Breaking News• උණුසුම් පුවත්
Showing page 483 of 2920 (43,792 articles)

වැලිකන්දේ පොලිස් ඝාතනය ගැන මාධ්‍ය නොකී කතාව (වීඩියෝ)
පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී පොලිසිය විසින් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ගැන පොලිසිය කියන්නේ

නව ව්‍යවස්ථාව හදන වැඩේට සිවිල් සමාජයත් අත ගහයි
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු කරගත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් මෙරට ව්‍යවස්ථා

NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ අවසන් වුවද, ඒ නිසා සිදුවූ ප්‍රමාදය සිසුන්ගේ අධ්‍යාපන ගමනට බාධාවක් නොවී

සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේශණය - සාරා ජෙස්මින් කොහිද? | සුනන්ද දේශප්‍රිය
පාස්කු ප්‍රහාරයෙන් දින පහකට පසු 2019අප්‍රේල් 26 වන දින සයින්දමරුදු බොලිවේරියන් ගමෙහි දී ස්වයංඝාතක බෝම්බ පුපුරුවා ගනිමින් සහරාන්ගේ ඥාති සමූහයා දිව තොර කර ගත්හ.

ඊශ්‍රායල පාපන්දු ලෝලීන්ට එංගලන්තයේ තරගය තහනම් කළ පොලිස් ලොක්කා විශ්‍රාම යවයි
එංගලන්තයේ පැවති යුරෝපීය ලීග් පාපන්දු තරගයක් නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණීම ඊශ්‍රායල ක්‍රීඩා ලෝලීන්ට තහනම් කිරීමට රෙකමදාරු කළ එංගලන්ත පොලිස් ප්‍රධානියෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම යවා තිබෙනවා.

අධ්‍යාපනය ගැන කතා කිරීම භික්ෂුවකගේ උරුමයක් ද? | සුනිල් කන්නන්ගර
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය. එය එසේ සිදුවූයේ කවුරු බලපෑම් කළත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයාත් අගමැතිවරියත් සපථ කර පැය හතළිස් අටක් ඇතුළත වීම තවත් විශේෂයකි.

අධ්‍යාපන අර්බුදයේ සැඟවුන අමුත්තෝ | Karu Paranawithana
මෑතක ඉඳල කොයි ආණ්ඩුව බලයට ආවත් එළියට එන, විරෝධතා එන විට ගුල ඇතුළට රිංග ගන්නා හරි හමන් අයිතිකාරයෙක් නැති ගුප්ත අධ්‍යාපන යෝජනා මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළෙ විටින් විට අඬු පඬු දිගු කරන බූවලු දිය රකුසෙක් වගේ අරක්ගෙන ඉන්නවා පේනව.

ගැටලු විසදන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ
ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

ඉරානයේ ඉස්ලාමීය පාලනය කඩාවැටීමට ආසන්නයි - පහ්ලවි කුමරු කියයි
ඉරානයේ සති ගණනාවක විරෝධතා සහ මාරාන්තික මර්දනයකින් පසුව එරට ඉස්ලාමීය සමූහාණ්ඩුව කඩා වැටීමට ආසන්න වී ඇති බව එරට අවසාන ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලවි පවසයි.

යුරෝපයේ TikTok වලට හඳුන්වා දුන් නව තාක්ෂණය
ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මව්පියෝ ඉන්දියා ජාතික ගීය ගායනා කරති
අමෙරිකාව හා ඉන්දියාව අතර බ්‍රහස්පතින්දා (15) පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයට පෙර ජාතික ගීතය ගායනා කිරීමේ අවස්ථාවට අද්විතීය රසයක් එක්ව තිබුණා. බුලවේයෝ නගරයේ ක්වීන්ස්

අපේ කළු ජනවාරිය හා පුස්සෙවෙලලාගේ 'රෝස ජනවාරිය' | ඥානසිරි කොත්තිගොඩ
මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026 ජනවාරි 12 දා කළු ජනවාරි (Black January) සැමරුමක් කළා. එකී සැමරුම් සභාව අමතමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලත් කතාවක් කළා.

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? - හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි.

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට එරෙහි රටවලට නව තීරුබදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන
ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ජුලි චන්ග් යයි - එරික් මේයර් එයි !
2022 වසරේ සිට වසර 4කට ආසන්න කාලයක් මෙරට අමෙරිකානු තානාපති ලෙස කටයුතු කළ ජුලි චන්ග් ඊයේ (16) සිය ධුරයට සමුදුන්නේය.

