The Leader News
BREAKING
සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●

Breaking News• උණුසුම් පුවත්

Showing page 529 of 2923 (43,835 articles)

මාලිමා මන්ත්‍රී පද්මකුමාර, ගංජා, සහ සාධාරණ යුක්තිය | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

මාලිමා මන්ත්‍රී පද්මකුමාර, ගංජා, සහ සාධාරණ යුක්තිය | අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට සම්බන්ධ පුද්ගලයකුගේ ඉඩමක තිබී ගංජා හමුවීම පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දිනවල කතාබහට ලක්විය. ඒ සම්බන්ධයෙන් ගොතන ලද කතා කෙරෙහි අපි මෙම ලිපියෙහි අවධානයට ලක්කරන්නේ නැත.

The Leader Desk10 months ago
IMF පස්වන සමාලෝචනය ලබන වසරේ මැද දක්වා කල් යයි
පුවත්

IMF පස්වන සමාලෝචනය ලබන වසරේ මැද දක්වා කල් යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනය කෙටි කලකින් කල් දැමීමට සිදුව ඇතැයි එම අරමුදල කියයි.

The Leader Desk10 months ago
අපි අනුරට ඉවත්වෙන්ඩ කියන්නෑ..! තව මාසෙකින් රනිල් එනවා..!! | ශිරාල් ලක්තිලක (විඩියෝ)
Opinion

අපි අනුරට ඉවත්වෙන්ඩ කියන්නෑ..! තව මාසෙකින් රනිල් එනවා..!! | ශිරාල් ලක්තිලක (විඩියෝ)

අපි කිසිවකු අනුරට ඉවත්වෙන්නැයි නොපවසන බව බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

The Leader Desk10 months ago
මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහර දුන්නා ද? - පොලීසියෙන් විමර්ශන
පුවත්

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහර දුන්නා ද? - පොලීසියෙන් විමර්ශන

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහායක නිලධාරියෙකුට කොලොන්න ප්‍රදේශයේදී රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර සිටියි.

The Leader Desk10 months ago
බහාලුම් නිෂ්කාශන තදබදයක් !
පුවත්

බහාලුම් නිෂ්කාශන තදබදයක් !

වසර අවසාන භාගයේදී වරායේ ආනයන අපනයන හා ප්‍රති අපනයන බහාලුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් එම මෙහෙයුම් සේවා සහ නිෂ්කාශන කටයුතුවල තදබදය අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට අදාළව සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

The Leader Desk10 months ago
ඕෂෝ කළේ අනෙකා තුළ සිටින බුදුන් අවදි කරවීම - ජනජීව වේහැල්ල (වීඩියෝ)
සමාලාප

ඕෂෝ කළේ අනෙකා තුළ සිටින බුදුන් අවදි කරවීම - ජනජීව වේහැල්ල (වීඩියෝ)

''අවබෝධය ඉතාම ඒක පාර්ශවික යි; මොකද ඒකේ ක්‍රියාකාරිත්වය ඒක පාර්ශවික යි.

The Leader Desk10 months ago
නොමේරූ බව නිසා ඇතිවෙන ආවේගය පිටකිරීමක් | Chinthana Dharmadasa
Opinion

නොමේරූ බව නිසා ඇතිවෙන ආවේගය පිටකිරීමක් | Chinthana Dharmadasa

ඉස්කෝලෙක සිදුවීමක් වෙනවා. ඒක අනවශ්‍ය විදිහට සමාජ මාධ්‍ය වලට ඇවිත් තියෙනවා. මේ හින්ද මේ සිදුවීම අසාධාරණ විදිහට අර්ථගැන්වීම් වලට ලක්වෙනවා. කට්ටියක් කියනවා මේක ජෙන් z පරම්පරාවෙ නිර්භීත බව කියල.

The Leader Desk10 months ago
අදට ගැලපෙන උපුටා ගැනීමක්... - කොම්බිට ආවේස වූ නිපුණි සාරදා ගංවතුරට ගියා ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
විශේෂාංග

අදට ගැලපෙන උපුටා ගැනීමක්... - කොම්බිට ආවේස වූ නිපුණි සාරදා ගංවතුරට ගියා ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජාතික ජන බලවේග ප්‍රචාරක වේදිකාවට අනුරාධපුරයේදී ගොඩවූ නිපුනි සාරදා නම් නාට්‍ය ශිල්පිනිය කොම්බි අත්තම්මා යළි කරළියට ගෙනාවාය.

The Leader Desk10 months ago
රැඩිකල් දේශපාලන අදහස් වෙනුවට ජවුසන් නැටීම | Samabima Party
Opinion

රැඩිකල් දේශපාලන අදහස් වෙනුවට ජවුසන් නැටීම | Samabima Party

නිශ්චිත වැඩපිළිවෙළක් සහිත දේශපාලන පක්ෂයක් බලයට පත් වූ විට ඔවුන් ප්‍රථමයෙන්ම සිදු කරන්නේ සිය "වැඩපිළිවෙල" ක්‍රියාවට නැංවීමට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමයි.

The Leader Desk10 months ago
භාවිතය අත්හිටවූ ඖෂධය ගැන ඉන්දීය සමාගම කළ ඉල්ලීමට කරන්න යනදේ !
පුවත්

භාවිතය අත්හිටවූ ඖෂධය ගැන ඉන්දීය සමාගම කළ ඉල්ලීමට කරන්න යනදේ !

භාවිතයෙන් ඉවත් කර ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත් කාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙසත්, ඒ සඳහා වැයවන මුදල තම සමාගම මගින් දැරීමට සූදානම් බවත් ඉන්දියාවේ මාන් ෆාර්මසූටිකල් පෞද්ගලික සමාගම ලිපියක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.

The Leader Desk10 months ago
සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු | අජිත් පැරකුම් ජයසිංහ

කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ 2023 වසරේ ක්‍රිඩා නායිකාව ලෙස කටයුතු කල චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට සිදු වු අසාදාරනයක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වේ.

The Leader Desk10 months ago
ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක් !
පුවත්

ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක් !

සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ.

The Leader Desk10 months ago
රාජ්‍ය තෑගි වංචා නඩුවකින් පසු ඉම්රාන් ඛාන් සහ බිරිඳට තවත් වසර 17ක සිර දඬුවම්
විදේශ

රාජ්‍ය තෑගි වංචා නඩුවකින් පසු ඉම්රාන් ඛාන් සහ බිරිඳට තවත් වසර 17ක සිර දඬුවම්

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් කිරීමෙන් පසු පකිස්ථාන අධිකරණයක් විසින් වසර 17ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The Leader Desk10 months ago
ලොව පළමු AI මනාලයා සමාජ කරළියට
විශේෂාංග

ලොව පළමු AI මනාලයා සමාජ කරළියට

AI, එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධියට කළ නොහැකි දෙයක් මේ ලොව නොමැති තරම්ය.

The Leader Desk10 months ago
නිර්මාණය කර තිබෙන ජලාශවල ජලය පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වුණා - වජිර අබේවර්ධන
පුවත්

නිර්මාණය කර තිබෙන ජලාශවල ජලය පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වුණා - වජිර අබේවර්ධන

මාලිමා ආණ්ඩුවේ අයට අලුත් ජලාශ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණ බවත්, ඔවුන්ට ඉතිරිව තිබුණේ නිර්මාණය කර තිබෙන ජලාශවල ජලය පාලනය කිරීම පමණක් නමුත් ආණ්ඩුවට එය කිරීම සඳහා අවබෝධයක් නොතිබුණා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන පැවසී ය.

The Leader Desk10 months ago