Breaking News• උණුසුම් පුවත්
Showing page 509 of 2920 (43,797 articles)

ප්‍රතිසංස්කරණ පත්‍රිකාවේ නැති 'වැඩිහිටි අධ්‍යාපනය' - ශෂිකා අබේරත්න
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහ කිරීමේදී බොහෝ විට අවධානය යොමු වන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කේන්ද්‍ර කරගත් විධිමත් අධ්‍යාපනයට (Formal Education) පමණි.

'දෙවියන් මෙලොවට දායාද කළ ඒ අසිරිමත් තිළිණය නැවත දෙවියන් විසින්ම භාර ගන්නා ලදී'
ඔබ මෑතකදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රවෘත්ති හෝ පුවත්පත් බැලුවා නම්, ඔබට මේ නම කිසිසේත්ම අසන්නට නොලැබෙන්නට ඇත.

'Father' මංගල දර්ශනයට සැරසෙයි: Golden ටිකට් පත් දැන් නිකුත් කෙරේ
ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති 'ෆාදර්' (Father) සිනමා පටයේ මංගල දර්ශනය දිවයිනේ ජනප්‍රිය සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ස්විස් අනතුරින් ගුවන් කලාපයකුත් වැසේ
(යාවත්කාලීනවී ඇත - 4.30 pm)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ පළමු අදියර 2026 ජනවාරි මස 01 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

2026 නව වසර ගැන ගුප්ත නොවන යථාර්ථවාදී අනාවැකි මෙන්න
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය ද 2026 වසරට පා තබන්නේ විවිධාකාර බාධකවලට මුහුණ දුන් අත්දැකීම් ද සමගිනි.

මාලිමා ආණ්ඩුව සහ පරණ පදය - Ideas front වීඩියෝවක්
මාලිමා ආණ්ඩුව බලයට පත් වූ දා සිට නැවුම් ආර්ථික වැඩ පිළිවෙළක් ක්‍රීයාත්මක කිරීම මතු නොව හඳුන්වා දීමට හෝ සමත් වී නැතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඉන්දීය දුම්වැටි මත නව බද්දක්
ඉන්දීය රජය දුම් වැටි මත නව බද්දක් පැනවීමත් සමග එරට දුම්කොළ සමාගම් හි කොටස් මිල ඊයේ (31) පහත වැටිණි.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ආදායම Rebuilding Sri Lanka අරමුදලට
උදා වූ නව වසර මුල සිදුවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය රජයේ Rebuilding Sri Lanka වැඩසටහන ප්‍රවර්ධන කිරීම සඳහා වෙන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කරන්න
ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කිරීම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට විසඳුම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය පවසයි.

'මට තවදුරටත් සම්මාන ගැන ආසාවක් නෑ' - හර්ෂ තෙන්නකෝන් (video)
ලංකාවේ සම්මාන උළෙල වල පවතින උත්කර්ෂය ක්ෂේත්‍රයේ (field) ද පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද

ළඟදීම දේශපාලන පෙරලියක් ! - අවුරුදු උදාවත් සමග රනිල්ගෙන් සජිත්ට දුරකථන ඇමතුමක්
නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් එක් කළේය.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ විදුලිය සහ ජලය කැපේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පලස්තීන සරණාගත ඒජන්සියේ (UNRWA) සියලු යටිතල පහසුකම් වෙත ඊශ්‍රායලය විසින් විදුලිය සහ ජල සැපයුම වහා විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.

'ජ්‍යේෂ්ඨ අපේ අත්දැකීම් වලින් නවකයන්ට සහාය වීමට බැරිවුණා' - චමරි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව තමන් බොහෝ සතුටට පත්වන නමුත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩීකාවන් ලෙස තමන් ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨයන්ට සිය උපරිමය ලබා දීමට


