The Leader News
BREAKING
සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●

Breaking News• උණුසුම් පුවත්

Showing page 526 of 2923 (43,835 articles)

Gen Z පරපුරේ නැඟිටීම සහ 'ඩබල් පොකට්' දේශපාලනය | නිරංජන් චාමින්ද කරුණාතිලක
විශේෂාංග

Gen Z පරපුරේ නැඟිටීම සහ 'ඩබල් පොකට්' දේශපාලනය | නිරංජන් චාමින්ද කරුණාතිලක

කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක “වර්ණ රාත්‍රිය” (Colours Night) පැවති දවසේ, අනපේක්ෂිත බලවත් මොහොතක් උදා විය.

The Leader Desk10 months ago
ජනාධිපතිගේ සහ ආරක්ෂක ලේකම්ගේ බලයට යට කෙරුණු ආපදා කළමනාකරණයේ ව්‍යසනය
විශේෂාංග

ජනාධිපතිගේ සහ ආරක්ෂක ලේකම්ගේ බලයට යට කෙරුණු ආපදා කළමනාකරණයේ ව්‍යසනය

ජනාධිපතිවරයාගේ විධායක අණසක යටතේ පවතින, ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රමුඛතම රාජ්‍ය ආයතන පද්ධතියේ අඩුලුහුඬුතා, සම්බන්ධීකරණ දුර්වලතා සහ අකාර්යක්ෂමතාවය පිළිබඳව දැඩි ප්‍රශ්නකාරී තත්වයක් මතුව තිබේ.

The Leader Desk10 months ago
චීන ආයෝජන සමාගමක ප්‍රබලයන් රැසකට වසර ගණනක සිර දඬුවම්
විදේශ

චීන ආයෝජන සමාගමක ප්‍රබලයන් රැසකට වසර ගණනක සිර දඬුවම්

බෙයිජිං අධිකරණයකින් චීනයේ සොඞ්ෂි සමාගම් සමූහයේ ( Zhongzhi Enterprise Group) හිටපු සභාපති ඇතුළු පිරිසකට වසර 4 සිට 14 දක්වා සිර දඬුවම් නියම කෙරේ.

The Leader Desk10 months ago
අගමැතිනියගේ ප්‍රකාශයට 'සාධාරණ සමාජයක්' සහය පළවේ
පුවත්

අගමැතිනියගේ ප්‍රකාශයට 'සාධාරණ සමාජයක්' සහය පළවේ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා රජය ප්‍රවේශ වන බවට අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ලබාදුන් සහතිකය අගය කරනබව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

The Leader Desk10 months ago
'මගේ රූපය එන්න එන්නම මාලිනී අක්කගේ රූපයට සමාන වෙනවා' - දමයන්ති ෆොන්සේකා (video)
සාහිත්‍ය - කලා

'මගේ රූපය එන්න එන්නම මාලිනී අක්කගේ රූපයට සමාන වෙනවා' - දමයන්ති ෆොන්සේකා (video)

මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් උනේ දමයන්ති ෆොන්සේකායි.

The Leader Desk10 months ago
කුණාටුවෙන් පීඩාවට පත් ආයෝජකයන්ට සහය වීමට විශේෂ ඒකකයක්
Biz
Biz

කුණාටුවෙන් පීඩාවට පත් ආයෝජකයන්ට සහය වීමට විශේෂ ඒකකයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතින්ට සහය වීමට ආයෝජන මණ්ඩලයෙන් පැය 24 පුරා සහයට වෙනම ඒකකයක් ආරම්භ කොට තිබේ.

The Leader Desk10 months ago
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී තිබේ.

The Leader Desk10 months ago
2024දී ජාතික ආර්ථිකයේ ඉහළම දායකත්වය බස්නාහිරින් : දෙවෙනි තැන වයඹ -තුන මධ්‍යම
පුවත්

2024දී ජාතික ආර්ථිකයේ ඉහළම දායකත්වය බස්නාහිරින් : දෙවෙනි තැන වයඹ -තුන මධ්‍යම

අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ පරිදිම වසර 2024 දී අප රටේ ජාතික ආර්ථික දියුණුවට ඉහළම දායකත්වය ලබාදුන් පළාත ලෙස බස්නාහිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

The Leader Desk10 months ago
බංග්ලාදේශ උද්ඝෝෂකයෝ මාධ්‍යවේදීන් ගිනි තබා මරන්න හදලා..!
විදේශ

බංග්ලාදේශ උද්ඝෝෂකයෝ මාධ්‍යවේදීන් ගිනි තබා මරන්න හදලා..!

බංග්ලාදේශයේ ජනමාධ්‍යවේදීන්ට එල්ලවන ජීවිත තර්ජන උත්සන්න ව ඇතැයි, එරට ප්‍රමුඛ පුවත්පත් කතුවරු අනතුරු අඟවති. එය දිවි රැක ගැනීමේ සටනක් තෙක් ප්‍රවර්ධිතව ඇතැයි, ඔවුහු අවධාරණය කර සිටිති.

The Leader Desk10 months ago
'දිට්වා' කළ සමස්ත විනාශය ගැන රජයෙන් නිල ප්‍රකාශයක් නැහැ ! - රට යළි ප්‍රතිස්ථාපනයේ ඇස්තමේන්තු මුදල කොපමණද ?
පුවත්

'දිට්වා' කළ සමස්ත විනාශය ගැන රජයෙන් නිල ප්‍රකාශයක් නැහැ ! - රට යළි ප්‍රතිස්ථාපනයේ ඇස්තමේන්තු මුදල කොපමණද ?

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රටට සිදුව ඇති සමස්ත හානිය පිළිබඳව රජයේ පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් නොවීම ජාත්‍යන්තර සහානාධාර ලබාගැනීමේදී බරපතල කාරණයක් වී ඇතැයි රාජ්‍ය තන්ත්‍රීක ආරංචිමාර්ග පවසයි.

The Leader Desk10 months ago
ජාත්‍යන්තර ආධාර අවම වීමට ඇත්ත හේතුව මෙන්න - Ideas front වීඩියෝවක්
Opinion

ජාත්‍යන්තර ආධාර අවම වීමට ඇත්ත හේතුව මෙන්න - Ideas front වීඩියෝවක්

සුනාමි අවස්ථාවේ තරමට ම මේ මොහොතේ ජාත්‍යන්තර ආධාර නොලැබෙන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් සලකා බලන විට විශාල ආර්ථික අර්බුධයක් පවතින බැවින් මිස 'වෙනත් පුද්ගලයකු ජනාධිපති ධුරය හෙබවූවා නම් ලැබෙන්නේ ය, අනුර කුමාර ජනාධිපතිවරයාට නොලැබෙන්නේ ය' යන පදන ම මත නොවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk10 months ago
එක්සත් ජනපද හමුදාව යාත්‍රාවකට වෙඩි තබයි; අයෙක් මරුට
විදේශ

එක්සත් ජනපද හමුදාව යාත්‍රාවකට වෙඩි තබයි; අයෙක් මරුට

එක්සත් ජනපද හමුදාව නැගෙනහිර පැසිෆික් සාගරයේ සැක කටයුතු යාත්‍රාවකට ඊයේ (22) වෙඩි තැබූහ.

The Leader Desk10 months ago
අනාගතය පුරෝකථනය කිරීමට ගත යුතු පියවර මොනවා ද...? - Ideas front වීඩියෝවක්
Opinion

අනාගතය පුරෝකථනය කිරීමට ගත යුතු පියවර මොනවා ද...? - Ideas front වීඩියෝවක්

එළඹෙන වසර දහය, පහළොව හෝ විස්ස පිළිබඳ ලෝකයේ තත්ත්වය පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් උදා වි ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk10 months ago