Breaking News• උණුසුම් පුවත්
Showing page 506 of 2920 (43,797 articles)

'වර්ගවාදය පතුරන වැඩක්' : අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට තවත් චෝදනාවක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම මුල්කරගෙන හටගත් විවාදය තවම අවසන්ව නැත.

වරදක් පදනම් කර නොගත් දික්කසාදය’ (No-Fault Divorce) හඳුන්වා දීමට ෆයිසර් සැරසෙයි
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මෙරට දික්කසාදය, විවාහය සහ පුද්ගල නීති පද්ධතීන් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ.

ආණ්ඩුවේ කරට වැටුණු අධ්‍යාපන අවුල | මහින්ද පතිරණ
අධ්‍යාපනය යනු අපේ රටේ කොඳු නාරටියයි. අන් සියල්ල ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපනය වටා ගෙතුණු උප විෂයයන් සේ ය. යටින්ම, පදනමේ ම ඇත්තේ අධ්‍යාපනයයි. අපේ රටේ අධ්‍යාපනය ගැන පිටරැටියෝ පවා මහත් ආඩම්බරයෙන් කතා කරති.

ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි | ප්‍රණීත් අභයසුන්දර
තවත් නව වසරක් උදා වී තිබේ. නමුත් මේ දිනවල අප කාටත් නිතර අසන්නට ලැබෙන “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න නිකම්ම නිකම් හිස් වචන ගොන්නක් බව අප බොහෝ දෙනකු ප්‍රායෝගිකව අත් දකින බව මගේ වැටහීම ය.

පලස්තීන කලාපයේ රාජ්‍ය නොවන සංවිධාන තහනම ජාත්‍යන්තරයේ කනස්සල්ලට
ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින පලස්තීන කලාපයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම මෙහෙයුම් තහනම් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් සිය කනස්සල්ල පළ කරමින් ඊයේ (2) විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව | තිලක් සේනාසිංහ
මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක

චීනය, උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා බදු පනවයි
චීනයේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ නව උත්සාහයක් ලෙස, උපත් පාලන ඖෂධ සහ උපකරණ සඳහා දශක තුනක් තිස්සේ පැවති බදු සහනය ජනවාරි 1වනදා සිට ඉවත් කර ඇත.

තිස්ස විහාර භුමියේ සැබෑ අයිතිය වෙනුවෙන් අරගලය නව වසරේත් පෙරටම
හමුදා අනුග්‍රහයෙන් තයියට්ටියේ තිස්ස විහාරය ඉදිකිරීම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගත් දෙමළ ජනයාගේ ඉඩම් කොටස් වශයෙන් නිදහස් කර දීමට ප්‍රදේශයේ ඉඩම් බලධාරියා විසින් ලබා දුන් පොරොන්දු තිබියදී සිය ඉඩම් සම්පුර්ණයෙන්ම නිදහස් කරන තුරු අරගලය අලුත් අවුරුද්දේත් දිගටම පවත්වාගෙන යෑමට එම ජනතාව තිරණය කර ඇත.

විසි අවුරුද්දකට ඉහත දෙමළ මන්ත්‍රී ඝාතනයකට විරුද්ධව මඩකලපුවේ පෙළපාලි
දශක දෙකකට ඉහත දී ඝාතනයට ලක් වු නැගෙනහිර පළාතේ දෙමළ ජනතා නියෝජිතයකුට මේ තාක් යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම

රජය 11.57%කින් විදුලි බිල වැඩි කරන්න හදනවා - සජිත් ප්‍රේමදාස
වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියන පොරොන්දු පත්‍රිකාව මත

විදුලි ගාස්තු ආයේ වැඩි වෙයිද ?
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමුව තිබේ.

ඊ බඩි දේශපාලනය... | Mahesh Hapugoda
දැන් ඔය හතවසරේ දරුවන්ට දුන්න මොඩුයුලයේ තියෙන ඊ බඩි ගැන මට හිතෙන්නේ මෙහෙම.

උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයේ කොන්ඩම් බද්දක්
කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.

කතරගම දේවාලයේ රන් භාණ්ඩ වෙන්දේසි කිරීමට යයි !
රුහුණු මහා කතරගම දේවාලයේ සේප්පුවල දැනට ගබඩා කර ඇති රන් භාණ්ඩවලින් සියයට 70 ක් පමණ වෙන්දේසි කර

