Breaking News• උණුසුම් පුවත්
Showing page 317 of 2915 (43,715 articles)

ආලෝකා සමග ''සෙල්ෆි' ගැහිල්ලෙන් පා ගමනට බාධා
සාම පා ගමනේ නිරත ‘ආලෝකා’ සුනඛයා සමග ඡායාරූප ගැනීමට මෙන්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ද ඇතැමුන් උත්සාහ කිරීමෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ පැවසීය.

ඇමරිකානු ආර්ථිකය සහ ප්‍රින්ස් න්‍යාය - CNN වාර්තාව
වර්තමාන ඇමෙරිකානු ආර්ථිකය පිලිබඳව CNN වෙබ් අඩවියේ පලකරන ලද වාර්තාව ලංකා ආර්ථිකය සමග සන්සන්දනය කිරීමේදී පෙනී යන්නේ අප ද ගමන් කරන්නේ එකම පීල්ලක බවය.

වාහන හිමියන්ට තම නම දැක්වෙන අංක තහඩු ළඟදීම
වාහන හිමියන්ට තම නම් දැක්වෙන අංක තහඩු ලබාගැනීමට ඉඩ සලසන නව ක්‍රමයක් ඉක්මනින් හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මහා භාණ්ඩාගාරයෙන් ඇ.ඩො.මි. 2.5ක් අතුරුදන්වීම ගැන CID විමර්ශන
ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජනතාවගේ දත්ත ආරක්ෂාව සලකා මේ ව්‍යාපෘති නැවත සමාලෝචනය කරන්න - පුබුදු ජයගොඩ
භාණ්ඩාගාරය හැක් කළ පරිගණක අපරාධකරුවන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එතරම් දෙයක් නොවන බවත්

'තලපති විජේ'ද ? ස්ටාලින්ද ? තීරණාත්මක තමිල්නාඩු මැතිවරණය අද
අද එනම් අප්‍රේල් 23 වනදා ඉන්දියාවේ ඉතා තීරණාත්මක ප්‍රාන්ත මැතිවරණයක් වෙන තමිල්නාඩු මැතිවරණය පැවැත්වේ.

පොත් තහනමට එරෙහිව දෙමළ ලේඛකයෙක් මානව හිමිකම් කොමිසමට යයි
ඉන්දියාවේ සිට එවනු ලැබූ කෘති දෙකක තොගයක් බලධාරීන් විසින් දින නියමයක් නොමැතිව තවදුරටත් රඳවා තබා ගැනීම පසුව

ඇවිදින පුස්තකාල ටික ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්
අප රටේ විදේශ ණය ගෙවීම, ණය හා පොලි වාරික ගෙවීමේ වගකීම මහබැංකුව සතුව පැවැතියත් පසුකාලීනව නව ක්‍රමවේද සහ

පාස්කු දින ප්‍රහාරය: ශානි අබේසේකර විනාශ කිරීමේ වෑයම සහ ගම්මන්පිල යළිත් සොයාගත් රනිල් ගේ 'මහ මොළකරු' | Saroj Pathirana
පාස්කු දින ප්‍රහාරය කියන ම්ලේච්ඡ ඝාතනයේ වාසිය ලබපු හිත් පිත් නැති කණ්ඩායමක් තමන්ගේ බඩ වියත රැක ගැනීමේ

අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් වාහන හාර ලක්ෂ දහතුන් දහසක් පමණ

බෙහෙත් හිඟයක් ඔන්න මෙන්න! - ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සියලු බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි ! - ෆී ලෝයර්ස්
ඩොලර් මිලියන 2.5 ක් තෙවන පාර්ශවය අතට පත්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහා ඉල්ලා අස්විය යුතු බව ‘ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.

‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නමිනුත් මුදල් වංචාවක් !
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ ජාතික ගුවන් සේවයේ නාමය භාවිත කරමින් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ ක්‍රියාත්මක වන නවතම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් ලීගවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක්' - ගැරී කර්ස්ටන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දහ දෙනෙකු පමණ ලොව ප්‍රධානතම ලීගයන් දෙකක මේ මොහොතේ ක්‍රීඩා කරමින් සිටීම පිළිබඳව ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් පවසනවා.

