Breaking News• උණුසුම් පුවත්
Showing page 525 of 2923 (43,835 articles)

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි.

අප්‍රමාදව විගණකාධිපතිවරයෙකු පත් කරන්න - මුදල් කාරක සභාවේ සභාපති ජනාධිපතිගෙන් ඉල්ලයි
ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වනදා සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු

තුර්කියේ ගුවන් අනතුරකින් ලිබියානු හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට
ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හඩාඩ් අඟහරුවාදා තුර්කියේ අගනුවර වන අන්කාරා නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂය සතුව තිබු මුහුදුබඩපත්තුව සභාවේ බලය ජාජබට
ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂයට පාලන බලය හිමිව තිබූ මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් වැඩි ඡන්දයෙන් තේරීපත්විය.

තම අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම් බව චීනය කියයි
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන

ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා !
හොරණ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

මෝදිගෙන් ලංකාවට සහතිකයක්
ශ්‍රී ලංකාව නැවත කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව නැඟී සිටිනු ඇතැයි තමාට විශ්වාස බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ට එවූ ලිපියේ දැක්වේ.

ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න: නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ස්ථිර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා

පොලිස්පති මාලිමා පොලිස්පති වෙලා - නාමල් කියයි
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ

ආදරය සහ මාලිමාව... | Mahesh Hapugoda
ආදරයේදි ඕනෑම දෙයක් ඔට්ටුයි වගේම දේශපාලනයෙදීත් ඕනෑම දෙයක් ඔට්ටුයි කියල

පළාත් පාලන ආයතනයක අයවැය පරාජයෙන් පසුව සිදුවන්නේ කුමක් ද?
ජනාධිපතිවරණයෙන් මෙන් ම මහ මැතිවරණයෙන් පෙරනොවූ විරූ ජනවරමක් ලැබූ

'ලංකා ලෝකය' නවතම පුවත් වෙබ් අඩවිය ජනවාරියේ එළි දකී
ඩිජිටල් අවකාශයට එක්වන නවතම පුවත් වෙබ් අඩවිය 'ලංකා ලෝකය' 2026 ජනවාරි මස

උගන්ඩා ජනපති ට තවත් වසර 50ක් ඕනෑ වේ
උගන්ඩාව වෙත ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල උපකරණ ආනයනය වහා ක්‍රියාත්මක වන පරිදි සීමා කෙරේ.

සාම්පූර් බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ
ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50% බැගින් වන හිමිකාරීත්වය සහිත

ඉන්දියාව හා යුරෝපය අතර නව මාවතකට මුල පිරේ
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු, එන සතියේ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ.

