Breaking News• උණුසුම් පුවත්
Showing page 531 of 2923 (43,835 articles)

අනෝමා රාජකරුණාගේ ‘හූනා ලැග්ග බාල්කේ’ කාව්‍ය කෘතිය එළිදැක්වීම සහ කවි සැඳෑව අද සවස 3ට
'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ ප්‍රකට කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ නවතම කාව්‍ය සංග්‍රහය 'හූනා ලැග්ග බාල්කේ' එළිදැක්වීම සහ ඒ

රජු බිසොවට පදක්කම පළඳවයි: තායි රැජින SEA ඔරු පැදීමේ රන් දිනයි
තායිලන්තයේ රැජින ඔරු පැදීමේ තරගයක රන් පදක්කම දිනා ගත්තා. ඇය මේ ජයග්‍රහණය වාර්තා කළේ මේ දිනවල ඇගේ රටේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේයි (SEA – Southeast Asian Games).

රන්වල බීමත්ව නොසිටි බවට රස පරීක්ෂක වාර්තාවක් : රියැදුරු බලපත්‍රය අත්හිටුවයි
සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී දෙසැම්බර් 11 සිදුවූ රිය අනතුරට සම්බන්ධ හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය සහාය ලබාදීමට IMF අනුමැතිය
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට අගමැතිනියගෙන් සහතිකයක්
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, 2017 අංක 17 දරණ පළාත් සභා

ප්‍රමිතියෙන් යුත් ඖෂධ දීම රජයේ වගකීමක් - චමිල් විජේසිංහ (GMOA)
මෙරටෙහි ආණ්ඩු කරන්නේ කවුරුන් වුව ද, අමාත්‍ය ධුර දරන්නේ කවුරුන් වුව ද ඒ සැම ගේ ප්‍රධානතම වගකීම වන්නේ

කීර්තිගේ කීර්තිනාමයට හානි ! ඇමති සමන්තගෙන් සහ ස්වාධීන රූපවාහිනියෙන් වන්දි ඉල්ලයි
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් සිදු කරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් තමන්ගේ කීර්තිනාමයට හානි වූ

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ජපානයෙන් ඩොලර් මිලියනයක ප්‍රදානයක්
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත්ම පීඩාවට පත් දිස්ත්‍රික්කවල ජනතාවට සහාය වීම සඳහා ජපාන රජය

“Made in Sri Lanka” සහ “Brain into Business”: දේශීය ව්‍යවසායකයින් බලගැන්වීමේ ජාතික වැඩසටහන ඇරඹේ
දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ “Made in Sri Lanka” ලාංඡන ප්‍රදානය සහ

බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ඝාතනය කෙරේ; යළි උද්ඝෝෂණ ඇවිලේ
බංග්ලාදේශයේ ජනප්‍රිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයකුගේ මරණයෙන් පසු, ඊයේ (18) සිට රැය පහන්වන තුරු දැවැන්ත උද්ඝෝෂණ

පාර්ලිමේන්තුවට ආ ජනපතිගෙන් සහන පැකේජයක්
දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක

බොන්ඩි ප්‍රහාරයෙන් කුඩා දරු දෙදෙනකුගේ දිවි බේරා ගත් ළමා වීරවරියක් ගැන පුවතක්
බොන්ඩි ප්‍රහාරය අතරේ කුඩා ළමුන් දෙදෙනකුගේ ජීවිත වෙනුවෙන් සිය දිවි පරදුවට තබා ක්‍රියා කළ දැරියක පිලිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ඇය චායා ඩැඩන් (Chaya Dadon) නම්, 14 හැවිරිදි යුදෙව් ජාතික තරුණ දැරියකි.

අවුරුදු 90ට පෙර දුටු 'සමසමාජ' සිහිනයෙන් පසු... | කුසල් පෙරේරා
මෙය ලියන්නට වාඩි වූ අද දෙසැම්බර් 18 වන දිනට, අවුරුදු 90 ක් සම්පූර්ණ කෙරෙන සමසමාජ ඉතිහාසයට, පිලිප් ගුණවර්ධන මුල් කෙරුණු පූර්විකාවකි මෙය.

රාක්ෂාව (11 කොටස) : බිරියන් දෙදෙනකු සිටීමත් පිරිමිකමේ අගය වැඩි කරවන්නක් | ඉන්දු පෙරේරා
වත්තේ වැඩට පැමිණි ලෙච්චමී සිටියේ හැඬූ කඳුලෙනි. සොණ්ණවල්ලි ලයිමෙන් ඔවුනට යන්නට සිදුවී ඇත. ඊට හේතුව ලෙච්චමීගේ සැමියා, වේළුසාමි රජයේ රැකියාවක් කිරීම ය. ඔහු එවකට මහා මාර්ග දෙපාර්තමේන්තුවේ රියැදුරුවරයෙකි. ලයිමේ ඔවුන් සිටි නිවස භාර දෙන ලෙස පවසා ඇත්තේ වත්තේ ලිපිකරු ය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

