The Leader News
BREAKING
සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●

Breaking News• උණුසුම් පුවත්

Showing page 532 of 2923 (43,835 articles)

මාර වැරදීමක්...!!!
Gossip

මාර වැරදීමක්...!!!

පහුගිය දවසක ගංවතුර ඇවිල්ලා ඒ එක්කම නාය ගිහිල්ලා රටේ ලොකු ව්‍යසනයක් වුණා.

The Leader Desk10 months ago
BBL ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා සංචාරයට නෑ
ක්‍රීඩා

BBL ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා සංචාරයට නෑ

ඔස්ට්‍රේලියාවේ ‘බිග් බෑෂ් ලීගයට’ (BBL) ක්‍රීඩා කරන කිසිම පාකිස්තාන ක්‍රීඩකයෙක් ලබන ජනවාරියේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පාකිස්තාන විස්සයි20 කණ්ඩායමට ඇතුළත් නොවීමට ඉඩ තිබෙනවා.

The Leader Desk10 months ago
අනුර ගේ විගණකාධිපති සහ රනිල් ගේ නීතිපති - විධායක ජනපති ක්‍රමය දැන් හොඳයි ද? | Saroj Pathirana
Opinion

අනුර ගේ විගණකාධිපති සහ රනිල් ගේ නීතිපති - විධායක ජනපති ක්‍රමය දැන් හොඳයි ද? | Saroj Pathirana

මගේ මෑත කාලීන සටහන් කියවපු ගොඩක් දෙනා හිතන්නේ මම රනිල් විරෝධියෙක් කියල. ඒ වගේම මාලිමාවට කඩේ යනවා කියලත් සමහරු මට චෝදනා කරනවා.

The Leader Desk10 months ago
රට යළි ගොඩ නැගීමේ දේශපාලනය | සුමිත් චාමින්ද
Opinion

රට යළි ගොඩ නැගීමේ දේශපාලනය | සුමිත් චාමින්ද

සුළි කුණාටුව හමුවේ ආණ්ඩුවට අවාසි සහගතව කැළඹුණු ජන මතයේ වායු ගෝලය මේ වනවිට පැහැදිලිවම යළිත් සාමාන්‍ය අතට හැරී ඇත.

The Leader Desk10 months ago
දිට්වා මරණ සහතික ප්‍රදානෝත්සව සමාජ මාධ්‍යවල විවේචනයට
පුවත්

දිට්වා මරණ සහතික ප්‍රදානෝත්සව සමාජ මාධ්‍යවල විවේචනයට

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදාව හේතුවෙන් මරණයට පත් වූ අය හා අතුරුදහන් වූ අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම වෙනුවෙන් ජංගම සේවාවක් මේවනවිට ක්‍රියාත්මක වේ.

The Leader Desk10 months ago
ජාතික ක්‍රීඩා සංගමයකට විධාන දෙන්න ඔලිම්පික් කමිටුවට බලයක් නෑ - පාපන්දු සභාපති කියයි
ක්‍රීඩා

ජාතික ක්‍රීඩා සංගමයකට විධාන දෙන්න ඔලිම්පික් කමිටුවට බලයක් නෑ - පාපන්දු සභාපති කියයි

ජාතික ඔලිම්පික් කමිටුවට ජාතික ක්‍රීඩා සංගමයකට නියෝග දීමේ බලයක් නැතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

The Leader Desk10 months ago
දේශබන්දුට එරෙහි පැමිණිල්ල ඉවත දැමීම: මහෙස්ත්‍රාත් අධිකරණයේ තීරණය නීතියට පටහැනියි
පුවත්

දේශබන්දුට එරෙහි පැමිණිල්ල ඉවත දැමීම: මහෙස්ත්‍රාත් අධිකරණයේ තීරණය නීතියට පටහැනියි

නිසි ක්‍රමවේදයට වහාම යළි සලකා බලන්න කොළඹ ප්‍රධාන මහාධිකරණය නියෝග කරයි

The Leader Desk10 months ago
ආර්ථිකය ඝාතනය කරන්නේ දේශපාලනඥයින් පමණක් ද...?- Ideas front වීඩියෝවක්
Opinion

ආර්ථිකය ඝාතනය කරන්නේ දේශපාලනඥයින් පමණක් ද...?- Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතනය සඳහා දේශපාලනඥයින් මෙන් ම රාජ්‍ය නිලධාරි තන්ත්‍රය ද වග කිව යුතු යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

The Leader Desk10 months ago
Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකර ගනී
Biz
Biz

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකර ගනී

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකරගෙන තිබේ.

The Leader Desk10 months ago
හානියට පත් යටිතල පහසුකම් වෙනුවෙන් රු. බිලියන 250ක් වෙන් කිරීම තවත් නත්තල් පප්පා කතාවක් ද...? - මරික්කාර් ප්‍රශ්න කරයි
පුවත්

හානියට පත් යටිතල පහසුකම් වෙනුවෙන් රු. බිලියන 250ක් වෙන් කිරීම තවත් නත්තල් පප්පා කතාවක් ද...? - මරික්කාර් ප්‍රශ්න කරයි

මාර්ග පාලම්, දුම්රිය මාර්ග වාරිමාර්ග පහසුකම්, රෝහල් පාසල් ආදිය ඇතුළු හානියට පත් යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 250ක් වෙන් කිරීම නත්තල් පප්පා කතාවක් දැයි ප්‍රශ්නයක් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

The Leader Desk10 months ago
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි ; නඩුව අද කැඳවයි
පුවත්

රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි ; නඩුව අද කැඳවයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වලගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (18) නිවේදනය කළේය.

The Leader Desk10 months ago