Breaking News• උණුසුම් පුවත්
Showing page 527 of 2923 (43,835 articles)

ආදායම් ඉලක්ක අත්පත් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වේ
රජය විසින් තම දෙපාර්තමේන්තුවට මේ වසර (2025) අවසාන වන විට අත්කර ගත යුතු රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය දෙසැම්බර් 19 දින සම්පූර්ණ කර ගැනීමට සමත්වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කලාශූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි ගමනට සමුදෙයි !
ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මිය ගියේ පුංචි ඡන්දෙ සජබ කණ්ඩායම් නායකයා
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අද (22) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇත්තේ

සුළි කුණාටුව ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක විනාශයක් කරලා!
පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන්

කොළඹ මහ නගර සභාවේ අය වැය පරදී
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට

බටහිර ඉවුරේ පලස්තීන තරුණයකු ඝාතනය ගැන ඊශ්‍රායලයෙන් පරීක්ෂණ
ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේ ඉකුත් සෙනසුරාදා (20) සිදු කළ වැටලීමකදී රයන් මොහම්මද් අබු මොල්ලා

'වට්ටමඩු තෘණ භුමිය කිරි ගොවින්ට දෙන්න; ගංවතුරත් ඊට සාක්ෂියක්'
``මහත් විපත් ගෙන දුන්නු ගංවතුරේන් අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න තිස් දහසක් විතර ගව සම්පත

අලුත් සංවර්ධන මාදිලියක් - අලුත් ලෝකයක් | පිලිප් ශාන්ත
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා මහාචාර්යවරයකු වූ පී.ඩබ්ලිව්. විතානගේ එවකට

මැලේසියාවේ හිටපු අගමැති නඩුව පරදී
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක්, සිය සිර දඬුවමේ ඉතිරි කාලය නිවාස අඩසියේ ගෙවීයන සේ ගත කිරීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලීමක් අද (22) එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

අරමුණට ගැළපෙන ආපදා කළමනාකරණ පනතක් | මහාචාර්ය රොහාන් සමරජීව
වත්මන් ආපදා කළමනාකරණ පනත දෝෂ සහිත බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, වගකිව යුතු අමාත්‍යවරයා ලෙස ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් ඔහු කළ අතපසුවීම්වලින් අවධානය වෙනතකට යොමු කිරීමට මවාපෑමක් විය හැකිය. නමුත් ඔහු කරුණු වශයෙන් වැරදි නැත.

රුසියානු ජෙනරාල්වරයෙක් කාර් බෝම්බයකින් මරුට
දකුණු මොස්කව් නුවර අද (22) සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් රුසියානු ජෙනරාල් වරයකු ඝාතනය වේ. ප්‍රහාරය පිටුපස යුක්‍රේන බුද්ධි අංශ ඇතැයි රුසියාව පවසයි.

මෙසී සමග ඡායාරූපයකට රුපියල් මිලියනයක්
ලෝක පූජිත පාපන්දු තරුවක් වන ආජන්ටිනාවේ ලයනල් මෙසීගේ මෑතකදී පැවති ඉන්දියා සංචාරය ඉතා මිල අධික එකක් වූ බව මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, මෙසී ට මුළුමනින්ම ගෙවූ මුදල නිල වශයෙන් එළිදරව් කර නැහැ.

දුම්රිය ස්ථාන වහලක් කඩා වැටී ඇවිලි ගිය සර්බියාවේ ශිෂ්‍ය විරෝධතා
සර්බියාවේ ඊයේ (21) ශිෂ්‍ය විරෝධතා ඇවිලිණි. දහස් සංඛ්‍යාත සමාජ ක්‍රියාකාරීහු ද ඊට එක් වූහ. රජයේ විශ්වවිද්‍යාල කෙරෙහි එල්ල වන රාජ්‍ය බලපෑම ට එරෙහිව නිරිතදිග සර්බියාවේ එම විරෝධතා පැවැත්විණි.

පිට පිට තෙවැනි වසරටත් ලෝකයේ ලොකුම ක්‍රීඩා මත්ද්‍රව්‍ය වංචාකාරයා ඉන්දියාව - WADA
අඛණ්ඩව තෙවැනි වසරටත් ඉන්දියාව ගෝලීය ක්‍රීඩා මත්ද්‍රව්‍ය වංචාකාරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයේ සිටින බව ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව එම රටට පිට පිට තෙවැනි වරටත් (hat-trick) ලැබී තිබෙන්නේ ක්‍රීඩාවේ සැක සහිත සලකුණක්.

'විධායක ජනාධිපති ධූරය' අහෝසි කරන්නට මේ දේශපාලන ආධුනිකයන් සූදානම් නැත | කුසල් පෙරේරා
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදීම, අවශ්‍ය කටයුතු සිදු කරනවා.

