Breaking News• උණුසුම් පුවත්
Showing page 312 of 2915 (43,715 articles)

මහා භාණ්ඩාගාරයේ ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය : ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ප්‍රශ්න 22 ක්
ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය පිළිබඳව ''ෆ්‍රී ලෝයර්ස්'' සංවිධානය විසින් හෙළිදරව්කර අද වන විට දින පහක් (5) ගතවී ඇත.

මැදපෙරදිග යුද්ධය සහ සාම සාකච්ඡා කොයිබට ද ? | සේන සූරියප්පෙරුම
අවසානයක් නොදකින මැද පෙරදිග අර්බූදය

දෙහැවිරිදි දියණිය විකුණා ඡංගම දුරකතනයක් මිලට අරන් !
Image:ada derana

‘හැකර් කෙනෙක් වංචාවක් කළොත් හසුවන්නට මාස දෙකක් යනවා’ - නි. අමාත්‍ය ටී.බී. සරත්
හැකර් කෙනෙක් වංචාවක් කළ පසු අසුවන්නට මාස දෙකක් පමණ ගතවන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

සටන් විරාමය අතරතුර ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 14දෙනෙකු ජීවිතක්ෂයට
සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්වීමේ සූදානමක !
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හදිසි විධායක සභා රැස්වීමක් හෙට (28 අඟහරුවාදා) කැඳවා ඇති අතර එහිදී එහි සියලු සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

සජබ මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ප්‍රකාශය අසත්‍ය බව 'RDA' කියයි
මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවට ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටියි.

මත්ද්‍රව්‍ය ගෙනා භික්ෂුන් පිරිස මෙහෙයවූ ප්‍රධාන භික්ෂුවට වැඩ වරදී !
තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 දෙදෙනෙකු කිලෝ ග්‍රෑම් 110කට අධික

විශ්වාසය බිඳුන හැටි හර්ෂ කියයි
එළැඹෙන අඟහරුවදා දිනයේ දී මුදල් කමිටුව රැස්වීමට නියමිත බවත් එහිදී අනෙකුත් සාමාජිකයින් සමග එක්ව පක්ෂ භේදයකින් තොරව

රටේ ආර්ථික කැණි මඩලට හෙණ ගහලා ! - පාඨලී චම්පික රණවක
වත්මන් ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක

සාගරිකා කාර්ය මණ්ඩලයේ වැඩ තහනම්
වාද්දුවදී පසුගිය 24 වැනිදා පීලි පැනීමකට ලක්වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය

මත්ද්‍රව්‍ය සිද්ධියේ සැකකරුවන් සසුනෙන් නෙරපනවා : ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් නිවේදනයක්
ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූ භික්ෂුන් ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව

SCOB බැංකුව පිහිටුවීමේ උපදේශන රැස්වීමට නි.ඇමැති නිශාන්ත ජයවීර චීනයට
චීනයේ ශැංහයි නුවර පැවැත්වෙන “ශැංහයි සහයෝගිතා සංවිධාන සංවර්ධන බැංකුව (SCOB)“ පිහිටුවීම සඳහා වන

ඊළඟට යන්නේ කව්ද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
1994 බලයට ආ චන්ද්‍රිකා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එස්. ජයවර්ධන පත්කළ විට ආණ්ඩුව ඇතුළෙන් බෝම්බයක් පත්තු විය. ඒ.එස්. ජයවර්ධන මහබැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරියකු ලෙස සේවය පටන්ගත් අයෙකි.

සාගරිකා කාර්ය මණ්ඩලයේ වැඩ තහනම්
වාද්දුවදී පසුගිය 24 වැනිදා පීලි පැනීමකට ලක්වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

