Breaking News• උණුසුම් පුවත්
Showing page 528 of 2923 (43,835 articles)



නාකොටික් සියලුම නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට ඇතුළු වී එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබාදුන් බවට වූ අනාවරණය මත මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සියලුම නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් පරීක්ෂාවක් ආරම්භ කර තිබේ.

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට : චීනයේ තුන්වන ප්‍රබලයා හෙට එයි
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සඳහා අද (22) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

මලෛයහ සිවිල් සමාජ සන්ධානය වෙතින් රජයට යෝජනා මාලාවක්
ආපදාවට පත්වූ මලෛයහ තමිල් ජනතාවට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහනාධාර වැඩසටහන්වලින් සහන ලබාගැනීමේ දී විශාල වශයෙන් ගැටලු සහ අභියෝගවලට මුහුණපෑමට සිදුවී ඇතැයි මලෛයහ සිවිල් සමාජ සන්ධානය පවසයි.

පිංතූරෙ ඉන්න පුංචි ළමයාගේ ඇස් දිහා බලලා මේ පෝස්ට් එක කියවන්න
ලංකාවෙත් ජෙන්සී පරපුරක වරුණාව පසුගිය දවස්වල අහන්නට ලැබුණා. ජෙන්සී කට්ටිය හරි සැරයි, එන්න එපා අපිත් එක්ක නටන්න වගේ කතා තමයි කියවුණේ. ඒ ජෙන්සී කතා උස්සපු ඇතැමුන් මේ ලියන අපටත් වඩා නාකි.

තොරතුරු දැනගැනීමේ කොමිසමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන්න - නීතිඥ සංගමය අනුරට ලියයි
විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ විධායක ජනාධිපති ක්‍රමයට දැඩි විරෝධයක් පළකරපු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ තමන්ට ඒක ලැබුණට පස්සේ දැන් ඒ පුටුවට ගිජු වෙලා කටයුතු කරන බව පැහැදිලිවම දකින්න ලැබෙන කරුණක්.

ජපානයේ ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි සක්‍රීය කෙරේ
ජපානය සතු ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය අද (22) යළි සක්‍රීය කෙරේ.

ලන්ඩන් ගිහින් රනිල් ගැන හොයපු CID කණ්ඩායම නීතිපති හමුවෙයි
සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයේ කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මහජන මුදලින් රුපියල් මිලියන 16.6ක් භාවිතා කළ බවට

රුපියල බාල්දුවීම නිසා විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළයයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් ගැන සජිත් ප්‍රේමදාස ගෙන් ප්‍රකාශයක් !
මෙරට තුළ සිදුකරන ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනයට එදා සිට අඛණ්ඩව හඬ නැගූ සමගි ජන බලවේගය පක්ෂයේ

ජලාශ 36ක් උතුරයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින්

නාය ගිය තැන් නිරීක්ෂණයට ඉතාලියෙන්, ප්‍රංශයෙන් සහ චීනෙන් ඇවිත්
බරපතළ නාය යෑමට ලක් වූ ප්‍රදේශ අවට ඉරි තැළීම් හා පැල්මට ලක්ව ඇති කඳු බෑවුම් නිරීක්ෂණයට

දිට්වාට හසුවීම, ඇලවීම සහ ගැලවීම | මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ
කාලගුණ විපර්යාස තවදුරටත් අපිට දුරස් වූ මාධ්‍ය සිරස්තලයක් නොවේ.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද? | ලයනල් බෝපගේ
ඉතිහාසය යලි යලිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග

