Breaking News• උණුසුම් පුවත්
Showing page 533 of 2923 (43,835 articles)

තොණ්ඩමන්ලා අතර මත ගැටුමක් ; ජිවන් ඉල්ලා අස්විමට යයි
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්

තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සිට 28 තෙක් වසා තැබෙයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට මේ මස 28 වැනි දින දක්වා නිවාඩු දීමට

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි
ඊසාන දිග මෝසම සක්‍රීය වී රට තුළ වර්ෂාපතනය වැඩි වෙමින් පවතින පසුබිමක මහවැලි ගඟ ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමට පැමිණ

නාමල්ගේ මාලිමා දමනය! | Mahesh Hapugoda
ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති උරුමයක්. ග්‍රවුන්ඩ් එකේ වැඩකිරීම වමට පමණක් සීමාවූ දෙයක්

සජිත්ගේ දේශපාලන සතිය - සාගල සහ සජිත් අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙවී යන සතියේ වැඩි අවධානයක් යොමු කළේ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ගිය නුවණ ඇතුන් ලවා ඇද්ද වීමට සූදානම් වන රනිල්
රනිල් නැමැති තනි මිනිසාට විධායක ව්‍යවස්ථා දායක පූර්ණ බලැති ආණ්ඩුව මෙතරම් බය වී දාඩිය පොල්ල දමා ගෙන

ඉතාලියේ ශීත ඔලිම්පික් තරග භූමිය අසල ඇල්පයින් කඳු බෑවුමේ ඩයිනෝසර් පා සටහන්
ලබන වසරේ ඉතාලියේ ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල (Winter Olympics) පැවැත්වෙන ස්ථානය අසල ප්‍රපාතාකාර ඇල්පයින් පර්වත මුහුණතේ සලකුණු වී ඇති ඩයිනෝසර් පා සටහන් දහස් ගණනක් සොයා ගෙන තිබෙනවා.

ආපදාවෙන් පසු දරුවන්ගේ මානසික සුවය රැකගැනීම වැඩිහිටි සැමගේ වගකීමක් - සරෝජා පෝල්රාජ්
පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ ප්‍රමුඛ වගකීමක් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසන්නීය.

යුක්‍රේනය අඳුරේ
රැය පහන් වන තෙක් එල්ල කෙරුණු රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන වාසීන් 180,000 කට අධික පිරිසකට විදුලිය විසන්ධිව ඇතැයි, රජය අද (18) නිවේදනය කළේය. එරට කලාප පහක් වෙත ඊයේ (17) රාත්‍රී සිට රුසියානු ප්‍රහාර එල්ල විය.

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට නායයෑමේ රතු නිවේදන
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

සුඩානයේ අතුරු හමුදා ඝාතන; අවතැන් කඳවුරක 1000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
සුඩානයේ ඩාෆුර් කලාපයේ අවතැන් කඳවුරක් අත්පත් කර ගැනීම පිණිස පසු ගිය අප්‍රේල් මස, අතුරු හමුදා දියත් කළ මෙහෙයුමකදී, සිවිල් වැසියන් 1000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, වාර්තා වේ.

තායිවානයට එක්සත් ජනපදයෙන් විශාල අවි තොගයක්
එක්සත් ජනපදය ඊයේ (17) තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනු අනුමත කළේය. තායිවානය මෙතෙක් ලද විශාලතම එක්සත් ජනපද අවි පැකේජය මෙය වේ. දිවයින වෙත දිනෙන් දින වර්ධනය වන චීනයේ බලපෑම හමුවේ මෙම අවි ගනුදෙනුව සිදු කෙරේ.

වමට අනූවයි; අනූවෙන් හැටක් වැරදි මාවතේ | උපාලි ගජනායක
ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයට අද දිනට (දෙසැම්බර් 18) අවුරුදු 90ක් සම්පූර්ණ විය.

'ගාසා මානුෂීය මෙහෙයුම් අනතුරේ' - එ.ජා. කණ්ඩායම්
දැඩි ඊශ්‍රායල මැදිහත්වීම් ලිහිල් නොකෙරෙන්නේ නම්, ගාසා ඇතුළු පලස්තීන කලාපයේ මානුෂීය මෙහෙයුම් තවදුරටත් අඩපණ වීම නොවැලැක්විය හැකි බව, එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම් ඊයේ (17) දන්වා

රංවලගේ රිය අනතුර ; රාජ්‍යය සහ සමාජ මාධ්‍ය | Samabima Party
ලාංකීය නූතන රාජ්‍යය බිහිකිරීමේ පීතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වන විට ඒ තුළම ලාංකිකයා තුළ ආත්මීය ඛන්ඩනයක් සලකුණු වෙන්නේ නැත.

