සමාගම් විසින් ලබා දෙන ලද ආවරණ ණය කාල සීමාව මැයි 1 වන දා සිට දින 30ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පවසයි.

ඔලිම්පික් මුල් පුටුව අසංගට - මහ ලේකම් ධූරය රිෆ්ඩි ෆාමිට
ඊයේ (25) පස්වරුවේ පැවති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026 -30) එහි සභාපති ධූරයට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ වත්මන් සභාපති අසංග සෙනෙවිරත්න වැඩි ඡන්ද පහකින් තේරී පත් විය.

2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණයි -ඇමති බිමල්
2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණ බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක පවසයි.

ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නෑ - සැකකරු අත්අඩංගුවට
වසර කිහිපයකට පසු, ඊයේ (25) එක්සත් ඡනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ ධවල මන්දිර වාර්ෂික මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ.

රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භික්ෂුන් විසිදෙනමක් අත්අඩංගුවට
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග භික්ෂුන් වහන්සේලා 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මහාචාර්ය නලීන් අබේසේකර ; ඊගෝ (අහං)කාරය පරාජය කළ මනුෂ්‍යත්වය...
මහාචාර්ය නලීන් අබේසේකර වසර පනහ පසු කර ගතකර තිබූණේ තවත් වසර කිහිපයක් පමණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක කොල්ලය ගැන IMF සීරුවෙන්
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්

