Breaking News• උණුසුම් පුවත්
Showing page 504 of 2920 (43,797 articles)

වෙනිසියුලාවට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය ගැන රජයේ ස්ථාවරය මෙන්න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි

වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම නිදහස් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත්

T20 ලෝක කුසලානය: ඉන්දියාවට නොයන්න බංග්ලාදේශය තීරණය කරයි
ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

උන්මත්තක ට්‍රම්ප් ගේ වෙනිසියුලානු ආක්‍රමණය සහ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය | Saroj Pathirana
පුලිට්සර් සෙන්ටර් එකට අනුබද්ධ Ocean Reporting Network සංවිධානයෙ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගෙ සාගර සමුළුවට සහභාගි වෙන්න ගිය අවුරුද්දෙ ප්‍රංශයෙ නීස් නගරයට ගිය වෙලාවෙ වෙනිසියුලාවෙ මාධ්‍යවේදිනියො දෙන්නෙක් මට හමුවුණා.

මදුරෝ පණිවුඩය | Mahesh Hapugoda
ඉතාම රහසිගත ලෙස ගොඩබැස්සවිය හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත ලොක්හීඩ් RQ 170 වර්ගයේ රහස් ඩ්‍රෝන යානා භාවිත කරමින් ඊයේ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාවේ 'වාම නැඹුරුවක්' සහිත ජනාධිපතිවරයෙක් වූ නිකොලස් මදුරෝ පැහැරගනු ලබනවා (මේ වචනය කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ).

අද ප්‍රජාතන්ත්‍රවාදීන් සිටිය යුත්තේ කොහේ ද? වොෂිංටනයේ ද? හේග් නගරයේ ද? | කුසල් පෙරේරා
ඊයේ 2026 ජනවාරි 03 වන සෙනසුරාදා අපගේ වේලාවෙන් දහවල් වන විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීම ඇතිව, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදූරො සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් වෙනසියුලාවේ අගනුවර වන කැරකාස්හි දැඩි ආරක්ෂිත ජනාධිපති මන්දිරයේ සිටියදී ඇමෙරිකානු හමුදා විසින් පැහැර ගෙන ගොස් ඇත.

ආණ්ඩුවේ සත්ත්ව අයිතිවාසිකම් වැඩසටහන් රටම ලෝකය හමුවේ කොන් වන පොටක්
සත්ත්ව අයිතිවාසිකම් යන්න මෑත වසර කිහිපය තුළ ලෝකයේ ප්‍රධානතම සදාචාරාත්මක සහ ප්‍රතිපත්තිමය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

ලාංකීය සිනමාවට වසර සියය යි; හොඳ ම චිත්‍රපටි 25 නම් කරයි
''ශ්‍රී ලංකාවේ පළමුවෙනි ශබ්ද/කතානාද සිනමා කෘතිය වන්නේ 1947 ජනවාරි 21 දින කොළඹ කොටහේනේ කිංස්ලි සිනමා ශාලාවේදී තිරගත වූ''කඩවුණු පොරොන්දුව'' කළු සුදු චිත්‍රපටය යි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පමණින් නිකොලාස් මදුරෝ වීරයෙක් නොවේ - ස්ලැවොයි ජිජැක්
සමහරුන්ට අනුව මදුරෝ කියන්නෙ වෙනිසියුලාවෙ මාරම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.

ඇස්බැස්ටෝස් මගඩිය සහ කොන්ආර්ට් | චින්තන ධර්මදාස
ඇස්බැස්ටෝස් මගඩිය කදිම දෙයක් විදිහට දකින්නෙ නැද්ද කියල කීප දෙනෙක් අහලා තිබුන.

ඇමරිකාවෙන් පැහැරගෙන ගිය වෙනිසියුලාවේ සීලියා ෆ්ලෝරස් ගේ මේ තොරතුරු ගැන ඔබ දැනුවත් ද ?
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ය (Cilia Flores).

ඩෙල්සි රොඩ්රිගස් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ධුරයට
ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

නොරියේගා පැහැර ගැනීමට සමානයි
ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පුබුදු ජයගොඩ ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ගේ පියාණන් වන තිලක ජයගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

