The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 507 of 2920 (43,797 articles)

BYD සමාගම ඉලෙක්ට්‍රික් වාහන අලෙවියෙන් Tesla අභිබවා යයි
Biz
Biz

BYD සමාගම ඉලෙක්ට්‍රික් වාහන අලෙවියෙන් Tesla අභිබවා යයි

චීනයේ BYD, ලොව විශාලතම විදුලි වාහන (EV) අලෙවිකරු ලෙස එලොන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යාමට නියමිත අතර

The Leader Desk9 months ago
ජනාධිපති අනුර රටට වගකිව යුතු හරිනිගෙ අධ්‍යාපනය උලා කෑම | කුසල් පෙරේරා
Opinion

ජනාධිපති අනුර රටට වගකිව යුතු හරිනිගෙ අධ්‍යාපනය උලා කෑම | කුසල් පෙරේරා

අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමති ලෙස කර ගසා ගෙන ගිය මෙම 2026 ජනවාරි ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගත් පාසල් ඩිජිටල්කරණය සමග වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ දැවැන්තම ව්‍යාපෘතිය වේ.

The Leader Desk9 months ago
සම්මුති විසම්මුති : මෙරට ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශයේ අවසානය | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති විසම්මුති : මෙරට ඉදිරිගාමී දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශයේ අවසානය | සුනන්ද දේශප්‍රිය

පෙනෙන විදිහට අප අවතීර්ණ වෙමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරිගාමී සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ අවකාශය අවසානයක් කරා ගමන් කරමින් සිටින කාල වකවානුවකට ය.

The Leader Desk9 months ago
ආසියාවටත් ‘නේෂන්ස් ලීග්’ පාපන්දු තරගාවලියක්
ක්‍රීඩා

ආසියාවටත් ‘නේෂන්ස් ලීග්’ පාපන්දු තරගාවලියක්

ශ්‍රී ලංකාව ද ඇතුළුව ආසියානු කලාපයේ රටවල් 47ක පාපන්දු ක්‍රීඩාව නගා සිටුවමින් එහි තරගකාරිත්වයේ මට්ටම දියුණු කිරීම සඳහා ‘නේෂන්ස් ලීග්’ (Nations League) තරගාවලියක් පැවැත්වීමට ආසියානු පාපන්දු සම්මේලනය (AFC – Asian Football Confederation) තීරණය කර තිබෙනවා.

The Leader Desk9 months ago
සජිත්ගේ දේශපාලන සතිය : සජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : සජබ - එජාප මගුල තීන්දු කළ මෙහෙයුම

ගෙවුණු 2025 වසර මේ රටේ දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ තුනේම තීරණාත්මක සිදුවීම් රැසක් සිදුවූ වසරක් විය.

The Leader Desk9 months ago
එයාර් ඉන්ඩියා නියමුවෙක් බීලා රාජකාරි වාර්තා කරලා
විදේශ

එයාර් ඉන්ඩියා නියමුවෙක් බීලා රාජකාරි වාර්තා කරලා

එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ගුවන් නියමුවකු මත් පැන් පානය කර සේවයට වාර්තා කිරීමේ සිද්ධියක් පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස කැනඩාව දන්වා සිටී.

The Leader Desk9 months ago
එජාපය සමග සාකච්ඡා කිරීමේ නිල බලය සජිත්ට පවරලා !
පුවත්

එජාපය සමග සාකච්ඡා කිරීමේ නිල බලය සජිත්ට පවරලා !

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව සජිත් ප්‍රේමදාස ට පුර්ණ වගකිම භාර දී තිබෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

The Leader Desk9 months ago
ජාත්‍යන්තර T20 නව ලෝක වාර්තාවක් පිහිටුවමින් භූතානයේ පන්දු යවන්නෙක් කඩුලු 8ක් ලබා ගනී
ක්‍රීඩා

ජාත්‍යන්තර T20 නව ලෝක වාර්තාවක් පිහිටුවමින් භූතානයේ පන්දු යවන්නෙක් කඩුලු 8ක් ලබා ගනී

භූතානයේ වමතින් දඟ පන්දු යවන්නෙක් ජාත්‍යන්තර විස්සයි20 තරගයක කඩුලු අටක් ලබා ගත් ලොව පළමුවැන්නා බවට පත්ව සිටිනවා.

The Leader Desk9 months ago
ස්විට්සර්ලන්ත ගින්නෙන් දැවුණු මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වේ
විදේශ

ස්විට්සර්ලන්ත ගින්නෙන් දැවුණු මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වේ

ස්විට්සර්ලන්තයේ ආපාන ශාලාවක ඊයේ (1) හටගත් ගින්නෙන් පිලිස්සී මිය ගිය පිරිස් හඳුනාගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ.

The Leader Desk9 months ago
ආසියානු දැල්පන්දු තරගාවලිය : ඇමැති හා කිව්වාට ශ්‍රී ලංකාවට බැරි වෙන හැඩ !
ක්‍රීඩා

ආසියානු දැල්පන්දු තරගාවලිය : ඇමැති හා කිව්වාට ශ්‍රී ලංකාවට බැරි වෙන හැඩ !

පළමු වතාවට ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ආසියානු දැල්පන්දු (පිරිමි) තරගාවලියේ සහභාගිත්වයට මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු සූදානමක් පළ කර නැතැයි වාර්තාවේ.

The Leader Desk9 months ago
රාක්ෂාව (13 කොටස) : රාසම්මලාත් නව අවුරුදු සමරයි | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (13 කොටස) : රාසම්මලාත් නව අවුරුදු සමරයි | ඉන්දු පෙරේරා

රාමය්යා වැඩට යාමට සූදානම් වෙමින් සරම සහ මේස් බැනියම ඇඳගෙන කුස්සියට ආවේය. ඔහුගේ පිඟානට පිට්ටු කෑලි තුනක් සමග හොඳින් ගලේ අඹරා සකස් කළ කරපිංචා සම්බෝලයත්, කිරි හොදි ටිකකුත් බෙදූ රාසම්මා එය ඔහු⁣ගේ අත්ල මත තැබීය.

The Leader Desk9 months ago
ඩෙන්මාර්ක රාජ්‍ය තැපෑල වසා දැමෙයි; ලිපි බෙදීම නවතී; තැපැල් පෙට්ටි වෙන්දේසියට
විශේෂාංග

ඩෙන්මාර්ක රාජ්‍ය තැපෑල වසා දැමෙයි; ලිපි බෙදීම නවතී; තැපැල් පෙට්ටි වෙන්දේසියට

වසර 400කට අධික කාලයක් පැවති ඩෙන්මාර්කයේ රාජ්‍ය තැපැල් සේවාව වන පොස්ට්නෝර්ඩ් (PostNord) විසින් සාමාන්‍ය ලිපි බෙදා හැරීම 2025 දෙසැම්බර් 30 දා නිල වශයෙන් අවසන් කොට තිබේ.

The Leader Desk9 months ago
හරිනිට සහකම්පනීය විය යුතුද? නැද්ද? | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

හරිනිට සහකම්පනීය විය යුතුද? නැද්ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ මේ යුගයෙ දේශපාලනය කියන්නෙ ජීවිතය සම්බන්ධ විශාල අවදානමක්.

The Leader Desk9 months ago